Time Management වලට ලෝකයේ හොඳම ක්‍රමය

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,298
    1
    101,134
    113
    34
    Kalutara
    තොපිල වල් කතා කියන්නේ නැ කියල promises වෙනවනම් දානනම් මොකද එයා descant කෙල්ලෙක් සහ ලෙක්චර් කෙනෙක්...
    ඒ කියන්නේ ඌ බැඳලා ඉඳලා ඩිවෝස් වුනාද? :baffled:
     
    • Wow
    Reactions: KrishanL89

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මේ ක්‍රමේ හොදයි සිංහලු. නිකමුන්ට නම් හොදයි. මමත් නිවාඩු දවස්වල නිකන්ම තමයි ඉන්න බලන්නේ. කැලන්ඩරේ වැඩ ටිකක් දා ගත්තම මොනා හරි වෙනවා ඉතින්. අව්ලක් නෑ. ප්‍රෝ ලෙවල් උන්ට නම් සෙට් වෙන එකක් නෑ.

    ඒ කියන්නේ ඌ බැඳලා ඉඳලා ඩිවෝස් වුනාද? :baffled:
    බැදල නම් හිටියා.
    ------ Post added on Feb 22, 2024 at 3:35 PM
     
    • Wow
    Reactions: Heshan Daminda