මචන් දෑනට තියන ලොකුම අවුල තමයි නිතරම අන්තර්ජාලය භාවිත කරන පිරිස හෑරුණුකොට බොහෝ දෙනා හිතාගෙන ඉන්නෙ රජය විසින් සීපා ගිවිසුම අත්සන් නොකරන බවයි.
ඊයෙ දවසේදී පමනක් මට හමුවූ කතාබස් කල පීරිසෙන් 90% දෙනා සිතා සිටින්නෙ ගිවිසුම ගහන්නෙ නෑ කියලා
ඔවුන් කියන්නෙ අගමෑති තුමා කිව්වා සීපා අත්සන් කරන්නෙ නෑ කියලා..
ඒත් ඔවුන් දන්නෙ නෑ CEPA එකම ECTA කියලා අත්සන් කරනවා කියලා. එමගින් ඔවුන්ගෙ දූ දරුවන්ට අත්වෙන විනාශය ගෑන තවම ඔන්ට කිසිම අදහසක් නෑ
මෙන්න මේ සදහා අපි කුමක් හෝ කල යුතුයි. අපි කොහොමද මේ පිරිස දෑනුවත් කරන්නෙ ? වගකිවයුතු වෑඩිහිටි පිරිසෙන් බොහෝ දෙනක් fb එන්නෙ නෑ. ගොඩ දෙනෙක්ට email access නෑ.
අපි මෙන්න මේ පිරිස කොහොමහරි දෑනුවත් කල යුතුයි මචන්.
දෙයියන්ගෙ නාමෙට දෑන්වත් රන්ඩුවෙන එක නවත්තලා මේ වෙනුවෙන් තමන්ට දෙන්නෙ පුලුවන් උපරිම සහයෝගය දෙන්න. මේ මගේ අනාගතේ වෙනුවෙන් නෙවෙයි අපේ අනාගතේ වෙනුවෙන්.
All Sri Lankans are WELCOME