Tiktok පිස්සුවක් බන්

DiazHub

Well-known member
  • Jan 1, 2021
    518
    563
    93
    tiktok eke den IT side eke ewath thiyenawa ban samahara ewa utbe eketh nee
    ඔව් මරු ඒවා තියනවා. පොඩි පොඩි දේවල්
    ඩේටා බොනවා 5mins වලට 100 mb වගේ කැපෙනවා.
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    811
    1,254
    93
    Tiktok පිස්සුවක් වගේ ඇබ්බැහි වෙලා බන්. මේකට data කැපෙනවා බලන් ඉද්දිම. ටික් ටොක් එකට විතරක් තියන ඩේටා පෑලෑන් එකක් නැද්ද බොලව්??
    Hutch unlimited 3g clicq eke package eka shapeda masekata? 35gb denawa habai 3g
    balala witarak hariyanna.ubath kaha jangiyak andan natala dapn😁
     
    • Like
    Reactions: DiazHub

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    1,514
    279
    83
    tik tok karana kollonta ara widiyata kellongen messages enawa ban.ape ekek innawa..village type badu 10 k withara mu handle karanawa tik tok eken set una
     

    shenat

    Well-known member
  • May 13, 2007
    23,603
    14,683
    113
    ආශ්චර්යමත් රටක
    ටික්ටොක් කියනව ඇහුනම නිදාගෙන ඉන්න මල්ලි...

    images (5).jpeg
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    4,364
    5,768
    113
    පට්ට ඒවා තිබ්බ හැබැයි..මැසේජ් කරන්න බෑනේ වැඩක් නෑ..
    පුලුවන් මුලින්ම එකව්න්ට් එකක් හදාගෙන කමෙන්ට් කරහන්.රිප්ලයි කරනකොට ඒහෙම්ම ෆ්‍රෙන්ඩ් රික් එකක් දාල ඇඩ් කරගනින්.කාර් එක ගෙදර එහෙම පේන්න විඩීයො දෙක තුනකුත් දැම්මනම් කල්ල මරේ..
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    4,913
    1,718
    113
    කරන්න වෙලාවක් නැ මණික :(
    ah kolla..kalekin. video ekk demme nedd aluth channel eke?
    දාන්න වෙලාවක් නැ සහො :(
    දාපිය මේකෙ
    මේ එකක් 😊
    khenda pamco palowars la wadi une
    එළකිරි එකේ උන් එක්ක අවුරුදු ගානක් survive උනා කියන්නෙ ඕනම තැනක place එකක් ගන්න එක නතින් බ්‍රෝ
     
    • Love
    Reactions: Ragna_SL