මොකක්ද බන් මෙ ටික් ටොක් සීන් එක,
දන්න එකෙක් පැහැදිලි කරපන්,.




me wage voice over walata action danna pluwn seen ekak mama nam use karla ne ban samaharu pissu watila wage owa karanwa




මොකක් හරි සිංදු කෑල්ලකට ,ෆිල්ම් එකක දෙබසකට ඇක්ට් එකක් කරන එක තමයි බන් ඕකෙන් කරන්නෙ. ඕව එන්න කලින් එලකිරියේ මහේෂ් වලතරත් සිංදු කෑලිවලට එක එක ඇක්ට් කරා.![]()
