Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Time or Degree ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ප්‍රශ්නේට උත්තරේ තියෙන්නේ ඔයා උපාධිය හදාරලා අවසානයේ බලාපොරොත්තු වෙන අරමුණ මොකක්ද කියන එක මතයි. තමන් බලාපොරොත්තු වන ක්ෂේත්රයේ පරතෙරට යන්න මූලික අධ්‍යාපන සුදුසු කමක් විදියට උපාධිය පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා නම් කවදාවත් ඒ අවුරුදු 4 හෝ 5 අපතේ යන්නේ නැහැ. නැතුව නමට උපාධියක් කරන්න යනවා නම්, තමන් ඒක කොහෙත්ම පාවිච්චි කරන්නේ නැති බව දැන දැනම ඒක කාලය අපතේ යැවීමක්.

උපාධියක් කරන්න අවස්ථාවක් ලැබිල තියනවා, නමුත් ඔයාට අදහසක් නැහැ අවසානයේ මොකක් වෙයිද කියල. උපාධියක් කරලා ගොඩ ගිය හැම කෙනෙක්ටම වගේ එයාලගේ ජිවිත වල නොසැලෙන අරමුණු තියනවා. මොන දේ උනත් තමන්ගේ plan එකෙන් පිට නොයන ස්ථාවරයක් තියෙනවා. ඔයා campus එකට bus එකේ යනකොට ඔයාගේ යාළුවො car එකකින් වැඩට යනවා සහ මුදල් අතින් යහපත් තත්වයක් තියෙන දේ දකිනකොට ඒ කට්ට කන්න ඔයාගේ හිත ශක්තිමත් වීම මෙතනදී අත්‍යවශ්‍යයි. මොකද ඔයා බුද්ධිමත් විදියට ඔයාගේ උපාධිය පාවිච්චි කලොත්, සහ අවුරුදු 6ක් 7ක් ඉවසුවොත්, ඔයාට ලැබෙන දේ දස ගුණයකින් ඉහල වෙන්න පුළුවන්.

උපාධියක් රහිත ඉහල ව්‍යාපාර වල හිමිකරුවෝ ඉන්නවා ඕනේ තරම්. එත් ඔයා උපාධිය ගන්න වුනු මහන්සිය වගේ සිය දහස් ගුණයක් ඒ මිනිස්සු තමන්ගේ ව්‍යාපාරය ගොඩ නගා ගන්න දවල් රෑ නැතුව මහන්සි වෙනවා. එලියට ඇවිදින් කෝටි ගණන් වාහන වල නැගල සැපට යනවා අපට පෙනුනට ඒ මිනිස්සු දවල් රෑ දුක් විදිනවා ඒ සල්ලි ආරක්ෂා කරගන්න. ඒ සදහා ඔයාට ඉහල බුද්ධියක් තිබිය යුතුයි. හොද කාර්යශුර පුද්ගලයෙක් විය යුතුයි. ඒ හන්ද උපාධියකදී හදාරන මූලික දැනුම සහ එතනදී ලැබෙන සමාජ අත්දැකීම් රැකියාවකදී ප්‍රයෝජනවත් කරගන්න තරම් ඔයා බුද්ධිමතෙක් නම් ඒ තරම් මානසික පිඩනයකින් තොරව ඔයාටත් යහපත් ජිවන තත්වයක හිමි කාරයෙක් විය හැකියි. උගත්කමයි බුද්ධිමත් කමයි අතර ලොකු වෙනසක් තියනවා. අපේ campus වලින් පිටවෙන බහුතරයක් නංගිලට මල්ලිට තියෙන්නේ උගත් කම විතරයි බුද්ධිමත් කම හෙවත් මොළේ හරියට පාවිච්චි කිරීම කියන එක දන්නේ නැහැ. ඒකයි එයාල රැකියාවල් ඉල්ලගෙන පෙළපාලි යන්නේ. මොළේ තියන හිතේ හය්ය තියන එක උපාධිකරයෙක්වත් කාගෙන්වත් රැකියාවල් ඉල්ලලා හිගා කන්නේ කන්නේ නැහැ. තමන්ව demand කරලා රැකියාවල් ලබා ගන්න තත්වෙට පත්වෙනවා. ඒකට ඒ මිනිස්සු ලග තමන්ට ආවේනික උනු දීර්ග කාලින සැලසුම් තියනවා. වටේ පිටේ මිනිස්සුන්ගේ කතා අහල සැලෙන්නේ නැති පිට කොන්දක් තියනවා. හොද ඉවසීමක් තියනවා. හොද ඉවසීමක් නැති මිනිහෙක්ට කවදාවත් දියුණුවේ ඉහලටම යන්න බැහැ. ඔයාටත් එහෙම හැකියාවක් තියනවා නම් උපාධියක් කරලා තමන්ගේ සැලසුමකට වැඩ කරලා එතෙන්ට එන්න. වටිනා අදහස් "රත්තරං" මල්ලි ඇතුළුව තව කීප දෙනෙක් මේකේ දීල තිබුන.

මමත් අවුරුදු 10ක් විතර කාලයක් උසස් අධ්‍යාපනය වෙනුවෙන් කැප කරලා (අනික් මිනිස්සුන්ගේ නොයෙකුත් කියමන් මැද්දේ) අද මගේ හීන සේරම හැබෑ කරන් ජිවත් වෙන කෙනෙක්.මම දැක්ක කෙනෙක් කොතැනක හරි කියල තිබුන ලංකාවේ උපාධිය හරහා ඉගන ගෙන ඒවා practically use කරන දේ වෙන්නේ අඩුවෙන් කියල. නමුත් ලංකාවේ ආචාර්ය උපාධිය සදහා සුදුසු අන්තර්ජාතිකව පිළිගන්න පර්යේෂණ කෙරෙනවා. මම විද්‍යා අංශයෙන් ඉගන මගේ ආචාර්ය උපාධිය ලංකාවේදී සම්පුර්න කළේ. නමුත් ඒ සියලුම සුදුසු කම් ඇමෙරිකාවේදී පිළිගත්තා. ලංකාවේ විද්‍යා අංශ වලින් ආචාර්ය උපාධි සහ අනිකුත් පර්යේශන වලට පහසුකම් තියනවා. හොද තත්වයේ පරයේශන සිද්ද වෙනවා. මේ හැමදේකටම අපි ඉගන ගන්න මූලික සිද්දාන්ත පාවිච්චි වෙනවා. අපිට මුදල් ප්‍රතිපාදන සහ උසස් විද්‍යාගාර පහසුකම් අඩුයි. සාමාන්‍ය උපාධිය හදාරන අවධියේදී මේ ගැන කරන දැනුවත් වීම් අඩුයි. ඒ සදහා හීන මවන දිගු සැලසුම් සහ ඉතා ඉහල ඉවසිඉමක් සහිතව කට්ටක් කන්න පුළුවන් ඉතා සීමිත උපාධිධරියන් පිරිසක් පමණයි මේ මාර්ගයට පිවිසෙන්නේ.

හැමදේම තීරණය වන්නේ තමන්ගේ අරමුණු මතයි. කිසිම දෙයක් වැඩකට නැති වෙන්නේ නැහැ තමන් කරන දේ 100%ක් කැප වීමෙන් කරනවා නම්. අනික් මිනිස්සු දිහා බලල තමන්ගේ ජීවිතය තීරණය කරන්න එපා. මුලින්ම තමන්ගේ හැකියාවන් සහ අවශ්‍යතා හදුනාගන්න. ඉන් පසු දිගු කාලින සැලසුමකට අනුව එක අරමුණක පිහිටලා නොපසුබට උත්සාහයෙන් සහ ඉවසීමෙන් කටයුතු කරන්න. ඕනෙම වෙලාවක අවදානම ගන්න පුරුදු වෙන්න, තමන්ව විශ්වාස කරලා. කාලය අපතේ යවන්නේ නැතුව තීරණ ක්‍රියාත්මක කරන්න.

[QUOTE="Dewrangi, post: 16087731, member: 465964"] [SIZE="3"][COLOR="Blue"]ඔය ප්‍රශ්නේට උත්තරේ තියෙන්නේ ඔයා උපාධිය හදාරලා අවසානයේ බලාපොරොත්තු වෙන අරමුණ මොකක්ද කියන එක මතයි. තමන් බලාපොරොත්තු වන ක්ෂේත්රයේ පරතෙරට යන්න මූලික අධ්‍යාපන සුදුසු කමක් විදියට උපාධිය පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා නම් කවදාවත් ඒ අවුරුදු 4 හෝ 5 අපතේ යන්නේ නැහැ. නැතුව නමට උපාධියක් කරන්න යනවා නම්, තමන් ඒක කොහෙත්ම පාවිච්චි කරන්නේ නැති බව දැන දැනම ඒක කාලය අපතේ යැවීමක්. උපාධියක් කරන්න අවස්ථාවක් ලැබිල තියනවා, නමුත් ඔයාට අදහසක් නැහැ අවසානයේ මොකක් වෙයිද කියල. උපාධියක් කරලා ගොඩ ගිය හැම කෙනෙක්ටම වගේ එයාලගේ ජිවිත වල නොසැලෙන අරමුණු තියනවා. මොන දේ උනත් තමන්ගේ plan එකෙන් පිට නොයන ස්ථාවරයක් තියෙනවා. ඔයා campus එකට bus එකේ යනකොට ඔයාගේ යාළුවො car එකකින් වැඩට යනවා සහ මුදල් අතින් යහපත් තත්වයක් තියෙන දේ දකිනකොට ඒ කට්ට කන්න ඔයාගේ හිත ශක්තිමත් වීම මෙතනදී අත්‍යවශ්‍යයි. මොකද ඔයා බුද්ධිමත් විදියට ඔයාගේ උපාධිය පාවිච්චි කලොත්, සහ අවුරුදු 6ක් 7ක් ඉවසුවොත්, ඔයාට ලැබෙන දේ දස ගුණයකින් ඉහල වෙන්න පුළුවන්. උපාධියක් රහිත ඉහල ව්‍යාපාර වල හිමිකරුවෝ ඉන්නවා ඕනේ තරම්. එත් ඔයා උපාධිය ගන්න වුනු මහන්සිය වගේ සිය දහස් ගුණයක් ඒ මිනිස්සු තමන්ගේ ව්‍යාපාරය ගොඩ නගා ගන්න දවල් රෑ නැතුව මහන්සි වෙනවා. එලියට ඇවිදින් කෝටි ගණන් වාහන වල නැගල සැපට යනවා අපට පෙනුනට ඒ මිනිස්සු දවල් රෑ දුක් විදිනවා ඒ සල්ලි ආරක්ෂා කරගන්න. ඒ සදහා ඔයාට ඉහල බුද්ධියක් තිබිය යුතුයි. හොද කාර්යශුර පුද්ගලයෙක් විය යුතුයි. ඒ හන්ද උපාධියකදී හදාරන මූලික දැනුම සහ එතනදී ලැබෙන සමාජ අත්දැකීම් රැකියාවකදී ප්‍රයෝජනවත් කරගන්න තරම් ඔයා බුද්ධිමතෙක් නම් ඒ තරම් මානසික පිඩනයකින් තොරව ඔයාටත් යහපත් ජිවන තත්වයක හිමි කාරයෙක් විය හැකියි. උගත්කමයි බුද්ධිමත් කමයි අතර ලොකු වෙනසක් තියනවා. අපේ campus වලින් පිටවෙන බහුතරයක් නංගිලට මල්ලිට තියෙන්නේ උගත් කම විතරයි බුද්ධිමත් කම හෙවත් මොළේ හරියට පාවිච්චි කිරීම කියන එක දන්නේ නැහැ. ඒකයි එයාල රැකියාවල් ඉල්ලගෙන පෙළපාලි යන්නේ. මොළේ තියන හිතේ හය්ය තියන එක උපාධිකරයෙක්වත් කාගෙන්වත් රැකියාවල් ඉල්ලලා හිගා කන්නේ කන්නේ නැහැ. තමන්ව demand කරලා රැකියාවල් ලබා ගන්න තත්වෙට පත්වෙනවා. ඒකට ඒ මිනිස්සු ලග තමන්ට ආවේනික උනු දීර්ග කාලින සැලසුම් තියනවා. වටේ පිටේ මිනිස්සුන්ගේ කතා අහල සැලෙන්නේ නැති පිට කොන්දක් තියනවා. හොද ඉවසීමක් තියනවා. හොද ඉවසීමක් නැති මිනිහෙක්ට කවදාවත් දියුණුවේ ඉහලටම යන්න බැහැ. ඔයාටත් එහෙම හැකියාවක් තියනවා නම් උපාධියක් කරලා තමන්ගේ සැලසුමකට වැඩ කරලා එතෙන්ට එන්න. වටිනා අදහස් "රත්තරං" මල්ලි ඇතුළුව තව කීප දෙනෙක් මේකේ දීල තිබුන. මමත් අවුරුදු 10ක් විතර කාලයක් උසස් අධ්‍යාපනය වෙනුවෙන් කැප කරලා (අනික් මිනිස්සුන්ගේ නොයෙකුත් කියමන් මැද්දේ) අද මගේ හීන සේරම හැබෑ කරන් ජිවත් වෙන කෙනෙක්.මම දැක්ක කෙනෙක් කොතැනක හරි කියල තිබුන ලංකාවේ උපාධිය හරහා ඉගන ගෙන ඒවා practically use කරන දේ වෙන්නේ අඩුවෙන් කියල. නමුත් ලංකාවේ ආචාර්ය උපාධිය සදහා සුදුසු අන්තර්ජාතිකව පිළිගන්න පර්යේෂණ කෙරෙනවා. මම විද්‍යා අංශයෙන් ඉගන මගේ ආචාර්ය උපාධිය ලංකාවේදී සම්පුර්න කළේ. නමුත් ඒ සියලුම සුදුසු කම් ඇමෙරිකාවේදී පිළිගත්තා. ලංකාවේ විද්‍යා අංශ වලින් ආචාර්ය උපාධි සහ අනිකුත් පර්යේශන වලට පහසුකම් තියනවා. හොද තත්වයේ පරයේශන සිද්ද වෙනවා. මේ හැමදේකටම අපි ඉගන ගන්න මූලික සිද්දාන්ත පාවිච්චි වෙනවා. අපිට මුදල් ප්‍රතිපාදන සහ උසස් විද්‍යාගාර පහසුකම් අඩුයි. සාමාන්‍ය උපාධිය හදාරන අවධියේදී මේ ගැන කරන දැනුවත් වීම් අඩුයි. ඒ සදහා හීන මවන දිගු සැලසුම් සහ ඉතා ඉහල ඉවසිඉමක් සහිතව කට්ටක් කන්න පුළුවන් ඉතා සීමිත උපාධිධරියන් පිරිසක් පමණයි මේ මාර්ගයට පිවිසෙන්නේ. හැමදේම තීරණය වන්නේ තමන්ගේ අරමුණු මතයි. කිසිම දෙයක් වැඩකට නැති වෙන්නේ නැහැ තමන් කරන දේ 100%ක් කැප වීමෙන් කරනවා නම්. අනික් මිනිස්සු දිහා බලල තමන්ගේ ජීවිතය තීරණය කරන්න එපා. මුලින්ම තමන්ගේ හැකියාවන් සහ අවශ්‍යතා හදුනාගන්න. ඉන් පසු දිගු කාලින සැලසුමකට අනුව එක අරමුණක පිහිටලා නොපසුබට උත්සාහයෙන් සහ ඉවසීමෙන් කටයුතු කරන්න. ඕනෙම වෙලාවක අවදානම ගන්න පුරුදු වෙන්න, තමන්ව විශ්වාස කරලා. කාලය අපතේ යවන්නේ නැතුව තීරණ ක්‍රියාත්මක කරන්න. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom