ආදායම් බදු දෙපාර්තමේන්තුවෙ ඔන්ලයින් සිස්ටම් එකට කියන්නෙ ඕක තමයි බංramis කියන්නෙ ?
ආදායම් බදු දෙපාර්තමේන්තුවෙ ඔන්ලයින් සිස්ටම් එකට කියන්නෙ ඕක තමයි බංramis කියන්නෙ ?
ආණ්ඩුවෙ වෙබ්සයිට් හදන උන්ට එස්ඊඕ කියන්නෙ මොකක්ද කියලාවත් තේරෙන්නෙ නෑ බංget tin certificate කියලා google search කරපුවාම ඔය අදාළ page එක එන විදිහට හදන්න බෑනෙ මුන්ට
එකම රිවර්ස් කෑල්ල ත්‍රෙඩ් විස්සක විතර අලවන්නෙ අද ඕටී ගාන වැඩිකරගන්න වගේDan mukuthma Oney nalu Reversed gear
ආණ්ඩුවෙ ඔන්ලයින් සිස්ටම් වලට මේල් දාලා බලන් හිටියොත් නම් අවුරුද්දකටවත් වැඩේ කරගන්න වෙන්නෙ නෑ බංඋන්ගේ ලබ්බේ සිස්ටම්. මම site එකෙන් බැලුවා. ඊළඟට mail එකක් දැම්මා. ජුනි වල සති දෙකක් බලලා විජේරාමේට ගිහින් අරන් ආවා. ඔපිස්වලින් ඉල්ලලා තිබ්බා සැලරි හෝල්ඩ් කරනවා කියලා.
උන් කීයක් නේ මේල් දාන්න කියලා තමා. මම උන්ට call කරලාම ඇහූවා. ඊළඟට වෙන වැඩකට කොහුවල යන ගමන් ගිහින් බැලුවා head office එකට. සංසාරේ එපා උනා. දහයට ආපු උනුත් පෝලීමේ එකහාමාරට විතර.ආණ්ඩුවෙ ඔන්ලයින් සිස්ටම් වලට මේල් දාලා බලන් හිටියොත් නම් අවුරුද්දකටවත් වැඩේ කරගන්න වෙන්නෙ නෑ බං
කෝල් සෙන්ටර් වල ඉන්න උන් බොරුවට මේල් දාන්න කියලා මිනිස්සුන්ව අන්දන එක තමයි බං කරන්නෙඋන් කීයක් නේ මේල් දාන්න කියලා තමා. මම උන්ට call කරලාම ඇහූවා. ඊළඟට වෙන වැඩකට කොහුවල යන ගමන් ගිහින් බැලුවා head office එකට. සංසාරේ එපා උනා. දහයට ආපු උනුත් පෝලීමේ එකහාමාරට විතර.