Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
TIN TIN 3D ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

TIN TIN 3D

[ATTACH]34301[/ATTACH]

ලොව ඕනෑම රටක ළමයින් නම කී සැණින් දන්නා කාටුන් චරිත දෙකක් තිබේ. එකක් ‘මිකී මවුස්’ නම් දඟකාර මීයාය. අනෙක් චරිතය වීර වික්‍රමාන්විත ක්‍රියා හඹාගෙන යන ගැටවරයකු වන ‘ටින් ටින්’ ය.

මේ දෙදෙනා අතරින් වඩා ජනප්‍රිය කවුරුන් ද යන්න මැනිය නොහැකි වුවත්, කුඩා දරුවන් පමණක් නොව තරුණයින් ද, වියපත් වැඩිහිටියන් ද අතර උන්මාදයක් සේ ජනප්‍රිය වී ඇති මිනිස් චරිතයක් වන ‘ටින් ටින්’ මේ වන විට ලෝකයේ සෑම රටකම පිළිගැනෙන නුතන පුරාවෘත්තයක් වී ඇත.

ලෝකයේ භාෂා හැටකට පරිවර්තනය වී ඇති ටින් ටින් චිත්‍ර කතා ටින් ටින් චිත්‍ර කථා, පුදුමාකාර ලෙස සරල එමෙන්ම වහා සිත් ඇද ගන්නා සුළු රේඛා චිත්රයෙන් ද, ආකර්ශණීය පැතලි වර්ණයෙන් ද,, අත් හැරිය නොහැකි කුතුහලය හා කතා රසයෙන් ද යුතු නිසා ඕනෑම රටක පුද්ගලයකු ඊට ප්‍රිය කිරීම සාධාරණය.

අපූරු චරිත ලක්ෂණ හා ගුණාංග රැසක් සහිත මේ ගැටවරයා අපූරු චරිතයකි. ඔහු ලොව සියල්ලෝ නියෝජනය කළ හැකි සියල්ලන්ට පොදු මිනිසෙකි. ඔහු කුමන ජාතිකයකු දැයි කිව නොහැක. ඔහුගේ වයස කොපමණක්දැයි අනුමාන කළ නොහැක.

ගැටවරයකු සේ පෙනී ගියත් ඔහු පාසල් නොයයි. තනිවම ජීවත් වෙයි. ඔහු දිවි ගෙවන්නේ කුමන රටක, කුමන නගරයක, කුමන කාලයකදැයි නිශ්චිතවම කිව නොහැකිය.

විසි වෙනි සිය වසේ මුල් භාගයේ යම් කාලයක, යුරෝපයේ කොහේ හෝ පවතින යුරෝපීයකු ලෙස හඳුනා ගත හැකි වු ද හරියාකාරවම එක් ස්ථානයකට ලඝු කළ නොහැකිය. ඔහුට අසාධාරණය හා හිංසාව පෙන්නන්නට බැරුව මිස වෙනත් දේශපාලන හෝ පුද්ගල ව්‍යාපෘති ඇත්තේද නැත.

ඔහු පුවත්පත් වාර්තාකරුවකු යයි කියවෙතත් ඔහු වාර්තාවක් ලියන බවක් නම් කිසි තැනෙක දැකිය නොහැකිය. නළල මතින් එස වුණු කොණ්ඩ රැල්ල මිස කිසිදු විශේෂ මුහුණුවරක් ඇත්තේ ද නැත.

මේ සියලු ලක්ෂණ සමඟ ඕනෑම රටක, ඕනෑම සංස්කෘතියක අයකුට ටින් ටින් තුළ ජීවත් විය හැකිය. ඔහු එක්තරා විදිහක සදාකාලික සියල්ලන්ගේ මිනිසෙකි

1929 දී මුලින්ම පළ වූ අවස්ථාවේ සිට මේ දක්වා මිලියන දෙසීයක් ඉක්මවා විකිණී ඇති ටින් ටින් චිත්‍ර කථා නිර්මාණය කළේ ‘හර්ජ්’ යන නමින් ප්‍රකට වූ ‘ජෝර්ජ් රෙමි’ ය. බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පුවත් පතක මුලින්ම සතිපතා චිත්‍ර කථාවක් ලෙස පළ වූ ටින් ටින්, ඉතා ඉක්මනින් ජනප්‍රිය වූ අතර එය පොත් මාලාවක් බවට පත්වීමෙන් පසු මහා ජනප්‍රිය විනෝදාස්වාදන රැල්ලක් බවට පත් විය.

අපූරු දක්ෂතාවකින් යුතුව ටින් ටින් චිත්‍ර කථා නිර්මාණය කළ හර්ජ් අතිශය ජනප්‍රිය කතාකරුවකු බවට පත් විය. මේ මිනිය නොහැකි ජනප්‍රියත්වයත් සමඟ ‘ටින් ටින්’ ගුවන් විදුලියටත්, රූපවාහිනියටත්, සිනමාවටත් පෙරළිණ.

ටින් ටින් චරිතය රැගත් මුද්දරයක් ද, යුරෝ දහයේ කාසියක් ද නිර්මාණය විය. එය ප්‍රංශයේ පැරිස් නුවර ‘පොම්පෙදු’ කලාගාරයේ නූතන කලා වස්තු එකතුවට එක් වූ මුල්ම චිත්‍ර කථාව ද වේ. ටින් ටින් නම් විශ්මිත චරිතය ගැන මේ සියලු තොරතුරු මැද අපට හමු වන අලුත්ම පුවත් තවත් ආකර්ශණීයය.

එනම් අපේ යුගයේ විශිෂ්ටම සිනමා කතන්දරකරුවකු වන ස්ටීවන් ස්පිල්බර්ග් අතින් ටින් ටින් දැවැන්ත තිම්රාණ සජීවීකරණ චිත්‍රපටයක් ලෙස නිර්මාණය වූ බවය. ප්‍රකට චිත්රපටකරු පීටර් ජැක්සන් නිෂ්පාදනය කළ ස්පිල්බර්ග් අධ්‍යක්ෂණය කළ ‘ඇඩ්වෙන්චර් ඔෆ් ටින් ටින්: සීක්රට් ඔෆ් යුනිකෝන්’ චිත්‍රපටය ලබන දෙසැම්බර් 21 දා සිට ලොව රටවල් ගණනාවක ප්‍රදර්ශනය වීමට නියමිතය.

‘ටින් ටින්’ චරිතය, ස්පිල්බර්ග් අතින් සිනමාවට නැගීම පිළිබඳ කතාව දශක තුනකට එහා ඉතිහාසයකට අයත් අපූරු සිද්ධියකි. කුඩාම අවදියේ ටින් ටින් කථා කිය වූ පසු ස්පිල්බර්ග් හට එය මුළුමනින්ම අමතකව ගොස් තිබිණි.

ස්පිල්බර්ග් පසු කලෙක ජෝස්, ඊ. ටී, ක්ලොස් එන්කවුන්ටර්න් ඔෆ් ද තර්ඩ්කයින්ඩ්, ඉන්දියා ජෝන්ස් චිත්‍රපට මාලාව ආදිය සමඟ විනෝදාත්මක සිනමාවකට උචිත තේමා හා කථා පුවත් සමඟ ලෝක සිනමාව ජයගත් සිනමාකරුවකු ලෙස අතිශය කාර්ය බහුල විය. එහෙත් එක්තරා පුවත්පත් විචාර රැල්ලක් විසින් ස්පිල්බර්ග් තුළ අමුතු ගිණි පුපුරක් දල්වන ලදී.

ඔහුගේ ‘ඉන්දියානා ජෝන්ස් : රේඩර්ස් ඔෆ් ලොස්ට් ආර්ක්’ චිත්‍රපටය තිරගත වූයේ 1983 දීය. මේ චිත්‍රපටය විචාරයට ලක් කළ ප්‍රංශ චිත්‍රපට විචාරකයින් බොහෝ දෙනෙක් පළ කළ මතයක් වූයේ ලොව සෑම තැනකම දිවෙන ඉන්දියානා ජෝන්ස්ගේ වීර වික්‍රම සියල්ල ටින් ටින්ගේ වික්‍රමයන්ට සමාන බවය.

ප්‍රංශ බස නොදන්නා ස්පිල්බර්ග් මේ ප්‍රංශ භාෂාවෙන් ලියවුණු විචාර කියවන්නට උත්සාහ කළ ද ටින් ටින්යනු කුමක් ද යන්න තේරුම් ගැනීමට ඔහුට නොහැකි විය. එහෙත් පසුව එය පහදා දුන් පසු ස්පිල්බර්ග්, ටින් ටින් චිත්‍ර කථා පිළිබඳ ආශාව දැල් වී නැවත ඒවා කියවා බැලුවේය. හර්ජ්ගේ හැකියාවත්, ශූර කථා රසයත් ගැන විස්මිත වූ ඔහු ටින් ටින් චිත්‍රපටයක් බවට පත් කරලීම ගැන මූලික අදහස ඇති කර ගත්තේ එවිටය. (මේ වන විට ස්පිල්බර්ග් ඉන්දියානා ජෝන්ස් ද ටෙම්පල් ඔෆ් ඩූම් නම් ලංකාවේ ද රූපගත කළ චිත්‍රපටය නිම කරමින් සිටියේය).

‘රේඩර්ස් ඔෆ් ලොස්ට් ආර්ක්’ චිත්‍රපටය නරඹා සිටි හර්ජ් ද, ස්පිල්බර්ග් කෙරේ තදින් පැහැදී, මගේ දෘෂ්ටිය හා රූපය සිනමාවට නැඟිය හැකි එකම මිනිසා ස්පිල්බර්ග් බව කියා සිටියේය. මීට සති කිහිපයකට පසු ඔවුන් දෙදෙනා පළමුවරට හමු වන්නට කටයුතු සූදානම් කර තිබුණ ද, ඒ වන විටත් හැත්තෑ පස් වෙනි වියේ සිටි හර්ජ්, ඒ සතියේම මිය ගියේය.

පසුව ස්පිල්බර්ග් හට ටින් ටින් චිත්‍රපට ගත කරන්නට අවසර ලැබුණේ හර්ජ්ගේ වැන්දඹුව මාර්ගයෙනි. එහෙත් තිර රචනය පිළිබඳ ගැටළුවත්, ඔහුගේ වෙනත් නිර්මාණ පිළිබඳ ප්‍රශ්නත් නිසා මේ චිත්‍රපටය නිම වීම දශක තුනක් පමා විය.

‘ඇඩ්වෙන්චර්ස් ඔෆ් ටින් ටින්’ චිත්‍රපටය යළි ආරම්භ වූයේ ප්‍රකට නවසීලන්ත චිත්‍රපට නිෂ්පාදක / අධ්යක්ෂ පීටර් ජැක්සන්, ස්පිල්බර්ග් සමඟ එක්වීමත් සමඟය. තමාට ප්රබලව දැනෙන තිර නාටකයක් ලැබෙන තෙක් ස්පිල්බර්ග් වෙහෙස විය. අවසානයේ ස්ටීවන් මොහට්, එඩ්ගා රයිට් හා ජෝ කෝර්නිෂ් යන ප්‍රකට තිර නාටක රචකයින් මාස ගණනාවක් වෙහෙස වී තිර නාටකයක් නිම කළහ.

මේ තිර නාටකය සඳහා ඔවුන් ප්‍රකට ටින් ටින් කථාංග තුනක් පදනම් කර ගත්හ. චිත්‍රපටය මුළුමනින්ම ත්‍රිමාන සජීවිකරණ චිත්‍රපටයක් ලෙස නිම කරන්නට ස්පිල්බර්ග් හා පීටර් ජැක්සන් තීරණය කළේ, ටින් ටින්ගේ වික්‍රමවලට අවශ්‍ය තාත්විකත්වය හා වේග රිද්ම ස්වභාවය, උපරිම ලෙස ලබා ගැනීමට නූතන ත්‍රිමාන සජීවීකරණ තාක්ෂණයට හැකි නිසාය.

මේ සියලු දර්ශන රුපගත කළේ මෝෂන් කැප්චර් ක්‍රමය හරහාය. ඒ සඳහා පරිඝනක ග්‍රැෆික් මඟින් තනන ලද චරිත සහ සජීවී නළු නිළියන්ද එක සේ රූගත කළ යුතුය.

චිත්‍රපටයේ දෘශ්‍යමය ගුණය පිළිබඳ කාරණයේදී ස්පිල්බර්ග් මෙන්ම ජැක්සන් ද පිහිටා සිටි එක් විශේෂ ස්වභාවයක් තිබේ.

එනම් හෙජ්ගේ රූප නිර්මාණවලින් මෙන්ම හිච්කොක්ගේ රූප රාමු හා පනහ දශකයේ අමෙරිකානු අඳුරු සිනමා සම්ප්රදායේ (ජ්ඪතථදධඪප) ආභාසය ද සහිත අඳුරු හා සෙවනැලි ගහණ රූපමය ගුණයක් උපදවා ගැනීමය. මේ වන විට චිත්‍රපටය එවැනි අඳුරු සෙවනැලිවලින් යුතු ඈත යුගයක් පිළිබඳ මතකයට නංවන චිත්‍රපටයක් ලෙස නිමා වී ඇත.

ඇඩ්වෙන්චර්ස් ඔෆ් ටින් ටින් චිත්‍රපටය පිළිබඳව විචාරකයින් හා ප්‍රේක්ෂකයින් මේ වන විටත් මහත් ප්‍රශංසාවට ලක් කොට තිබේ. බ්‍රිතාන්‍යයේ ‘ටයිම් අවුට්’ සඟරාව පවසන්නේ, ස්පිල්බර්ග් සිනමා රූපය හා ත්‍රිමාණ තාක්ෂණය නිදහසේ යොදා ගන්නා නිසා චිත්‍රපටය දෘශ්‍යමය වශයෙන් අති ප්‍රබල බවයි.

එය තවදුරටත් මෙසේ කියයි. ‘කපිතාන් හැඩොක්ගේ අතීතාවර්ජනයක් සේ පෙනෙන යුනිකෝන් නැව ගිලී යන දර්ශනය අධ්යක්ෂවරයා නිම කළ ප්‍රබලම දර්ශනය වන අතර, එය සිනමා ඉතිහාසයේ වඩාත් පර්යේෂණාත්මක හා සියුම් ජවනිකා මාරුවීමක් ලෙස හැඳින් විය හැකිය. ටින් ටින්, ස්පිල්බර් සතු පවුලේ ප්‍රේක්ෂකයා සතුටු කිරීමේ විනෝදාත්මක අර්ධය ගැන විශිෂ්ටම උදාහරණයකි.

එය මේ වසරේ වඩාත්ම විනෝදාත්මක, ආදායම් උපයන සිනමා යන්ත්‍රයක් වනු ඇත.’

ටින් ටින් චරිතයට මහත් සේ ඇලුම් කළ ප්‍රකට පුද්ගලයින් අතර ප්‍රංශයේ හිටපු ජනාධිපති චාල්ස් ඩිගෝල්, චීන ජන නායක චියැන් කයි චෙක්, පර්යේෂණාත්මක චිත්‍ර ශිල්පී ඇන්ඩි වර්හෝල්, චිත්‍ර හා පසුබිම් අලංකරණ ශිල්පී රෝයි ලයිචස්ටයින්, සිනමාවේදීන් වන විම් වෙන්ඩර්ස් හා ටෙරී ගිලියම් ද වූහ.

ඔවුන්ගෙන් බොහෝ අයට ටින් ටින් චරිතය සිනමාවට නගන්නට හෝ එය දැවැන්ත සිනමා තිරයේ දකින්නට ආශාවක් තිබුණා විය හැකිය. ටින් ටින්ගේ වික්‍රමාන්විත ක්‍රියාවල රිද්මයත්, වින්දනයත් හඳුනා ගත හැකි මිනිසෙකු යයි ටින් ටින් නිර්මාතෘ හර්ජ්ම පැවසූ ස්ටීවන් ස්පිල්බර්ග් අද මේ සැබෑ කර ඇත්තේ, ඔවුන් සියල්ලන්ගේ සිහිනය විය හැකිය.

[YOUTUBE]0r6CPxar7bY[/YOUTUBE]

The Adventures of Tintin 2011 CaM XviD

[ATTACH]34303[/ATTACH]

[ATTACH]34304[/ATTACH]

Download Torrent

Seeds:165

[QUOTE="SLBlackKnight, post: 11329754, member: 308134"] [COLOR="Navy"][SIZE="5"]TIN TIN 3D[/SIZE][/COLOR] [ATTACH]34301._xfImport[/ATTACH] [COLOR="Black"][SIZE="3"]ලොව ඕනෑම රටක ළමයින් නම කී සැණින් දන්නා කාටුන් චරිත දෙකක් තිබේ. එකක් ‘මිකී මවුස්’ නම් දඟකාර මීයාය. අනෙක් චරිතය වීර වික්‍රමාන්විත ක්‍රියා හඹාගෙන යන ගැටවරයකු වන ‘ටින් ටින්’ ය. මේ දෙදෙනා අතරින් වඩා ජනප්‍රිය කවුරුන් ද යන්න මැනිය නොහැකි වුවත්, කුඩා දරුවන් පමණක් නොව තරුණයින් ද, වියපත් වැඩිහිටියන් ද අතර උන්මාදයක් සේ ජනප්‍රිය වී ඇති මිනිස් චරිතයක් වන ‘ටින් ටින්’ මේ වන විට ලෝකයේ සෑම රටකම පිළිගැනෙන නුතන පුරාවෘත්තයක් වී ඇත. ලෝකයේ භාෂා හැටකට පරිවර්තනය වී ඇති ටින් ටින් චිත්‍ර කතා ටින් ටින් චිත්‍ර කථා, පුදුමාකාර ලෙස සරල එමෙන්ම වහා සිත් ඇද ගන්නා සුළු රේඛා චිත්රයෙන් ද, ආකර්ශණීය පැතලි වර්ණයෙන් ද,, අත් හැරිය නොහැකි කුතුහලය හා කතා රසයෙන් ද යුතු නිසා ඕනෑම රටක පුද්ගලයකු ඊට ප්‍රිය කිරීම සාධාරණය. අපූරු චරිත ලක්ෂණ හා ගුණාංග රැසක් සහිත මේ ගැටවරයා අපූරු චරිතයකි. ඔහු ලොව සියල්ලෝ නියෝජනය කළ හැකි සියල්ලන්ට පොදු මිනිසෙකි. ඔහු කුමන ජාතිකයකු දැයි කිව නොහැක. ඔහුගේ වයස කොපමණක්දැයි අනුමාන කළ නොහැක. ගැටවරයකු සේ පෙනී ගියත් ඔහු පාසල් නොයයි. තනිවම ජීවත් වෙයි. ඔහු දිවි ගෙවන්නේ කුමන රටක, කුමන නගරයක, කුමන කාලයකදැයි නිශ්චිතවම කිව නොහැකිය. විසි වෙනි සිය වසේ මුල් භාගයේ යම් කාලයක, යුරෝපයේ කොහේ හෝ පවතින යුරෝපීයකු ලෙස හඳුනා ගත හැකි වු ද හරියාකාරවම එක් ස්ථානයකට ලඝු කළ නොහැකිය. ඔහුට අසාධාරණය හා හිංසාව පෙන්නන්නට බැරුව මිස වෙනත් දේශපාලන හෝ පුද්ගල ව්‍යාපෘති ඇත්තේද නැත. ඔහු පුවත්පත් වාර්තාකරුවකු යයි කියවෙතත් ඔහු වාර්තාවක් ලියන බවක් නම් කිසි තැනෙක දැකිය නොහැකිය. නළල මතින් එස වුණු කොණ්ඩ රැල්ල මිස කිසිදු විශේෂ මුහුණුවරක් ඇත්තේ ද නැත. මේ සියලු ලක්ෂණ සමඟ ඕනෑම රටක, ඕනෑම සංස්කෘතියක අයකුට ටින් ටින් තුළ ජීවත් විය හැකිය. ඔහු එක්තරා විදිහක සදාකාලික සියල්ලන්ගේ මිනිසෙකි 1929 දී මුලින්ම පළ වූ අවස්ථාවේ සිට මේ දක්වා මිලියන දෙසීයක් ඉක්මවා විකිණී ඇති ටින් ටින් චිත්‍ර කථා නිර්මාණය කළේ ‘හර්ජ්’ යන නමින් ප්‍රකට වූ ‘ජෝර්ජ් රෙමි’ ය. බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පුවත් පතක මුලින්ම සතිපතා චිත්‍ර කථාවක් ලෙස පළ වූ ටින් ටින්, ඉතා ඉක්මනින් ජනප්‍රිය වූ අතර එය පොත් මාලාවක් බවට පත්වීමෙන් පසු මහා ජනප්‍රිය විනෝදාස්වාදන රැල්ලක් බවට පත් විය. අපූරු දක්ෂතාවකින් යුතුව ටින් ටින් චිත්‍ර කථා නිර්මාණය කළ හර්ජ් අතිශය ජනප්‍රිය කතාකරුවකු බවට පත් විය. මේ මිනිය නොහැකි ජනප්‍රියත්වයත් සමඟ ‘ටින් ටින්’ ගුවන් විදුලියටත්, රූපවාහිනියටත්, සිනමාවටත් පෙරළිණ. ටින් ටින් චරිතය රැගත් මුද්දරයක් ද, යුරෝ දහයේ කාසියක් ද නිර්මාණය විය. එය ප්‍රංශයේ පැරිස් නුවර ‘පොම්පෙදු’ කලාගාරයේ නූතන කලා වස්තු එකතුවට එක් වූ මුල්ම චිත්‍ර කථාව ද වේ. ටින් ටින් නම් විශ්මිත චරිතය ගැන මේ සියලු තොරතුරු මැද අපට හමු වන අලුත්ම පුවත් තවත් ආකර්ශණීයය. එනම් අපේ යුගයේ විශිෂ්ටම සිනමා කතන්දරකරුවකු වන ස්ටීවන් ස්පිල්බර්ග් අතින් ටින් ටින් දැවැන්ත තිම්රාණ සජීවීකරණ චිත්‍රපටයක් ලෙස නිර්මාණය වූ බවය. ප්‍රකට චිත්රපටකරු පීටර් ජැක්සන් නිෂ්පාදනය කළ ස්පිල්බර්ග් අධ්‍යක්ෂණය කළ ‘ඇඩ්වෙන්චර් ඔෆ් ටින් ටින්: සීක්රට් ඔෆ් යුනිකෝන්’ චිත්‍රපටය ලබන දෙසැම්බර් 21 දා සිට ලොව රටවල් ගණනාවක ප්‍රදර්ශනය වීමට නියමිතය. ‘ටින් ටින්’ චරිතය, ස්පිල්බර්ග් අතින් සිනමාවට නැගීම පිළිබඳ කතාව දශක තුනකට එහා ඉතිහාසයකට අයත් අපූරු සිද්ධියකි. කුඩාම අවදියේ ටින් ටින් කථා කිය වූ පසු ස්පිල්බර්ග් හට එය මුළුමනින්ම අමතකව ගොස් තිබිණි. ස්පිල්බර්ග් පසු කලෙක ජෝස්, ඊ. ටී, ක්ලොස් එන්කවුන්ටර්න් ඔෆ් ද තර්ඩ්කයින්ඩ්, ඉන්දියා ජෝන්ස් චිත්‍රපට මාලාව ආදිය සමඟ විනෝදාත්මක සිනමාවකට උචිත තේමා හා කථා පුවත් සමඟ ලෝක සිනමාව ජයගත් සිනමාකරුවකු ලෙස අතිශය කාර්ය බහුල විය. එහෙත් එක්තරා පුවත්පත් විචාර රැල්ලක් විසින් ස්පිල්බර්ග් තුළ අමුතු ගිණි පුපුරක් දල්වන ලදී. ඔහුගේ ‘ඉන්දියානා ජෝන්ස් : රේඩර්ස් ඔෆ් ලොස්ට් ආර්ක්’ චිත්‍රපටය තිරගත වූයේ 1983 දීය. මේ චිත්‍රපටය විචාරයට ලක් කළ ප්‍රංශ චිත්‍රපට විචාරකයින් බොහෝ දෙනෙක් පළ කළ මතයක් වූයේ ලොව සෑම තැනකම දිවෙන ඉන්දියානා ජෝන්ස්ගේ වීර වික්‍රම සියල්ල ටින් ටින්ගේ වික්‍රමයන්ට සමාන බවය. ප්‍රංශ බස නොදන්නා ස්පිල්බර්ග් මේ ප්‍රංශ භාෂාවෙන් ලියවුණු විචාර කියවන්නට උත්සාහ කළ ද ටින් ටින්යනු කුමක් ද යන්න තේරුම් ගැනීමට ඔහුට නොහැකි විය. එහෙත් පසුව එය පහදා දුන් පසු ස්පිල්බර්ග්, ටින් ටින් චිත්‍ර කථා පිළිබඳ ආශාව දැල් වී නැවත ඒවා කියවා බැලුවේය. හර්ජ්ගේ හැකියාවත්, ශූර කථා රසයත් ගැන විස්මිත වූ ඔහු ටින් ටින් චිත්‍රපටයක් බවට පත් කරලීම ගැන මූලික අදහස ඇති කර ගත්තේ එවිටය. (මේ වන විට ස්පිල්බර්ග් ඉන්දියානා ජෝන්ස් ද ටෙම්පල් ඔෆ් ඩූම් නම් ලංකාවේ ද රූපගත කළ චිත්‍රපටය නිම කරමින් සිටියේය). ‘රේඩර්ස් ඔෆ් ලොස්ට් ආර්ක්’ චිත්‍රපටය නරඹා සිටි හර්ජ් ද, ස්පිල්බර්ග් කෙරේ තදින් පැහැදී, මගේ දෘෂ්ටිය හා රූපය සිනමාවට නැඟිය හැකි එකම මිනිසා ස්පිල්බර්ග් බව කියා සිටියේය. මීට සති කිහිපයකට පසු ඔවුන් දෙදෙනා පළමුවරට හමු වන්නට කටයුතු සූදානම් කර තිබුණ ද, ඒ වන විටත් හැත්තෑ පස් වෙනි වියේ සිටි හර්ජ්, ඒ සතියේම මිය ගියේය. පසුව ස්පිල්බර්ග් හට ටින් ටින් චිත්‍රපට ගත කරන්නට අවසර ලැබුණේ හර්ජ්ගේ වැන්දඹුව මාර්ගයෙනි. එහෙත් තිර රචනය පිළිබඳ ගැටළුවත්, ඔහුගේ වෙනත් නිර්මාණ පිළිබඳ ප්‍රශ්නත් නිසා මේ චිත්‍රපටය නිම වීම දශක තුනක් පමා විය. [IMG]http://www.letintinmovie.com/wp-content/uploads/2010/11/03/tintin-movie-pictures-first-look-at-actual-images-from-the-tintin-film/Tintin-Movie-Pictures-First-Look-Captain-Haddock-And-Tintin.jpg[/IMG] ‘ඇඩ්වෙන්චර්ස් ඔෆ් ටින් ටින්’ චිත්‍රපටය යළි ආරම්භ වූයේ ප්‍රකට නවසීලන්ත චිත්‍රපට නිෂ්පාදක / අධ්යක්ෂ පීටර් ජැක්සන්, ස්පිල්බර්ග් සමඟ එක්වීමත් සමඟය. තමාට ප්රබලව දැනෙන තිර නාටකයක් ලැබෙන තෙක් ස්පිල්බර්ග් වෙහෙස විය. අවසානයේ ස්ටීවන් මොහට්, එඩ්ගා රයිට් හා ජෝ කෝර්නිෂ් යන ප්‍රකට තිර නාටක රචකයින් මාස ගණනාවක් වෙහෙස වී තිර නාටකයක් නිම කළහ. මේ තිර නාටකය සඳහා ඔවුන් ප්‍රකට ටින් ටින් කථාංග තුනක් පදනම් කර ගත්හ. චිත්‍රපටය මුළුමනින්ම ත්‍රිමාන සජීවිකරණ චිත්‍රපටයක් ලෙස නිම කරන්නට ස්පිල්බර්ග් හා පීටර් ජැක්සන් තීරණය කළේ, ටින් ටින්ගේ වික්‍රමවලට අවශ්‍ය තාත්විකත්වය හා වේග රිද්ම ස්වභාවය, උපරිම ලෙස ලබා ගැනීමට නූතන ත්‍රිමාන සජීවීකරණ තාක්ෂණයට හැකි නිසාය. මේ සියලු දර්ශන රුපගත කළේ මෝෂන් කැප්චර් ක්‍රමය හරහාය. ඒ සඳහා පරිඝනක ග්‍රැෆික් මඟින් තනන ලද චරිත සහ සජීවී නළු නිළියන්ද එක සේ රූගත කළ යුතුය. චිත්‍රපටයේ දෘශ්‍යමය ගුණය පිළිබඳ කාරණයේදී ස්පිල්බර්ග් මෙන්ම ජැක්සන් ද පිහිටා සිටි එක් විශේෂ ස්වභාවයක් තිබේ. එනම් හෙජ්ගේ රූප නිර්මාණවලින් මෙන්ම හිච්කොක්ගේ රූප රාමු හා පනහ දශකයේ අමෙරිකානු අඳුරු සිනමා සම්ප්රදායේ (ජ්ඪතථදධඪප) ආභාසය ද සහිත අඳුරු හා සෙවනැලි ගහණ රූපමය ගුණයක් උපදවා ගැනීමය. මේ වන විට චිත්‍රපටය එවැනි අඳුරු සෙවනැලිවලින් යුතු ඈත යුගයක් පිළිබඳ මතකයට නංවන චිත්‍රපටයක් ලෙස නිමා වී ඇත. ඇඩ්වෙන්චර්ස් ඔෆ් ටින් ටින් චිත්‍රපටය පිළිබඳව විචාරකයින් හා ප්‍රේක්ෂකයින් මේ වන විටත් මහත් ප්‍රශංසාවට ලක් කොට තිබේ. බ්‍රිතාන්‍යයේ ‘ටයිම් අවුට්’ සඟරාව පවසන්නේ, ස්පිල්බර්ග් සිනමා රූපය හා ත්‍රිමාණ තාක්ෂණය නිදහසේ යොදා ගන්නා නිසා චිත්‍රපටය දෘශ්‍යමය වශයෙන් අති ප්‍රබල බවයි. එය තවදුරටත් මෙසේ කියයි. ‘කපිතාන් හැඩොක්ගේ අතීතාවර්ජනයක් සේ පෙනෙන යුනිකෝන් නැව ගිලී යන දර්ශනය අධ්යක්ෂවරයා නිම කළ ප්‍රබලම දර්ශනය වන අතර, එය සිනමා ඉතිහාසයේ වඩාත් පර්යේෂණාත්මක හා සියුම් ජවනිකා මාරුවීමක් ලෙස හැඳින් විය හැකිය. ටින් ටින්, ස්පිල්බර් සතු පවුලේ ප්‍රේක්ෂකයා සතුටු කිරීමේ විනෝදාත්මක අර්ධය ගැන විශිෂ්ටම උදාහරණයකි. එය මේ වසරේ වඩාත්ම විනෝදාත්මක, ආදායම් උපයන සිනමා යන්ත්‍රයක් වනු ඇත.’ ටින් ටින් චරිතයට මහත් සේ ඇලුම් කළ ප්‍රකට පුද්ගලයින් අතර ප්‍රංශයේ හිටපු ජනාධිපති චාල්ස් ඩිගෝල්, චීන ජන නායක චියැන් කයි චෙක්, පර්යේෂණාත්මක චිත්‍ර ශිල්පී ඇන්ඩි වර්හෝල්, චිත්‍ර හා පසුබිම් අලංකරණ ශිල්පී රෝයි ලයිචස්ටයින්, සිනමාවේදීන් වන විම් වෙන්ඩර්ස් හා ටෙරී ගිලියම් ද වූහ. ඔවුන්ගෙන් බොහෝ අයට ටින් ටින් චරිතය සිනමාවට නගන්නට හෝ එය දැවැන්ත සිනමා තිරයේ දකින්නට ආශාවක් තිබුණා විය හැකිය. ටින් ටින්ගේ වික්‍රමාන්විත ක්‍රියාවල රිද්මයත්, වින්දනයත් හඳුනා ගත හැකි මිනිසෙකු යයි ටින් ටින් නිර්මාතෘ හර්ජ්ම පැවසූ ස්ටීවන් ස්පිල්බර්ග් අද මේ සැබෑ කර ඇත්තේ, ඔවුන් සියල්ලන්ගේ සිහිනය විය හැකිය. [/SIZE][/COLOR] [YOUTUBE]0r6CPxar7bY[/YOUTUBE] [COLOR="Black"][SIZE="5"][FONT="Arial Black"]The Adventures of Tintin 2011 CaM XviD [/FONT][/SIZE][/COLOR] [IMG]http://www.covershut.com/covers/The-Adventures-Of-Tintin-2011-Wide-Screen-Front-Cover-60200.jpg[/IMG] [ATTACH]34303._xfImport[/ATTACH] [ATTACH]34304._xfImport[/ATTACH] [URL="http://extratorrent.com/download/2546371/The+Adventures+of+Tintin+2011+CaM+XviD+-+ILLUMINATI.torrent"][COLOR="DarkGreen"][SIZE="6"][FONT="Arial Black"]Download Torrent[/FONT][/SIZE][/COLOR][/URL] [COLOR="DarkGreen"][SIZE="4"][FONT="Comic Sans MS"]Seeds:165[/FONT][/SIZE][/COLOR] :):) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom