Tiktok Low couple

acryan

Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    Video eka unavailable, eth dakka kalinma :yes:

    adenawa ne bung a waliya. munge mole honda nadda bung mewa karalama ?

    adenawa ne bung a waliya. munge mole honda nadda bung mewa karalama ?
    onna fb eka mehama thibee

    මේ ඉන්නෙ ටික්ටොක් ශානු ගර්ල් මෙයා හිතාගෙන ඉන්නෙ එයා හෙන පොස් කෙනෙක් කියලා
    😂
    තව එයා නිළියක් කියලාත් හිතාන් ඉන්නවා
    😂

    මාලබේ P&S එකෙන් එයාගෙ රෝමියෝ එක්ක එලියට එද්දි එතන හිටපු කෙල්ලෙක් මූට මාස්ක් එක දාගගන්න කියලා සානු ගර්ල්ට තරහා ගිහින්
    😡
    😡
    අර කෙල්ලට කුනුහරුපෙන් අම්ම අප්පා පවලා දීලා බැනලා කෙල්ල බය වෙලා විඩියො කරද්දි ඒක මේ පොම්න ගෝතයා (රෝමියෝ) වීරයා වගේ ටික්ටොක් වල වගේ කෙල්ලගේ 4n එක කානුවට දාලා ගැම්මට
    😂
    😂
    ඉතින් ටික්ටොක් මදනයෝ ෆෝම් කරන උන්ට කියන්න තියෙන්නෙ උන් ෆෝම් කරන උනුත් මන්දමානසිකයෝ ටික්ටොක් කරන වුනුත් මන්ද මානසිකයෝ
    🤣
    🤣
    🤣

    හැබැයි මේ වගේ පොම්ම්න ගෝතයන්ගේ මේ වගේ දේවල් දැක්කම රෝහල් ගත කරන්න අමතක කරන්න එපා මෙතන එක කොල්ලෙක් මේකගේ ඇට ටික කැඩුව නැති එකට දුකයි
    ------ Post added on Jan 10, 2021 at 7:51 PM
     
    • Sad
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City

    • Like
    Reactions: lilman

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    Ado meka dakka da?

    me video eka dakka hithuna deyak....
    me wage open holes thiyena nisa ape athin waradila watena phone, salli, purse, vehicle keys unath kanuwata watenna puluwan..
    watunoth malata araganna ba.. mokada oya slabs ussana upakarana api langa nathi nisa.. mewa wahanna kramayak thibboth hondai neda?
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,023
    4,812
    113
    අරූ බන් ඉස්කෝලේ ගිහින් එන ගමන් පාර්ට් ටයිම් ට්‍රැෆික් පොලිසියේත් වැඩ කරනවද බන්? අර පිටිපස්සේ ඉන්න පොලිස් ඩයල් එක?
     
    • Haha
    Reactions: dilann

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,826
    66,364
    113
    I don't see anything wrong.If i was in that age and some women told us to put mask on in front of my gf i would smack her too.