danna b n
bump ....prices nam danne naa habayi machan tile size eka anuwa price wenas wenawa (300 x 300, 250 x 250 etc)
300 x 300 mm tile ekak samanyen 210-240 withara wenawa
300 x 300 tile ekak Rs 250-400 athara wenawa.
mama eye gaththa 1fx1f ekak rs.133
, kawuruwathma ganne nathi, wikunagannama bari, tile eka polawata alluwaama groove eka hariyata set wenne nathi, reject wechcha stock ekak wenna athi, naththan tile oya gaanata kawruwath denne naa ... 

133 denawa kiyanne, nikan denawa wage ..., kawuruwathma ganne nathi, wikunagannama bari, tile eka polawata alluwaama groove eka hariyata set wenne nathi, reject wechcha stock ekak wenna athi, naththan tile oya gaanata kawruwath denne naa ...
![]()





මට කියන්න පුලුවන් මොකද මම අපේ ගෙදරටත් අද ටයිල් බලලා ආවේ
මේ මැට් එවාගේ ගණන්
rocell
16x16- rs292~rs 310 අතර
20x20 rs 415~ rs 450 අතර
Lanka Tiles
16x16- rs270~rs 320 අතර
20x20 rs 390~ rs 420 අතර
18x18 මට මතක නැ මම බැලුවේ ඔය දෙක විතරයි
අහ් ආය discount
rocell Bill එක 30000 වැඩී නම් ටයිල් එකකට rs 4 ක් discount වැටේනවා
75000 වැඩී නම් rs 7
Lanka Tiles
35000 වැඩී නම් rs7
75000 වැඩී නම් rs 10 යි
මටත් කට්ටියගෙන් උදව්වක් ඔනිග මට කියන්න පුලුවන් ද rocell ද Lanka Tiles හොද කියලා?