Tickets Available for ENG vs Sl

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
ටිකට්2 තියනවා..ඉතාම අඩු මිලට ලාබදයිකව දෙනවා පිට්ටනියේ ලගින් ගන්න ගියොත් ඉතින් දානවනේ...ගණන්..අපි දෙන්නේ ඉතාම අඩුවෙන්... තණකොළ තියන කොටසේ ටිකට් තියෙන්නේ... ලකණු පුවරුව පෙන පැත්තේ...අනිත් පැත්තටත් යන්න පුළුවන්..ඉක්මනින් ඕන අය PM දාන්න..කළු කඩේ ගානට නෙමේ ඔන්න...
 
Last edited: