Tile wala ganna puluwan paint ekak tynwada?? Google jarahamanam enawa, bt lankawe thiyenawada danne? (Bathroom wall tile, rough tile ekak)
Danna kenek innwanam poddak kiynwada..
Thnks
Danna kenek innwanam poddak kiynwada..
Thnks
There are clear sealers and special paints that can go over ceramic tiles. I am not sure about the local availability though.
Yeah, thats the issue... ThnksThere are clear sealers and special paints that can go over ceramic tiles. I am not sure about the local availability though.
Ill check mchn.. thnksI think JAT product is there. A transparent paint
Thnks mchn..Epoxy තමා ඉතින් ඔක එක එක ආකාරවලට හදලා එවනවා. Jat ලා කරනවද කියල හරියටම කියන්න බෑ. මට එකෙක් සාම්පල් වගයක් ගෙනත් දුන්නා. China එවුන් ලගනම් තියනවා හරි information එකක් set උනොත් update එකක් දේන්නම්. Epoxy wage hardner/rasin coating එකක් නම් අවුලක් නෑ. PU coating එකත් හොදා.
ලොකු Hard ware Shop එකකින් ඇහුවනම් උන් කියනවා මචං . දෙක තුනකින් අහලා බැලුවානම් ලංකාවේ තියෙනවා නම් උන් කියයි