Visitors room වලට , guest house එක්ක වගේ rooms වලට tile අල්ලද්දි single layer tiles ඇල්ලුවට කමක් නැද්ද...? අපේ අට්ජ්දැකීම අනුවනම් single layer tile එක හීරෙනව posilen tiles, lanka tiles , rocell ඔය ඔක්කොගෙම ඒක වෙනව...
Showroom වලින් අහපුවාම එයාලත් ඒක පිලිගන්නව...
ඒ නිසා අපි fullbody tiles ගහන්න හිතුව ඒත් ඒව්ගෙ variation godak na rocell එකෙත් පොඩි range එකක් තියෙන්නෙ ඔයාල දන්න වෙන තැන් වෙන ideas තියනවද...
Tile එක durable වෙන්නොඉනෙ..
Gloss වගේ දැම්මොත් ලස්සනයි හැබැයි හීරෙන එක තමා ප්‍රශ්නෙ... semi gloss දාන්නත් පුලුවන් ඒත් අර premium look එක ගන්න බෑ