Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Time or Degree ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචං ,ඔව් උඹ කිව්ව එකේ යම් සත්‍යක් තියෙනවා .ඒත් බන් උපාධිය සහ විෂය කියන එක වෙන රටවල් වල එක දෙයක් උනාට අපේ රටේ බොහෝ තැන් වලදී ඒක දෙකක් වෙනවා .උඹකිව්ව විදියට ගණිතය පැත්තෙන්නම් ඔය කිව්ව ප්‍රතිශතය නිවැරදි ඇති ,.ඒත් අනික් විෂයන් ගත්තොත් ඔය ප්‍රතිශතය හාත්පසින්ම වෙනස් .හැබැයි කෙනෙක්ට තමන්ගේ පෞද්ගලික සුඛවිහරණයට අවශ්‍ය යයි සම්මත කරගෙන තියෙන කාර් ,ගෙවල් ,ඉඩම් ,බැංකුගිණුම් වල අධික මුදල් ,ක්‍රේඩිට් කාර්ඩ් වගේ දේවල් ලඟාකරගන්න උපාධිය තිබ්බත් පුළුවන් නැතිවත් පුළුවන් .හැබැයි ඒ දේවල් ලඟා කරගන්න පුද්ගලයා oya කිව්ව එව්වා ලඟා කරගන්නකොට උපාධිය තිබ්බත් නැතත් ඒ කෙනාගේ ජීවිතේ හොඳම කාලේ ගෙවිලා ගිහින් .අනික් දේ තමා සමාජ්ය වශයෙන් ගත්තොත් ඉතා සුළුපිරිසක් නේ කැම්පස් යන්නේ ? එකේනුත් කුමන ප්‍රතිශතයක් උපාධිය සම්පූර්ණ කරත් ,එම උපාධිය සම්පූර්ණ කරන අයගෙන් කුමන ප්‍රතිශතයක් ජොබ් කරත් .එයිනුත් යම් ප්‍රතිශතයක් උසස් ස්ථාන වල සිටියත් මේ සියළු ප්‍රතිශතයන් රට පැත්තෙන් ගත්තොත් ඉතා කුඩා ප්‍රමාණයක් නේ ? ප්‍රශ්නේ තියෙන්න අන්න එතන .මොකද පැය දෙක තුනක කොල කෑල්ලකින් ඉතා සුළු පිරිසකගේ ජීවිතය වැඩ්ඩෝ කියලා ලේබල් වෙද්දි ලක්ෂගානකගේ ජීවිත මැට්ටෝ කියලා ලේබල් වෙනවා .මේ අධ්‍යාපන ක්‍රමය යටතේ අවුරුදු 60 ගාණක්ම උනේ ඕකනේ ? ඒත් මොකද වෙලා තියෙන්නේ ? මුළු රටේම වාර්ෂික දළජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 60 කට ආසන්නයි මේ අවුරුද්දේ (බිල් ගේට්ස් ට විතරක් තියෙනවා ඩොලර් බිලියන 76 ක් . ).ලොකේ දූෂිතම රාජ්‍යයන් වලින් ඉන්නේ ඉහළ ස්ථානයේ .අසමත් රාජ්‍යන් කියන දර්ශකයේත් ඔය කිව්ව තත්වෙම තමා. මේ වෙනකම් කවුරුවත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත්ත සම්මාන ලාභී සොයගැනීමක් ,සංකල්පයක් සොයාගෙන තියෙනවද ? නැහැ .නොබෙල් තෑග්ගක්වත් අරන් තියෙනවද ? ඒත් නැහැ .දැන් උඹ කිව්ව වගේ මාර්ක් සකර්බර්ග් ,කාර්ලෝස් ස්ලිම් ලා වගේ එවුන් අපේ රටේ ඉන්නවද ?

…ඒත් නැහ .අඩුම ගානේ අපේ කියලා එක අල්පෙනෙත්තක් වත් නිෂ්පාදනය වෙනවද ? ඒත් නැහැ .අපේ කියලා හැදුවොත් දෙයක් ඒක නමට විතරයි .හදපු දේ මදය පිටරට පොත්ත අපේ රට .

…ඒ වගේම දැන් බලපන් පිට රට එකෙක්ට(දියුණු රටවල් වල ) විභාගයක් ෆේල් උනොත් ඒක ආයෙත් ගෙවලා කරන්න පුලුවන් කල් යවන්නේ නැතිව .ඒත් අපේ රටේ එකෙක් විභාගේ ෆේල් උනොත් තව අවුරුද්දක් ඉන්න වෙනවා විභාගේ කරන්න .එක … පාරින් පාස් උනත් දෙපාරින් පාස් උනත් පාස් වෙලා කැම්පස් යන්න අවුරුද්දක් ඉන්න වෙනවා.එතකොට එහෙම අවුරුද්දක් ගෙදර ඉන්නකොට අර A/L කාලේ තිබ්බ දක්ෂකම් ඒ විදියටම තියෙයි කියලා කියන්න පුළුවන්ද ? අනික මම දන්න සමහරු හිටියා ඉස්කොලේ කාලේ උන්ගාව පට්ට අදහස් තිබ්බේ .ඇත්තම කිව්වොත් ඒ අදහස් වලට පුළුවන් ලංකාව උනත් වෙනස් කරන්න .ඒත් උන් ඩිග්‍රී ගන්න කැම්පස් ගියායින් පස්සේ ඒවගේ නැහැ .උන් එහකොට කතාකරන්නේ ඩිග්‍රියෙන් පස්සේ ලැබෙන වරප්‍රසාද ගැනයි කැම්පස් ආතල් ගැනයි විතරයි .අර කිව්ව හොඳ අදහස් මැකිලා ගිහින් .ඉතිං ඇයි එහෙම වෙන්නේ ?

… අනික් කාරනය තමා මෙච්චර 2500 කට වැඩි ඉතිහසයක් තියෙනවා කියලා පම්පොරි ගහනවා ,ලොකේ වැදගත් සංස්කෘතියක් තියෙනවා කියලා උදම් අනනවා .එහෙව් රටේ කාන්තාව හරි හැටි ඉතිහාසයක් නැති මිලේඡ්ච සංස්කෘතියක් තියෙන මැදපෙරදිග රටවල් වල හම්බ සුල්තාන්ලාගේ ගෙවල් වල මෙහෙකාර කමේ යෙදෙනවා (හැබැයි මේ මිනිස්සු නිසා තමා ආර්ථිකේ දුවන්නේත් සහ අපේ උගතුන් බිහිකරන විශ්වවිද්‍යාල පාසල් නඩත්තු වෙන්නේත් . ).මෙච්චර සංස්කෘතියක් තියෙන රටේ මිනිස්සු ඒංගලන්තේ හිරකාරයන්ගෙන් පැවත එන ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න දඟලනවා .හැබැයි නිත්‍යානුකූලව ගියත් එසේ නොවන විදියට ගියත් ශ්‍රිලංකන් කිව්වාම තියෙන පිළිගැනීම කියන්න ඕනේ නැහැ නේ .LTTE එකෙක්ට තියෙන පිළිගැනීම වත් නැහැ අපේ රටේ එවුන්ට (හැබැයි අපේ රටේ පත්තර වලයි ,ටීවී වලයි නම් බොරු වර්ණනා දෙනවා . දන්න එකා දන්නවා සිරාම සීන් එක .නොදන්න උන් ඇන්දෙනවා ) .ඉතිං ඕක තමා තත්වේ .මම නම් කියන්නේ ඩිග්‍රී එකක් කරාට වරදක් නැහැ කොහෙත්ම .මොකද දැනුම නම් දැනුම කොහෙන් ගත්තත් වටිනවා .ආයේ කතා දෙකක් නැහැ .හැබැයි ඩිග්‍රී කරන උන් තමන්ට පිනට ලැබිච්ච අනෙක් බහුතරයකට නොලැබිච්ච අවස්ථාවෙන් හොඳට ඉගෙන ගෙන පුළුවන්නම් කළගුණ දැක්වීමක් වශයෙන් මේ තියෙන අවුල් සහගත තත්වේ වෙනස් කරන්න බලපන් .අන්න එහෙම කරපු දවසට තමා ඩිග්‍රී ගන්න එකා නියම වැඩකාරයෙක් වෙන්නේ .මම හිතන්නේ මගේ අදහසට කවුරුත් එකඟ වෙයි මෙතන .එහෙම නොවෙනවානම් ,අදහස වැරදිනම් පොඩ්ඩක් නිහතමානීව තේරුම් කරලා දෙනවානම් මම කැමතී .මොකහ මම මේ දේවල් කිව්වේ මම දකින විදියට .

[QUOTE="BruceWayne92, post: 16066551, member: 491755"] [SIZE=5][COLOR=Blue][B] මෙහෙමයි මචං ,ඔව් උඹ කිව්ව එකේ යම් සත්‍යක් තියෙනවා .ඒත් බන් උපාධිය සහ විෂය කියන එක වෙන රටවල් වල එක දෙයක් උනාට අපේ රටේ බොහෝ තැන් වලදී ඒක දෙකක් වෙනවා .උඹකිව්ව විදියට ගණිතය පැත්තෙන්නම් ඔය කිව්ව ප්‍රතිශතය නිවැරදි ඇති ,.ඒත් අනික් විෂයන් ගත්තොත් ඔය ප්‍රතිශතය හාත්පසින්ම වෙනස් .හැබැයි කෙනෙක්ට තමන්ගේ පෞද්ගලික සුඛවිහරණයට අවශ්‍ය යයි සම්මත කරගෙන තියෙන කාර් ,ගෙවල් ,ඉඩම් ,බැංකුගිණුම් වල අධික මුදල් ,ක්‍රේඩිට් කාර්ඩ් වගේ දේවල් ලඟාකරගන්න උපාධිය තිබ්බත් පුළුවන් නැතිවත් පුළුවන් .හැබැයි ඒ දේවල් ලඟා කරගන්න පුද්ගලයා oya කිව්ව එව්වා ලඟා කරගන්නකොට උපාධිය තිබ්බත් නැතත් ඒ කෙනාගේ ජීවිතේ හොඳම කාලේ ගෙවිලා ගිහින් .අනික් දේ තමා සමාජ්ය වශයෙන් ගත්තොත් ඉතා සුළුපිරිසක් නේ කැම්පස් යන්නේ ? එකේනුත් කුමන ප්‍රතිශතයක් උපාධිය සම්පූර්ණ කරත් ,එම උපාධිය සම්පූර්ණ කරන අයගෙන් කුමන ප්‍රතිශතයක් ජොබ් කරත් .එයිනුත් යම් ප්‍රතිශතයක් උසස් ස්ථාන වල සිටියත් මේ සියළු ප්‍රතිශතයන් රට පැත්තෙන් ගත්තොත් ඉතා කුඩා ප්‍රමාණයක් නේ ? ප්‍රශ්නේ තියෙන්න අන්න එතන .මොකද පැය දෙක තුනක කොල කෑල්ලකින් ඉතා සුළු පිරිසකගේ ජීවිතය වැඩ්ඩෝ කියලා ලේබල් වෙද්දි ලක්ෂගානකගේ ජීවිත මැට්ටෝ කියලා ලේබල් වෙනවා .මේ අධ්‍යාපන ක්‍රමය යටතේ අවුරුදු 60 ගාණක්ම උනේ ඕකනේ ? ඒත් මොකද වෙලා තියෙන්නේ ? මුළු රටේම වාර්ෂික දළජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 60 කට ආසන්නයි මේ අවුරුද්දේ (බිල් ගේට්ස් ට විතරක් තියෙනවා ඩොලර් බිලියන 76 ක් . ).ලොකේ දූෂිතම රාජ්‍යයන් වලින් ඉන්නේ ඉහළ ස්ථානයේ .අසමත් රාජ්‍යන් කියන දර්ශකයේත් ඔය කිව්ව තත්වෙම තමා. මේ වෙනකම් කවුරුවත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත්ත සම්මාන ලාභී සොයගැනීමක් ,සංකල්පයක් සොයාගෙන තියෙනවද ? නැහැ .නොබෙල් තෑග්ගක්වත් අරන් තියෙනවද ? ඒත් නැහැ .දැන් උඹ කිව්ව වගේ මාර්ක් සකර්බර්ග් ,කාර්ලෝස් ස්ලිම් ලා වගේ එවුන් අපේ රටේ ඉන්නවද ? …ඒත් නැහ .අඩුම ගානේ අපේ කියලා එක අල්පෙනෙත්තක් වත් නිෂ්පාදනය වෙනවද ? ඒත් නැහැ .අපේ කියලා හැදුවොත් දෙයක් ඒක නමට විතරයි .හදපු දේ මදය පිටරට පොත්ත අපේ රට . …ඒ වගේම දැන් බලපන් පිට රට එකෙක්ට(දියුණු රටවල් වල ) විභාගයක් ෆේල් උනොත් ඒක ආයෙත් ගෙවලා කරන්න පුලුවන් කල් යවන්නේ නැතිව .ඒත් අපේ රටේ එකෙක් විභාගේ ෆේල් උනොත් තව අවුරුද්දක් ඉන්න වෙනවා විභාගේ කරන්න .එක … පාරින් පාස් උනත් දෙපාරින් පාස් උනත් පාස් වෙලා කැම්පස් යන්න අවුරුද්දක් ඉන්න වෙනවා.එතකොට එහෙම අවුරුද්දක් ගෙදර ඉන්නකොට අර A/L කාලේ තිබ්බ දක්ෂකම් ඒ විදියටම තියෙයි කියලා කියන්න පුළුවන්ද ? අනික මම දන්න සමහරු හිටියා ඉස්කොලේ කාලේ උන්ගාව පට්ට අදහස් තිබ්බේ .ඇත්තම කිව්වොත් ඒ අදහස් වලට පුළුවන් ලංකාව උනත් වෙනස් කරන්න .ඒත් උන් ඩිග්‍රී ගන්න කැම්පස් ගියායින් පස්සේ ඒවගේ නැහැ .උන් එහකොට කතාකරන්නේ ඩිග්‍රියෙන් පස්සේ ලැබෙන වරප්‍රසාද ගැනයි කැම්පස් ආතල් ගැනයි විතරයි .අර කිව්ව හොඳ අදහස් මැකිලා ගිහින් .ඉතිං ඇයි එහෙම වෙන්නේ ? … අනික් කාරනය තමා මෙච්චර 2500 කට වැඩි ඉතිහසයක් තියෙනවා කියලා පම්පොරි ගහනවා ,ලොකේ වැදගත් සංස්කෘතියක් තියෙනවා කියලා උදම් අනනවා .එහෙව් රටේ කාන්තාව හරි හැටි ඉතිහාසයක් නැති මිලේඡ්ච සංස්කෘතියක් තියෙන මැදපෙරදිග රටවල් වල හම්බ සුල්තාන්ලාගේ ගෙවල් වල මෙහෙකාර කමේ යෙදෙනවා (හැබැයි මේ මිනිස්සු නිසා තමා ආර්ථිකේ දුවන්නේත් සහ අපේ උගතුන් බිහිකරන විශ්වවිද්‍යාල පාසල් නඩත්තු වෙන්නේත් . ).මෙච්චර සංස්කෘතියක් තියෙන රටේ මිනිස්සු ඒංගලන්තේ හිරකාරයන්ගෙන් පැවත එන ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න දඟලනවා .හැබැයි නිත්‍යානුකූලව ගියත් එසේ නොවන විදියට ගියත් ශ්‍රිලංකන් කිව්වාම තියෙන පිළිගැනීම කියන්න ඕනේ නැහැ නේ .LTTE එකෙක්ට තියෙන පිළිගැනීම වත් නැහැ අපේ රටේ එවුන්ට (හැබැයි අපේ රටේ පත්තර වලයි ,ටීවී වලයි නම් බොරු වර්ණනා දෙනවා . දන්න එකා දන්නවා සිරාම සීන් එක .නොදන්න උන් ඇන්දෙනවා ) .ඉතිං ඕක තමා තත්වේ .මම නම් කියන්නේ ඩිග්‍රී එකක් කරාට වරදක් නැහැ කොහෙත්ම .මොකද දැනුම නම් දැනුම කොහෙන් ගත්තත් වටිනවා .ආයේ කතා දෙකක් නැහැ .හැබැයි ඩිග්‍රී කරන උන් තමන්ට පිනට ලැබිච්ච අනෙක් බහුතරයකට නොලැබිච්ච අවස්ථාවෙන් හොඳට ඉගෙන ගෙන පුළුවන්නම් කළගුණ දැක්වීමක් වශයෙන් මේ තියෙන අවුල් සහගත තත්වේ වෙනස් කරන්න බලපන් .අන්න එහෙම කරපු දවසට තමා ඩිග්‍රී ගන්න එකා නියම වැඩකාරයෙක් වෙන්නේ .මම හිතන්නේ මගේ අදහසට කවුරුත් එකඟ වෙයි මෙතන .එහෙම නොවෙනවානම් ,අදහස වැරදිනම් පොඩ්ඩක් නිහතමානීව තේරුම් කරලා දෙනවානම් මම කැමතී .මොකහ මම මේ දේවල් කිව්වේ මම දකින විදියට .[/B][/COLOR][/SIZE]:yes::yes::yes::yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom