Tika Kalaka Sitan "ටික කලක සිටන්"_Cover By Visharad.Yasas Perera

yasas2010

Active member
  • Aug 22, 2008
    296
    69
    28
    Tika Kalaka Sitan "ටික කලක සිටන්"_Cover By Visharad.Yasas Perera

    ඔන්න මචන්ල හා හා පුරා කියල cover song එකක් කලා. ඔක්කොම කලේ ලාස් වේගාස් strip background එක අල්ලල. හොදද බලපන් මචන්ල. හොදයිනම් ඉතින් like පාරක්, share පාරක් එහෙම ලෝභ නැතුව දාමු අහ්!

    කොමෙන්ටුවක් දාන්න අමතක කරන්නත් එපා. එහෙනම් උබලට ජය !!!

    :love::love::love::love::love::love::love::love::love:
     
    Last edited:

    Fancy Enterprises

    Active member
  • Mar 26, 2017
    266
    56
    28
    Aulak ne machan. Mokakda seen 1? Next time weradi hadan hodata dennam. Thank you macho weradi pennala denawata.

    මම කියන ඒවා වැරදි වෙන්න ඇති එකට සමාවෙන්න
    උච්චාරණ නිකන් සුද්දෙක් වගේ ඒකෙන හැගීම ටිකක් අඩු වෙනවා
    ලයාන්විත හැඩක තියන ඒක හොදයි එත් මේක ටිකක් හද ඕනවට වැඩ ලමකයි වගේ
    මං මහා ලොකුවට දන්නේ නැ ඕව තමා පෙන්නේ
    උච්චරණේ තම ගොඩක්ම
     
    yasas2010

    Active member
  • Aug 22, 2008
    296
    69
    28
    මම කියන ඒවා වැරදි වෙන්න ඇති එකට සමාවෙන්න
    උච්චාරණ නිකන් සුද්දෙක් වගේ ඒකෙන හැගීම ටිකක් අඩු වෙනවා
    ලයාන්විත හැඩක තියන ඒක හොදයි එත් මේක ටිකක් හද ඕනවට වැඩ ලමකයි වගේ
    මං මහා ලොකුවට දන්නේ නැ ඕව තමා පෙන්නේ
    උච්චරණේ තම ගොඩක්ම

    අනිව මචන්. උබල වැරදි පෙන්නල දෙන තරමට මන් ඒක හදාගන්නව. ගොඩක් වෙලාවට මචන් සිංහල භාවිතය මෙහෙ අඩුයි. ඒක නිසා වෙන්න ඇති. ලොකු සීන් නෙවෙයි මචන් ඇත්ත කතාව. කොහොම උනත් රෙස්පෙක්ට් ෆො යුව කොමෙන්ට්.