Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Tida or Swift ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Tiida

ස්විෆ්ට් ගැන දන්නේ නෑ.. 2008 permit Tiida එකක් තමයි පාවිචි කරන්නේ.

බොහොම සැප පහසුයි. ඇතුලත ඉඩකඩ හොඳට තියෙනවා. හැඩි දැඩි පොරකට උනත් හොඳට අත පය දිග ඇරලා යාහැකි. තෙල් කිරීම 12 km/l city එකේදී. long trip 12-14 km/l.

බ්‍රෑන්ඩ් නිව් ගෙනාපු එකක් නිසා සුපිරි කොලිටියට තියෙනවා මම 3වෙනි අයිතිකරු මයිලේජ් එක 110000km

සර්විස් රෙකෝඩ් අනුව ලොකු ලෙඩ තිබිලා නෑ.

Tiida වල ආවේණික රෝගයක් තමයි ඉග්නිෂන් කොයිල් පිච්චෙන එක. මගේ එකෙත් 90000km වලින් රිප්ලේස් කරලෙ තියනවා. හතරම රු27000ක් වගේ ගිහින්.

බ්‍රෑන්ඩ් නිව් එක AMW ගෙනාවේ සාමාන්‍ය ඔටෝමැටික් ගියර් පෙට්ටියක් සහිතව.

Japan Domestic එක CVT ගියර් පෙට්ටියක් සහිතවවයි එන්නේ.

මම Tiida එකක් ගන්න හේතුව.

1. සැප පහසුව

2. සාධාරණ ඉන්ධන පරිභෝජනය

3. නඩත්තුව හා විටදම අඩු වීම.

4. ලංකාවේ මාර්කට් අඩු නිසා 2008 බ්‍රෑන්ඩ් නිව් එකක් සාධාරණම මිලකට ගන්න හැකි වීීම

5. හොඳ ග්‍රවුන් ක්ලියරන්ස් එකක් නිසා ලංකාවේ ධාවනයට සුදුසු වීම.

6. පෙනුමට වඩා වැඩ සහ කොලිටිය අගයන කෙනෙක් වීම.

Nissan Tiida කියන්නේ family - sub compact car එකක්. 1500CC හොඳ බලයක් සහිත එන්ජිමක් නිසා පිකප් එක, ඇදිල්ල නියමයි. ඒවාගේම සුවපහසුයි.

TAXI වශයෙන් පාවිචි කරන්න ගහපු 1000CC මීටර් පැනල් එක ඩෑෂ්බෝඩ් එකේ මැද හයිකරපු

basic කාර් එකකට වඩා TIIDA එක හොඳයි කියලයි මම හිතන්නේ.

[QUOTE="MaoGun, post: 18259511, member: 520906"] [b]Tiida[/b] [SIZE="4"]ස්විෆ්ට් ගැන දන්නේ නෑ.. 2008 permit Tiida එකක් තමයි පාවිචි කරන්නේ. බොහොම සැප පහසුයි. ඇතුලත ඉඩකඩ හොඳට තියෙනවා. හැඩි දැඩි පොරකට උනත් හොඳට අත පය දිග ඇරලා යාහැකි. තෙල් කිරීම 12 km/l city එකේදී. long trip 12-14 km/l. බ්‍රෑන්ඩ් නිව් ගෙනාපු එකක් නිසා සුපිරි කොලිටියට තියෙනවා මම 3වෙනි අයිතිකරු මයිලේජ් එක 110000km සර්විස් රෙකෝඩ් අනුව ලොකු ලෙඩ තිබිලා නෑ. Tiida වල ආවේණික රෝගයක් තමයි ඉග්නිෂන් කොයිල් පිච්චෙන එක. මගේ එකෙත් 90000km වලින් රිප්ලේස් කරලෙ තියනවා. හතරම රු27000ක් වගේ ගිහින්. බ්‍රෑන්ඩ් නිව් එක AMW ගෙනාවේ සාමාන්‍ය ඔටෝමැටික් ගියර් පෙට්ටියක් සහිතව. Japan Domestic එක CVT ගියර් පෙට්ටියක් සහිතවවයි එන්නේ. මම Tiida එකක් ගන්න හේතුව. 1. සැප පහසුව 2. සාධාරණ ඉන්ධන පරිභෝජනය 3. නඩත්තුව හා විටදම අඩු වීම. 4. ලංකාවේ මාර්කට් අඩු නිසා 2008 බ්‍රෑන්ඩ් නිව් එකක් සාධාරණම මිලකට ගන්න හැකි වීීම 5. හොඳ ග්‍රවුන් ක්ලියරන්ස් එකක් නිසා ලංකාවේ ධාවනයට සුදුසු වීම. 6. පෙනුමට වඩා වැඩ සහ කොලිටිය අගයන කෙනෙක් වීම. Nissan Tiida කියන්නේ family - sub compact car එකක්. 1500CC හොඳ බලයක් සහිත එන්ජිමක් නිසා පිකප් එක, ඇදිල්ල නියමයි. ඒවාගේම සුවපහසුයි. TAXI වශයෙන් පාවිචි කරන්න ගහපු 1000CC මීටර් පැනල් එක ඩෑෂ්බෝඩ් එකේ මැද හයිකරපු basic කාර් එකකට වඩා TIIDA එක හොඳයි කියලයි මම හිතන්නේ.:rolleyes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom