Nissan Tida 2008, Suzuki swift 2008 (Japan) me wahana deka gana danna aya kauda inne. me wahana deka gana mokada kiyanne. mokakda hoda. 

Last edited:

Tida is fucking ugly :/. I'm not sure if you're referring to the Indian swift or the Japanese one. But nonetheless I would suggest the swift. In that price range you might wan to consider a Yaris or even a Corolla maybe.

ස්විෆ්ට් ගැන දන්නේ නෑ.. 2008 permit Tiida එකක් තමයි පාවිචි කරන්නේ.
බොහොම සැප පහසුයි. ඇතුලත ඉඩකඩ හොඳට තියෙනවා. හැඩි දැඩි පොරකට උනත් හොඳට අත පය දිග ඇරලා යාහැකි. තෙල් කිරීම 12 km/l city එකේදී. long trip 12-14 km/l.
බ්‍රෑන්ඩ් නිව් ගෙනාපු එකක් නිසා සුපිරි කොලිටියට තියෙනවා මම 3වෙනි අයිතිකරු මයිලේජ් එක 110000km
සර්විස් රෙකෝඩ් අනුව ලොකු ලෙඩ තිබිලා නෑ.
Tiida වල ආවේණික රෝගයක් තමයි ඉග්නිෂන් කොයිල් පිච්චෙන එක. මගේ එකෙත් 90000km වලින් රිප්ලේස් කරලෙ තියනවා. හතරම රු27000ක් වගේ ගිහින්.
බ්‍රෑන්ඩ් නිව් එක AMW ගෙනාවේ සාමාන්‍ය ඔටෝමැටික් ගියර් පෙට්ටියක් සහිතව.
Japan Domestic එක CVT ගියර් පෙට්ටියක් සහිතවවයි එන්නේ.
මම Tiida එකක් ගන්න හේතුව.
1. සැප පහසුව
2. සාධාරණ ඉන්ධන පරිභෝජනය
3. නඩත්තුව හා විටදම අඩු වීම.
4. ලංකාවේ මාර්කට් අඩු නිසා 2008 බ්‍රෑන්ඩ් නිව් එකක් සාධාරණම මිලකට ගන්න හැකි වීීම
5. හොඳ ග්‍රවුන් ක්ලියරන්ස් එකක් නිසා ලංකාවේ ධාවනයට සුදුසු වීම.
6. පෙනුමට වඩා වැඩ සහ කොලිටිය අගයන කෙනෙක් වීම.
Nissan Tiida කියන්නේ family - sub compact car එකක්. 1500CC හොඳ බලයක් සහිත එන්ජිමක් නිසා පිකප් එක, ඇදිල්ල නියමයි. ඒවාගේම සුවපහසුයි.
TAXI වශයෙන් පාවිචි කරන්න ගහපු 1000CC මීටර් පැනල් එක ඩෑෂ්බෝඩ් එකේ මැද හයිකරපු
basic කාර් එකකට වඩා TIIDA එක හොඳයි කියලයි මම හිතන්නේ.![]()

TIIDa ganin ban , badu sure ,ida thiyenawa , sapa hodai , pickup hodai , theluth shape , mama use kala 1.5 yrs wage , city 10 - 11 karanawa , outstation 13 - 14 karanawa
අනිවාස්විෆ්ට් ගැන දන්නේ නෑ.. 2008 permit Tiida එකක් තමයි පාවිචි කරන්නේ.

අඩාල swift japan එකෙයි indian එකෙයි quality 1 ගොඩක් වෙනස්ද....![]()