wqe123

Well-known member
  • Aug 21, 2015
    9,634
    12,756
    113
    ලංකාවේ.. ලංකාවේ
    වද වෙන්න ඕනා එවුන්. මැද්දෙන් බෙදලා වැටක් ගහලත් තියෙද්දී මගුලක යනවා...
    ඉස්සරහා වැදුනට පස්සේ කාර් කාරයා ට උනත් කොහොමත් කේස් එකක් එනවා. ඌත් වැරදි.
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,528
    113

    මොරටුව - පානදුර අලුත් පාර නේද? යකෝ ඔතන දෙපැත්තෙ ඉන්නෙ පිස්සු හුකන්නලා ටිකක්. කෙලින්ම මාලු කාරයෝ. කිසිම චාරයක් පනිනකොට. ඒකට හරියන්න ඔය හරියේ වාහන 70ට උඩින් යන්නෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,756
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගානක් කාඩාගන්න බලාගෙන හැප්පුනා වගේ. වැට පැත්තෙ ඉදන්නෙ එකපාරට දැම්මෙ
    ගානක් කෙසේ වෙතත් වාහනේ වේගේ, වයස එක්ක කෙලින්ම සුවර්ගස්ත වෙන්න තිබ්බ චාන්ස් එක මිස් උනේ....
     
    • Like
    Reactions: Inigo Montoya

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,722
    1
    4,808
    113
    40
    හත් ඉලව්වෙ!
    ගානක් කාඩාගන්න බලාගෙන හැප්පුනා වගේ. වැට පැත්තෙ ඉදන්නෙ එකපාරට දැම්මෙ
    na mu car eka yana lane ekemai issarahin padinne...mu eka parama harewwa wamata....car eke waradakuth thiyenawa godakma...oniwata wediya lan wela hitiye...peni peni bycikale langatama drive karan giya...
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,877
    8,972
    113
    35
    Spain
    කාර් එක ටාටා නැනෝ එකක් නේද? ඉස්සරහ ප්ලාස්ටික් බෆර් එහෙම නිසා මන් හිතන්නේ වයසක හාදයා බේරුනේ.