rangana26

Well-known member
  • Feb 21, 2013
    9,554
    13,156
    113
    මේ පොරත් දැන් අවුරදු 30ක ඉඳන් කොව්ච්චර චන්ද පරාද උනත් පක්ශේ මහා ලේකම්
    එහෙම බැලුවම වෙන එකෙකුට කිසිම චාන්ස් එකක් නොදෙන ජාතියේ බඩු තමයි . (හැලි ලියන්නේ සුළගට නොවැටෙන රූස්ස ගස්ලු )
    රනිලුත් එහෙමෙනේ කොච්චර චන්ද පරාද වුනත් මිනිහා තමයි පක්ෂේ නායකයා.
    jvp එකත් දැන් චන්දෙ දිනුවට අනිත් චන්ද ඔක්කොම අන්ත පරාදයි

    බැලුවම රනිල් මහින්ද ටිල්වින් කියල වෙනසකට තියෙන්නේ උන්ගේ පකශේ පාට විතරයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,929
    71,157

    නෑනේ බන්, එකේ ලොවෙත් ගොඩ දාන්න බෑ කියපු රටක් අවුරුදු 2කින් කරකවලා පෙන්නුවා. අනිත් එකා බයිලා ගගහා ඉන්නවා.
     
    • Like
    Reactions: THE_RAIN

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,379
    4,253
    113
    Gampaha

    🔥