Time තියලා Computer එක Shutdown කරමු.

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    Time තියලා Computer එක Shutdown කරමු.

    අද මම කියල දෙන්න යන්නේ අපිට අවශ්‍ය වෙලාවට අපේ computer එක shutdown වෙන්න නැත්නම් restart, sleep, logoff, hibernate, lock, screen off වෙන්න හදන්නේ කොහොමද කියලා. මේක අපිට වැදගත් වෙන්නේ අපිට මොකක් හරි වැඩක් වෙන්න දාලා එලියට යන්න වුනාම. අපිට වැඩේ ඉවර උනාම computer එක off වෙන්න තියන්න පුළුවන්. නැත්තම් කැමති දෙයක් වෙන්න කියල හදාගන්නත් පුළුවන්.


    මම මේකට භාවිතා කරනවා පොඩි application එකක්. පොඩි කියල කියන්නේ මේක install කරන්න ඕනිත් නෑ. කෙලිම්ම open කරගත්තම ඇති. එක open කරගත්තම පහල වගේ තියෙයි.

    1.JPG


    මේකේ action එකට poweroff, shutdown වගේ එකක් දීලා option වල force appliction to close කියන එක tick කරලා When කියන එක scheduled කියල දීලා Schedule.. කියන එක ඔබලා වෙලාවක් set කරලා Do it කරන්න. ඔයා දුන්න වෙලාවට computer එක off වෙනවා ඉතින් බබා වගේ. ඔයාට කැමති නම් After a process stop කියන එකෙන් මොකක් හරි computer එකේ සිද්ද වෙමින් පවතින වැඩක් අවසානයේ සිද්ද වෙන්න ක්‍රියාවක් set කරන්න පුළුවන්.

    මේක ඔයාලට තවත් වැඩ වලට භාවිතා කරන්න පුළුවන්. Option වලින් අපිට ඕනි නම් වැඩසටහනක් open වෙන්න, warning message එකක් එන්න වගේ උනත් set කරන්න පුළුවන්. එත් එහෙම දෙද්දී action වලට no action දෙන්න. නැත්තම් වැඩේ වෙනවත් එක්කම computer එක shutdown වෙයි. එහෙනම් application එක පහලින් download කරගන්නකො.


    Download

    Password : pcmachanics

    ගත්තේ බුකියෙන්
     
    • Like
    Reactions: lalin rulz