Tile paint help...

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Tile wala ganna puluwan paint ekak tynwada?? Google jarahamanam enawa, bt lankawe thiyenawada danne? (Bathroom wall tile, rough tile ekak)
    Danna kenek innwanam poddak kiynwada..
    Thnks
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    There are clear sealers and special paints that can go over ceramic tiles. I am not sure about the local availability though.
     
    • Like
    Reactions: kasun090354t

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,452
    72,669
    113
    මාලඹේ
    ලොකු Hard ware Shop එකකින් ඇහුවනම් උන් කියනවා මචං . දෙක තුනකින් අහලා බැලුවානම් ලංකාවේ තියෙනවා නම් උන් කියයි

    • Like
    Reactions: kinkon

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,195
    36,224
    113
    කෑගල්ල
    Epoxy තමා ඉතින් ඔක එක එක ආකාරවලට හදලා එවනවා. Jat ලා කරනවද කියල හරියටම කියන්න බෑ. මට එකෙක් සාම්පල් වගයක් ගෙනත් දුන්නා. China එවුන් ලගනම් තියනවා හරි information එකක් set උනොත් update එකක් දේන්නම්. Epoxy wage hardner/rasin coating එකක් නම් අවුලක් නෑ. PU coating එකත් හොදා.
     
    • Dislike
    Reactions: jcj

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    I think JAT product is there. A transparent paint
    Ill check mchn.. thnks

    Epoxy තමා ඉතින් ඔක එක එක ආකාරවලට හදලා එවනවා. Jat ලා කරනවද කියල හරියටම කියන්න බෑ. මට එකෙක් සාම්පල් වගයක් ගෙනත් දුන්නා. China එවුන් ලගනම් තියනවා හරි information එකක් set උනොත් update එකක් දේන්නම්. Epoxy wage hardner/rasin coating එකක් නම් අවුලක් නෑ. PU coating එකත් හොදා.
    Thnks mchn..

    ලොකු Hard ware Shop එකකින් ඇහුවනම් උන් කියනවා මචං . දෙක තුනකින් අහලා බැලුවානම් ලංකාවේ තියෙනවා නම් උන් කියයි

    Thnks mchn