Tiktok Auto Video Downloader - Python

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    3,005
    3,756
    113
    Kandy
    Good work

    මම programming, coding මෙලෝ දෙයක් දන්නෙ නෑ
    ඒත් ඊයෙ Bot එකක් හදන්න Google එකෙන් බලල Python install කරගන්න හැදුව ඒත් බැරි උනා
    windows da ubuntuda machan install karana eka amaru ne machan
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    3,085
    2,456
    113
    windows da ubuntuda machan install karana eka amaru ne machan
    windows machan command prompt eke python install wenawa succesfully installed kiyalath enawa aye pip kiyala ekak install karanna giyama python na kiyanawa
    windows environment eketh path wenas kala google eken balala
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    3,085
    2,456
    113
    windows da ubuntuda machan install karana eka amaru ne machan
    නියමයි මචන්

    මට ඊයෙ දවසම කරගන්න බැරි උනු python install එක මෙයා මට PM එකක් දාල මගෙ pc එකට remote log වෙලා කරල දුන්න

    බොහොම ස්තූතියි
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,535
    381
    83
    1623569159879.png


    mokada machan me??
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    9,630
    2,623
    113
    මේ වගේ පොඩි code එකක financial value එක කීයක් වගේද බන්?
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    3,375
    6,557
    113
    Mandalore
    මචන් ඔය මගුල් හදන වෙලාවේ... අපේ udemy එකේ තියෙන විඩියෝ ටික ලිස්ට් එක පිටින් ඩවුන් කරගන්න එකක් හදපන්කෝ...
    3rd Party සුත්තවල් දාන්න ගිහින් නිකම් අපේ එකවුන්ට් හැක් වෙනවා...ඒ වගේ වැදගත් දෙයක් කරපන් කෝ දෙයියා........
    දැන් අලුතින් දාන උදෙමි කෝස් ගොඩක් ඒවා බාන්න බෑ නේහ් බං.? udemy-dl එකෙන් තමා පොඩ්ඩක් හරි පුලුවන් වුනේ
     
    • Like
    Reactions: MachoMan

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    759
    948
    93
    දැන් අලුතින් දාන උදෙමි කෝස් ගොඩක් ඒවා බාන්න බෑ නේහ් බං.? udemy-dl එකෙන් තමා පොඩ්ඩක් හරි පුලුවන් වුනේ
    eekane... ewage ekak karanna kiwwa gamn kolla antharadahan.... Tik tok kannada bun
     
    • Like
    Reactions: Mandalorian