Tile ගන්න තැනක් තියේද?

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    ඇයි බං අර පිළිමතලාව,පේරාදෙණිය පාරේ තියෙන්නේ කඩ ගොඩක් ටයිල්ස් වලට
    ewwage ganan bn. mama baluwa. 1800+ mama balanakota. dan 2000+ wenna athi 2x2 ewwath Chinese nathnam indian.
    rocell eken order karapu eka 950i :D
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    කිරුලපනේ railway station එක කිට්ටුව ටයිල් කඩයක් තියෙනවා. එකේ තියෙනවද දන්නේ නැහැ. කොළඹගේ මාවතේ තියෙන්නේ. නම්බර් එක නම් නැහැ ලග.
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    ewwage ganan bn. mama baluwa. 1800+ mama balanakota. dan 2000+ wenna athi 2x2 ewwath Chinese nathnam indian.
    rocell eken order karapu eka 950i :D
    එහෙනම් ලාබයි, මාත් හොයනවා බං කෑලි 210 වැරන්ඩා එකට.
     
    • Sad
    Reactions: Amila llll