Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Tiken tika goda yamin garment help..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හප්පා උඹ වැඩේ වනයක් කරගෙන වගේ.

මම මේක දැක්කේ දැන්.

දැන් ගිය දේවල් ආයේ ඇදලා අරන් අර මුව හමට තලනවා වගේ ඕක තලලා හරියන්නේ නෑ.

බිස්නස් කරනකොට අතේ තියෙන ප්රමාණෙම වියදම් කරගන්ඩ යන්ඩ එපා.හෙට මොනවා වෙයිද කියලා කියන්ඩ අපිට බෑ

නිතරම ලැබෙන ආදායම කොටස් 4කට කඩපන්.

1/4 ක් වියදමට තියා ගනින්

1/4 ක් සේවින්ග්ස් වලට දාපන්

1/4 ක් ඩැමේජ් රිකවරි වලට තියාගනින්

1/4 ක් ඉන්වෙස්ට් කරපන්

ලක්ෂෙ නම් ආදායම 25000ක් විතරයි උඹට වියදම් කරන්ඩ පුලුවන්.ඒකෙන් කාලා ඇඳලා ඉන්ඩ පුලුවන් කම තියෙන්ඩ ඕනේ.

තව 25000ක් බෑන්ක් සේවින්ග්ස් වලට දාපන්.

තව 25000ක් වෙනම ඉතුරු කරපන්.ඒක තියාගනින් බිස්නස් වල එන ප්රශ්න වලට මුහුන දෙන්ඩ.

ඉතුරු 25000 බිස්නස් එකේ වැඩි දියුණු කටයුතු උදෙසා තියා ගනින්.

දැන් උඹම තේරුම් ගනින් ලක්ෂෙ කියන්නේ මහලොකු ආදායමක් නෙමි කියන එක බිස්නස් වල.

ඒ හින්ද රු 25000 තරමට වියදම් පියවා ගනින්.අපේ භාෂාවෙන් ගත්තොත් වේල කාලා ඇඳලා යන්තම් ගැටගහගන්ඩ පුලුවන්.හැබැයි අර ඉන්වෙස්ට් කරන 25000 න් ටික ටික ආදායම වැඩි කරගනින්.

දැන් ඔය ඉන්න තත්වේ අනුවත් රිකවරි ක්රම තියෙනවා . කරන්ඩ තියෙන්නේ සරල දෙයයි. මීකුණක් හොයා ගන්න එක.

මී කුණ ඕනේ නම් මම දෙන්නම්. රට යන්ඩ ඕනේ නෑ .හැබැයි සඳලුතලා වල ඉඳලා කරන බිස්නස් නම් මම දන්නේ නෑ.හැබැයි මාස 7න් 8න් ගොඩ යන්ඩ පුලුවන්.එච්චර යන්නෙත් නෑ හරියට කලොත්.

ඔනේ නම් එවපන් මැසේජ් එකක්.

[QUOTE="Melon8, post: 21271216, member: 520789"] [SIZE="2"]හප්පා උඹ වැඩේ වනයක් කරගෙන වගේ. මම මේක දැක්කේ දැන්. දැන් ගිය දේවල් ආයේ ඇදලා අරන් අර මුව හමට තලනවා වගේ ඕක තලලා හරියන්නේ නෑ. බිස්නස් කරනකොට අතේ තියෙන ප්රමාණෙම වියදම් කරගන්ඩ යන්ඩ එපා.හෙට මොනවා වෙයිද කියලා කියන්ඩ අපිට බෑ නිතරම ලැබෙන ආදායම කොටස් 4කට කඩපන්. 1/4 ක් වියදමට තියා ගනින් 1/4 ක් සේවින්ග්ස් වලට දාපන් 1/4 ක් ඩැමේජ් රිකවරි වලට තියාගනින් 1/4 ක් ඉන්වෙස්ට් කරපන් ලක්ෂෙ නම් ආදායම 25000ක් විතරයි උඹට වියදම් කරන්ඩ පුලුවන්.ඒකෙන් කාලා ඇඳලා ඉන්ඩ පුලුවන් කම තියෙන්ඩ ඕනේ. තව 25000ක් බෑන්ක් සේවින්ග්ස් වලට දාපන්. තව 25000ක් වෙනම ඉතුරු කරපන්.ඒක තියාගනින් බිස්නස් වල එන ප්රශ්න වලට මුහුන දෙන්ඩ. ඉතුරු 25000 බිස්නස් එකේ වැඩි දියුණු කටයුතු උදෙසා තියා ගනින්. දැන් උඹම තේරුම් ගනින් ලක්ෂෙ කියන්නේ මහලොකු ආදායමක් නෙමි කියන එක බිස්නස් වල. ඒ හින්ද රු 25000 තරමට වියදම් පියවා ගනින්.අපේ භාෂාවෙන් ගත්තොත් වේල කාලා ඇඳලා යන්තම් ගැටගහගන්ඩ පුලුවන්.හැබැයි අර ඉන්වෙස්ට් කරන 25000 න් ටික ටික ආදායම වැඩි කරගනින්. දැන් ඔය ඉන්න තත්වේ අනුවත් රිකවරි ක්රම තියෙනවා . කරන්ඩ තියෙන්නේ සරල දෙයයි. මීකුණක් හොයා ගන්න එක. මී කුණ ඕනේ නම් මම දෙන්නම්. රට යන්ඩ ඕනේ නෑ .හැබැයි සඳලුතලා වල ඉඳලා කරන බිස්නස් නම් මම දන්නේ නෑ.හැබැයි මාස 7න් 8න් ගොඩ යන්ඩ පුලුවන්.එච්චර යන්නෙත් නෑ හරියට කලොත්. ඔනේ නම් එවපන් මැසේජ් එකක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom