matath oka prashnayak machan..
Mamanam hitahnne puluwan wenna oni...![]()
)අපිට කාලය තරණය කරන්න පුලුවන්ද.විහිලු නෙවේ.මම ගොඩක් වීඩියෝස් දැක්ක එක කරන්න පුළුවන් කියල.ඔයගොල්ලන්ගේ අදහස මොකක්ද.

මචන් ඔය කියන සිද්දාන්තය සංකල්පයක් වශයෙනුයි පවතින්නෙ....කාල තරණය ඔය හිතනතරම්, චිත්‍ර පට වල පෙන්වන තරම්ම පහසුවෙන් විස්තර කරන්නවත් ප්‍රායෝගිකව ඔප්පු කරන්නවත් තරම් අපි දියුනු මට්ටමකනම් නෑ...අපි එහෙම හිතන එකත් හීනයක්...ඔය කියන කාල තරණය සදහා අපි වේගය කියන සාධකය ජයගතයුතුමයි...එ කෙසෙ වෙතත් කාල තරණය තීරනය වන සාධක අතිවිශාල ස්ංඛ්‍යාවක් පවතින බව විශ්වාස කරනවා..මෙ ගැන පර්යේෂණ දියුනු රටවල් ඉතා රහසිගතවත් කරගෙන යනවා..
හුදෙක්ම සකල්පමය අවස්තාවක පවතින මෙම අවස්තාව..ටිකක් හිතන්න..ඔබ ගැනම කවද හරි දවසක ඔබට මෙවන් අවස්තාවක් ලැබුනොත් කාලය තරනය කරන්න.. ඔබට අතීතයට යන්න...ඔබ යනවා අතීතයට යන්නෙ ඔබගෙ මිත්තනියගෙ කාලයට..එ කියන්නෙ ඔයාගෙ අම්මගෙ අම්ම ඉන්න කාලයට...ඔයා ගිහින් නිකන් හිතන්න ඔබ තාම ඉපදිලත් නෑ..මිත්තනියගෙ තරුන කාලෙ..ඔබ ඇයව ඝාතනය කරනවා කියල හිතන්න..එහෙම උනොත් ඔබ කියල කෙනෙක් වර්ථමානය තුල ඉඳීද??? ප්‍රශ්නයක් නේද? කවුරුත් දන්න හේතුඵලවාදයට අනුව ඔබ කියන කෙනා ඇතිවෙනන්නෙ ඉබේ නම් නෙවේ...
ඔබව වර්තමානයෙ බිහිවී තිබීමටනම්..අර සියලුම සාධක එකට ඒකරාශි විය යුතුමයි..ඔබගෙ මව..මවගෙ මව..එ වගෙම පිරිමි සාදකය(සීයා) යනාදිය...ඉතින් මෙ විදියට හිතුවොත් වර්තමානය තුල ඔබ කියල කෙනෙක් ඉන්න විදියක් නෑ..නමුත් අත්තටම ඔබම තමා අනාගතයෙන් අතීතයට ඇවිත් ඔබවම නැතිකරගෙන තියෙන්නෙ...හිතන්න ටිකක් මෙය විය හැක්කක්ද???...මෙවා අපිට ගෝචර දේවල් නෙවෙයි තවම...එ නිසා සංකල්පයක් පමනක් බව සිතා සිටීම පමනක් අපට කල හැක්කකි... මෙ පිලිබඳව Quantum විද්‍යාව ඉතා හොදින් විග්‍රහ කර තියෙනවා.. එ පොත්,පත් කියවීමෙන් විස්තර ලබාගත හැක.
(Type කරල ඇති උනා මොනහරි දීලම යන්න)
theory vidihatanan aloke vegaya pannpu gaman apita kalaya haraha ya haki vena seen ekak mama ahala tiyenava..... but api alokaye vegayen yanakota anshu vala kalabima mata apiva pupura yanava..... nikan neme hariyata paramanu bombayak vage pupurala yanne.. etin kohomada eka karanne anna eka tama prasne