TIME බෞද්ධ නායිකාවකුත් කපලා
Time සගරාව මගින් වාර්ෂිකව පවත්වනු ලබන ලොව ආකර්ශනීයම අනුහස් සහිත පුද්ගලයා තේරීමේ පාඨක තරගයේදී මෙවර Time සගරාවේ ප්‍රතිපත්ති හා දේශපාලනික අවශ්‍යතාවලින් දුරස්ථව ක්රීයාත්මක වීමේ අර්බුදයකට Time තරග සංවිධායක කමිටුව පත් වී සිටින බව විදේශ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන බව Lanka e Link වෙත වාර්තා වේ.
විශේෂයෙන්ම යුරෝපා හා ඇමෙරිකානු දේශපාලනික අවශ්‍යතා සපුරා දෙන CNN මාධ්‍ය ප්‍රතිපත්තියට අනුව බටහිරට අනුගත නොවන පුද්ගලයින්ට මෙතෙක් කල් පැවැත්වූ තරගවලින් මුල් පෙළට පැමැණීමට නොහැකි විය. පසුගිය වසරේ බලපෑමිකාරී පුද්ගලයන් 100 තේරීමේ තරගයේදී මුල් පෙළට බැරක් ඔබාමා, මයිකල් ජැක්සන් වැනි පුද්ගලයින් පැමිණි අතර මෙවර පාඨක ඡන්ද හිමි වූ මුල් පෙළේ සියලු පුද්ගලයින් ආසියානු පුද්ගලයින් වීමත් බොහෝ විට බටහිර ආගමික මතවාදවලට විරුද්ධව කටයුතු කිරීමත් හේතුවෙන් පාඨත තරගය පසෙකලා කතෘ මණ්ඩලයට අවශ්‍ය සියදෙනා තේරීමේ බලය ලබාදීමට සිදුවනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දේ.
එසේ වුවහොත් පාඨක ඡන්දයෙන් ඉදිරියටම පැමිණ සිටින සමස්ථ ආසියාවේ ප්‍රචලිත කලාකරුවෙකු වූ දකුණු කොරියානු පොප් ගායකයෙකු සහ නළුවෙකු වන රේන් (Rain) , බෞද්ධ ධර්ම ප්රචාරක කටයුතු වලින් ලොව පුරා ප්‍රසිද්ධියට පත් චෙන්ග් යෙන් තුමිය (Cheng Yen), ලොව ප්‍රබල දේශපාලන නායකයින් පරදා සිවිවන ස්ථානයට පැමිණ සිටින ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස කතෘ මණ්ඩල ලේඛනයෙන් ඉවත් විය හැකි බවට එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන බව Lanka e Link වෙත වැඩි දුරටත් වාර්තා වේ.