TIN number ekak ganna register wenna giyama already register kiyala enawa. haabya gedarata TIN number details register post eken aweth na. ehema una aya TIN number eka gatthe kohomada?
Ethakota online account ekak labenne na neda? tax return submit karanna online portal eka ona wenawa neda?ලගම තියෙන IRD ඔෆිස් එකෙන් පුළුවන්.
නැත්තං කෝල් එකක් දීලා අයි ඩී නම්බර් එක කියලා අහගන්න පුළුවන්.
සයිට් එකේ නම්බර් එකක් තියෙනවා
එතනින් TIN එක ඇරගෙන ඊට පස්සේ ආය පින් අංකය අරගෙන පෝර්ටල් එකට ලොග් වෙන්න පුළුවන්Ethakota online account ekak labenne na neda? tax return submit karanna online portal eka ona wenawa neda?