Tiktok කිරියන්ට

Buvi

Active member
  • Oct 18, 2023
    88
    107
    33
    Sri Lanka
    කිරිෙය ඉන්නවද tiktok කරන අය. මම අද නිකමට දැක්ෙක් live ඇව්ත් සිංදුකියනවා, gift ෙදනවා, සිංහ ෙයා ඉල්ලනවා, සමහරු live ඇවිත් නිදි. වැඩිපුර ඉන්ෙන රට ගිය අය Middle East Korea japan Italy etc.
    සමහරු බිලා සමහරු වලි. යාලුෙවා වැඩිකරගන්න එන්නලු එකි ෙමකි හැම ෙද්ම ෙවනවා.

    නිකමට හිතුන අහන්න කිරිෙය අයත් tiktok කරනවද කියල
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    මන් හිතන්නේ youtube වගේ සල්ලී හොයන්න පුලුවන් ඇතී
     
    • Like
    Reactions: Buvi

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    මාත් level 15 gifter කෙනෙක්.

    මොඩල්ස් ල, නළු නිළියො හිටං දැං බැහැල ඉන්නව ටික්ටොක් එකේ
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,660
    8,342
    113
    ලංකාව ඇතුෙල බැරිද?

    Uk Canada usa Aus වගේ නම් Creator කෙනෙක් වෙලාවට විඩියෝස් දාන්න පුළුවන් බන්. එතකොට Views 1000ට USD1K ලැබෙනවා. TIKTOK එකේ මම UK දාල දාපු වීඩියෝ එකක් 31000K views ගිය හැබැයි EZ MONEY වගේ
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,303
    16,018
    113
    Colombo
    ගෑනු ලයිව් ඇවිත් එහෙන් මෙහෙන් පෙන්නලා සල්ලි හොයන් යනවා
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,708
    113
    Kandy
    Ranja ehemath live enawa live awith rose ehema gift denawa minissu etakota live awa kenata ee roses ehema cash kalaki eka dawasak roses laksha ganak hoala tibba ranja