Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
time travel
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Quantum විද්‍යාව

මචන් ඔය කියන සිද්දාන්තය සංකල්පයක් වශයෙනුයි පවතින්නෙ....කාල තරණය ඔය හිතනතරම්, චිත්‍ර පට වල පෙන්වන තරම්ම පහසුවෙන් විස්තර කරන්නවත් ප්‍රායෝගිකව ඔප්පු කරන්නවත් තරම් අපි දියුනු මට්ටමකනම් නෑ...අපි එහෙම හිතන එකත් හීනයක්...ඔය කියන කාල තරණය සදහා අපි වේගය කියන සාධකය ජයගතයුතුමයි...එ කෙසෙ වෙතත් කාල තරණය තීරනය වන සාධක අතිවිශාල ස්ංඛ්‍යාවක් පවතින බව විශ්වාස කරනවා..මෙ ගැන පර්යේෂණ දියුනු රටවල් ඉතා රහසිගතවත් කරගෙන යනවා..

හුදෙක්ම සකල්පමය අවස්තාවක පවතින මෙම අවස්තාව..ටිකක් හිතන්න..ඔබ ගැනම කවද හරි දවසක ඔබට මෙවන් අවස්තාවක් ලැබුනොත් කාලය තරනය කරන්න.. ඔබට අතීතයට යන්න...ඔබ යනවා අතීතයට යන්නෙ ඔබගෙ මිත්තනියගෙ කාලයට..එ කියන්නෙ ඔයාගෙ අම්මගෙ අම්ම ඉන්න කාලයට...ඔයා ගිහින් නිකන් හිතන්න ඔබ තාම ඉපදිලත් නෑ..මිත්තනියගෙ තරුන කාලෙ..ඔබ ඇයව ඝාතනය කරනවා කියල හිතන්න..එහෙම උනොත් ඔබ කියල කෙනෙක් වර්ථමානය තුල ඉඳීද??? ප්‍රශ්නයක් නේද? කවුරුත් දන්න හේතුඵලවාදයට අනුව ඔබ කියන කෙනා ඇතිවෙනන්නෙ ඉබේ නම් නෙවේ...

ඔබව වර්තමානයෙ බිහිවී තිබීමටනම්..අර සියලුම සාධක එකට ඒකරාශි විය යුතුමයි..ඔබගෙ මව..මවගෙ මව..එ වගෙම පිරිමි සාදකය(සීයා) යනාදිය...ඉතින් මෙ විදියට හිතුවොත් වර්තමානය තුල ඔබ කියල කෙනෙක් ඉන්න විදියක් නෑ..නමුත් අත්තටම ඔබම තමා අනාගතයෙන් අතීතයට ඇවිත් ඔබවම නැතිකරගෙන තියෙන්නෙ...හිතන්න ටිකක් මෙය විය හැක්කක්ද???...මෙවා අපිට ගෝචර දේවල් නෙවෙයි තවම...එ නිසා සංකල්පයක් පමනක් බව සිතා සිටීම පමනක් අපට කල හැක්කකි... මෙ පිලිබඳව Quantum විද්‍යාව ඉතා හොදින් විග්රහ කර තියෙනවා.. එ පොත්,පත් කියවීමෙන් විස්තර ලබාගත හැක.

(Type කරල ඇති උනා මොනහරි දීලම යන්න  )

[QUOTE="kawshalyaknight, post: 12606924, member: 283618"] [b]Quantum විද්‍යාව[/b] [COLOR="DarkSlateBlue"][SIZE="4"]මචන් ඔය කියන සිද්දාන්තය සංකල්පයක් වශයෙනුයි පවතින්නෙ....කාල තරණය ඔය හිතනතරම්, චිත්‍ර පට වල පෙන්වන තරම්ම පහසුවෙන් විස්තර කරන්නවත් ප්‍රායෝගිකව ඔප්පු කරන්නවත් තරම් අපි දියුනු මට්ටමකනම් නෑ...අපි එහෙම හිතන එකත් හීනයක්...ඔය කියන කාල තරණය සදහා අපි වේගය කියන සාධකය ජයගතයුතුමයි...එ කෙසෙ වෙතත් කාල තරණය තීරනය වන සාධක අතිවිශාල ස්ංඛ්‍යාවක් පවතින බව විශ්වාස කරනවා..මෙ ගැන පර්යේෂණ දියුනු රටවල් ඉතා රහසිගතවත් කරගෙන යනවා..[/SIZE] [/COLOR] [SIZE="4"][COLOR="Sienna"]හුදෙක්ම සකල්පමය අවස්තාවක පවතින මෙම අවස්තාව..ටිකක් හිතන්න..ඔබ ගැනම කවද හරි දවසක ඔබට මෙවන් අවස්තාවක් ලැබුනොත් කාලය තරනය කරන්න.. ඔබට අතීතයට යන්න...ඔබ යනවා අතීතයට යන්නෙ ඔබගෙ මිත්තනියගෙ කාලයට..එ කියන්නෙ ඔයාගෙ අම්මගෙ අම්ම ඉන්න කාලයට...ඔයා ගිහින් නිකන් හිතන්න ඔබ තාම ඉපදිලත් නෑ..මිත්තනියගෙ තරුන කාලෙ..ඔබ ඇයව ඝාතනය කරනවා කියල හිතන්න..එහෙම උනොත් ඔබ කියල කෙනෙක් වර්ථමානය තුල ඉඳීද??? ප්‍රශ්නයක් නේද? කවුරුත් දන්න හේතුඵලවාදයට අනුව ඔබ කියන කෙනා ඇතිවෙනන්නෙ ඉබේ නම් නෙවේ...[/COLOR][/SIZE] [COLOR="DarkOliveGreen"][SIZE="4"]ඔබව වර්තමානයෙ බිහිවී තිබීමටනම්..අර සියලුම සාධක එකට ඒකරාශි විය යුතුමයි..ඔබගෙ මව..මවගෙ මව..එ වගෙම පිරිමි සාදකය(සීයා) යනාදිය...ඉතින් මෙ විදියට හිතුවොත් වර්තමානය තුල ඔබ කියල කෙනෙක් ඉන්න විදියක් නෑ..නමුත් අත්තටම ඔබම තමා අනාගතයෙන් අතීතයට ඇවිත් ඔබවම නැතිකරගෙන තියෙන්නෙ...හිතන්න ටිකක් මෙය විය හැක්කක්ද???...මෙවා අපිට ගෝචර දේවල් නෙවෙයි තවම...එ නිසා සංකල්පයක් පමනක් බව සිතා සිටීම පමනක් අපට කල හැක්කකි... මෙ පිලිබඳව Quantum විද්‍යාව ඉතා හොදින් විග්රහ කර තියෙනවා.. එ පොත්,පත් කියවීමෙන් විස්තර ලබාගත හැක.[/SIZE][/COLOR] (Type කරල ඇති උනා මොනහරි දීලම යන්න :P ) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom