Time or Degree ?

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
What is more important ? For getting a degree at least 4 years. That is a considerable big time. What is more important ? Time or Degree ? Please express your wise ideas about this question.
 
Last edited:

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලැබුන මනුස්ස ජීවිතේ ඉගෙනගනින් බන්

    ඩිග්‍රිය කොරපන් කොලුවෝ. අපිත් මේ කීයක් හරි හොයන් ඉන්නේ මොන මොනාහරි ඩිංගිත්තක් ඉගෙනගත්ත නිසා
     
    • Like
    Reactions: lasankandy

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    රත්තරං;16060976 said:
    ලැබුන මනුස්ස ජීවිතේ ඉගෙනගනින් බන්

    ඩිග්‍රිය කොරපන් කොලුවෝ. අපිත් මේ කීයක් හරි හොයන් ඉන්නේ මොන මොනාහරි ඩිංගිත්තක් ඉගෙනගත්ත නිසා
    ------University nathi unath mola karayekuta , mind eken book ekakin unath igena ganna puluwan nedha ?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Samahara university professors lath Lecture ekata palamu davase night eke di book ekak balalane remind karala Lecture eka denne.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,272
    1
    13,162
    113
    Gotham City
    ------University nathi unath mola karayekuta , mind eken book ekakin unath igena ganna puluwan nedha ?
    අනිවා පුලුවන් මචං .ඕනේ තරම් ලෝකප්‍රකට උදාහරන තියෙනවා .උඹ නිකන් බලපන් අපි මේ කම්පියුටර් ,ටීවී ,රේඩියෝ වගේ ඉලෙක්ට්‍රොනික් උපකරණ සහ ඉලෙක්ටොර්නික් ඉංජිනියරින් ,එලේක්ට්‍රිකල් ඉංජිනියරින් වගේ විෂයන් අලට මූලික වෙන විදුලිය හොයා ගත්තා කියලා අපි දන්නේ කවුද ? එයා තමා මයිකල් ෆැරඩේ .මයිකල් ෆැරඩේ ඉස්කොලේ ගිහින් තියෙන්නේ 5 වසර වගේ වෙනකන් විතරයි .පස්සේ රස්සාවකට ගිහින් තියෙනවා පොත් සාප්පුවක අත්වැසිය්ක් විදියට .ඒ පොත් සාප්පුවේදි සෙට් වෙච්ච පොත් පත් නිකන් ඉඩ ලැබෙන වෙලාවකදි කියවලා තමා එය දැනුම අරං තියෙන්නේ .ඒ වගේම එයා සුප්‍රසිද්ද විද්‍යාඥයෙක් වෙච්ච හම්ප්‍රි ඩේව් ගේ දේශන වලටත් සවන් දෙන්න පුරුදු වෙලා ඉඳලා තියෙනවා .පස්සේ ඒ හම්ප්‍රි ඩේව්ගේ දේශනවලට ගිහින් ඒ දේශන වල කරුණු වෙනම ලියලා පොඩි පොතක් සකස් කරලා ෆැරඩේ විසින් හම්ප්‍රි ඩේව් ට පෙන්නලා තියෙනවා .පස්සේ හම්ප්‍රි ඩේව් විසින් ඒ ගැන පැහැදිලා ඒයා ගාව සහයකයකු විදියට වැඩ කරන්න අවස්ථාව දීලා තියෙන්වා .ඔන්න ඔහොමයි විදුලිය හොයාගත්ත මනුස්සයා ඉගෙන ගත්තේ .නිකන් හිතලා බලන්න විදුලිය නැත්තම් අපි අද පාවිච්චිකරන කීයක් එව්වා නැතිවෙනවද ?
    …තව එක්කෙනෙක් ඉන්නවා විද්වවිද්‍යාලය ට ඉස්කොලේට නොගිහින් ලෝක පූජිත වෙච්ච කෙනෙක් .ඒ තමා එබ්‍රහම් ලින්කන් .එබ්‍රහම් ලින්කන් ඉගෙන ගෙන තිය්න්නේ කුලීවැඩ කරලා හම්බවෙන සත ගානෙන් පුස්ථකාලයට ගිහින් පොත් ණයට ඉල්ලන් ඇවිත් පහන් කනු යට ඉඳන් පාඩම් කරලා .එබ්‍රහම් ලින්කන් කිය්න්නේ ඇමරිකානු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨම ජනාධිපතිවරයා .එතකොට වර්තමාන ලෝකයේ උදාහරන ගත්තොත් බිල් ගේට්ස් ,ස්ටීව් ජෝබ්ස් ,ආමීර් කාන් ,මයිකල් ඩෙල් ,මාර්ක් සකර්බර්ග් ,ටොම් හැන්ක්ස් ,ජේම්ස් කැමරන් වගේ අය එකෙනෙක්ටවත් ඩිග්‍රී නැහැ .ඒත් බලන්න ඒ අය ඉන්න තැන .මම නම් කියන්නේ ඩිග්‍රී එක කළාට වරදක් නැහැ .ඒක හොඳ දෙයක් ,..ඒත් එහෙම නොකළා කියලා ජීවිතය දිනන්න බැරිකමකුත් නැහ .හැබැයි ටිකක් අමාරුයි.හොඳ අළුත් අදහස් සමඟ හොඳට මහන්සි වෙන්න පුළුවන් නම් ඩිග්‍රී ඕනේ නැහැ .
    :yes::yes::yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: poorna1

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    අනිවා පුලුවන් මචං .ඕනේ තරම් ලෝකප්‍රකට උදාහරන තියෙනවා .උඹ නිකන් බලපන් අපි මේ කම්පියුටර් ,ටීවී ,රේඩියෝ වගේ ඉලෙක්ට්‍රොනික් උපකරණ සහ ඉලෙක්ටොර්නික් ඉංජිනියරින් ,එලේක්ට්‍රිකල් ඉංජිනියරින් වගේ විෂයන් අලට මූලික වෙන විදුලිය හොයා ගත්තා කියලා අපි දන්නේ කවුද ? එයා තමා මයිකල් ෆැරඩේ .මයිකල් ෆැරඩේ ඉස්කොලේ ගිහින් තියෙන්නේ 5 වසර වගේ වෙනකන් විතරයි .පස්සේ රස්සාවකට ගිහින් තියෙනවා පොත් සාප්පුවක අත්වැසිය්ක් විදියට .ඒ පොත් සාප්පුවේදි සෙට් වෙච්ච පොත් පත් නිකන් ඉඩ ලැබෙන වෙලාවකදි කියවලා තමා එය දැනුම අරං තියෙන්නේ .ඒ වගේම එයා සුප්‍රසිද්ද විද්‍යාඥයෙක් වෙච්ච හම්ප්‍රි ඩේව් ගේ දේශන වලටත් සවන් දෙන්න පුරුදු වෙලා ඉඳලා තියෙනවා .පස්සේ ඒ හම්ප්‍රි ඩේව්ගේ දේශනවලට ගිහින් ඒ දේශන වල කරුණු වෙනම ලියලා පොඩි පොතක් සකස් කරලා ෆැරඩේ විසින් හම්ප්‍රි ඩේව් ට පෙන්නලා තියෙනවා .පස්සේ හම්ප්‍රි ඩේව් විසින් ඒ ගැන පැහැදිලා ඒයා ගාව සහයකයකු විදියට වැඩ කරන්න අවස්ථාව දීලා තියෙන්වා .ඔන්න ඔහොමයි විදුලිය හොයාගත්ත මනුස්සයා ඉගෙන ගත්තේ .නිකන් හිතලා බලන්න විදුලිය නැත්තම් අපි අද පාවිච්චිකරන කීයක් එව්වා නැතිවෙනවද ?
    …තව එක්කෙනෙක් ඉන්නවා විද්වවිද්‍යාලය ට ඉස්කොලේට නොගිහින් ලෝක පූජිත වෙච්ච කෙනෙක් .ඒ තමා එබ්‍රහම් ලින්කන් .එබ්‍රහම් ලින්කන් ඉගෙන ගෙන තිය්න්නේ කුලීවැඩ කරලා හම්බවෙන සත ගානෙන් පුස්ථකාලයට ගිහින් පොත් ණයට ඉල්ලන් ඇවිත් පහන් කනු යට ඉඳන් පාඩම් කරලා .එබ්‍රහම් ලින්කන් කිය්න්නේ ඇමරිකානු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨම ජනාධිපතිවරයා .එතකොට වර්තමාන ලෝකයේ උදාහරන ගත්තොත් නිල්ගේට්ස් ,ස්ටීව් ජෝබ්ස් ,ආමීර් කාන් ,මයිකල් ඩෙල් ,මාර්ක් සකර්බර්ග් ,ටොම් හැන්ක්ස් ,ජේම්ස් කැමරන් වගේ අය එකෙනෙක්ටවත් ඩිග්‍රී නැහැ .ඒත් බලන්න ඒ අය ඉන්න තැන .මම නම් කියන්නේ ඩිග්‍රී එක කළාට වරදක් නැහැ .ඒක හොඳ දෙයක් ,..ඒත් එහෙම නොකළා කියලා ජීවිතය දිනන්න බැරිකමකුත් නැහ .හැබැයි ටිකක් අමාරුයි.හොඳ අළුත් අදහස් සමඟ හොඳට මහන්සි වෙන්න පුළුවන් නම් ඩිග්‍රී ඕනේ නැහැ .
    :yes::yes::yes::yes::yes:
    -----Thanks a lot for your brave ideas.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Albert Einstein, Clerk kenek vidiyata job eka karana gaman Sapeccshathavadaya soya gatthe. Bill gates degree eka complete kale naha. University wala ugannvana godak theory , Mula darrma, degree nathi aya soya gatthu eva nedha ?
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    100% true

    I know a person. he finished his job when he was 26 and now he is 30 and getting more than 1` laks.

    First get a Education.:cool::cool::cool:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,272
    1
    13,162
    113
    Gotham City
    Albert Einstein, Clerk kenek vidiyata job eka karana gaman Sapeccshathavadaya soya gatthe. Bill gates degree eka complete kale naha. University wala ugannvana godak theory , Mula darrma, degree nathi aya soya gatthu eva nedha ?
    ඔව් මචං .ඩිග්‍රී එකකින් කරන්නේ වෙනත් කෙනෙකු විසින් සොයාගන්නා ලද මූල ධර්ම සහ න්‍යායන් යම් කෙනෙක් හට ,ඒම සොයාගත් පුද්ගලයා ලෙසම හෝ ආසන්න ලෙස ඒ අදාළ න‍යායන් හා මූලධර්ම විධිමත් ඉගැන්වීමකින් දැනගෙන ඇති බව සංකේතවත් කරන්න තමා ඩිග්‍රී එක දෙන්නේ .මොකද ඔය විද්‍යාවේ හා අනෙකුත් ක්ෂේස්ත්‍ර වල ගොඩක් ලොකු ලොකු න්‍යායන් සොයා ගත්ත මිනිස්සු ඩිග්‍රී තියෙන අට නෙමේ .ඒත් ඒ මිනිස්සු හොයාගත්ත දේ වෘතීමය වශයෙන් සැබෑ ලොකයෑඅ යොදවන්න යම් කෙනෙක් හට හැකියාව තියෙනවා කියලා අර්ථ දක්වන්නේ ඩිග්‍රී එකෙන් .හැබැයි වෙන්නේ මොකක්ක්ද ? ගොඩක් අය ඩිග්‍රී එක ගන්නේ දැනුම නිර්මාණය කරන්න නෙමේ .මොනවා හරි කරලා ,කට්ට කාලා ලකුණු ටික දාගෙන ඩිග්‍රී කොළේ අරන් අවුට් වෙලා ජොබ් එකකට පනින්න .එහෙම වුනාහම දැනුම නිර්මානය කරන්න ,අළුත් දේවල් සොයාගන්න එකෙක්වත් නැහැ .ඒකනේ ලංකාවේ මේ වෙනකන් කිසිම කෙනෙක් කිසිම න්‍යායක් ,සංකල්පයක් ,ප්‍රවාදයක් ,සොයාගැනීමක් කරලා නැත්තේ .:yes::yes::yes::yes::yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    It depends with ur age n who u wanna be.if u wanna be an employee n hv a job u shud hv d deg n an mba or msc coz degree alone wont b anygood in d future.then again if u r creative n sees the opportunity n wana be an entrepreneur then a degree z totally irrelevant.coz entrepreneur olny wana know what to do,how to do can b hired.just as nawaloka mudalali did. Just as richard branson did.knowing how to do is professionalism n U can hv it by paying.knowing what to do z wht make u rich.in any company top ppl decides wht to do they hv recreuited ppl who know how to do.read d bk " lossing my virginity" hw branson became a millionaire with just an idea after school dropout:D:D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    -----Thanks a lot for your brave ideas.

    උබ මයිකල් පැරඩේ නෙමේනේ බන්. උබ මේ බුවාලන්තේ ඉපදුන ආශ්චර්යයේ දරුවෙක්,. පන්ඩිතකම පැත්තක තියලා ඉගෙනගනින්.

    ඔය උබ කියන ජාතියේ පැරඩේලා ටීවී රේඩියෝ රෙපෙයාර් කරන රටක් මේක
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් මචං .ඩිග්‍රී එකකින් කරන්නේ වෙනත් කෙනෙකු විසින් සොයාගන්නා ලද මූල ධර්ම සහ න්‍යායන් යම් කෙනෙක් හට ,ඒම සොයාගත් පුද්ගලයා ලෙසම හෝ ආසන්න ලෙස ඒ අදාළ න‍යායන් හා මූලධර්ම විධිමත් ඉගැන්වීමකින් දැනගෙන ඇති බව සංකේතවත් කරන්න තමා ඩිග්‍රී එක දෙන්නේ .මොකද ඔය විද්‍යාවේ හා අනෙකුත් ක්ෂේස්ත්‍ර වල ගොඩක් ලොකු ලොකු න්‍යායන් සොයා ගත්ත මිනිස්සු ඩිග්‍රී තියෙන අට නෙමේ .ඒත් ඒ මිනිස්සු හොයාගත්ත දේ වෘතීමය වශයෙන් සැබෑ ලොකයෑඅ යොදවන්න යම් කෙනෙක් හට හැකියාව තියෙනවා කියලා අර්ථ දක්වන්නේ ඩිග්‍රී එකෙන් .හැබැයි වෙන්නේ මොකක්ක්ද ? ගොඩක් අය ඩිග්‍රී එක ගන්නේ දැනුම නිර්මාණය කරන්න නෙමේ .මොනවා හරි කරලා ,කට්ට කාලා ලකුණු ටික දාගෙන ඩිග්‍රී කොළේ අරන් අවුට් වෙලා ජොබ් එකකට පනින්න .එහෙම වුනාහම දැනුම නිර්මානය කරන්න ,අළුත් දේවල් සොයාගන්න එකෙක්වත් නැහැ .ඒකනේ ලංකාවේ මේ වෙනකන් කිසිම කෙනෙක් කිසිම න්‍යායක් ,සංකල්පයක් ,ප්‍රවාදයක් ,සොයාගැනීමක් කරලා නැත්තේ .:yes::yes::yes::yes::yes:

    හරියටම හරි මචන්