Tint කරන ලද වාහන වහාම ඇල්ලීමට නියෝග

kepu

Well-known member
  • Sep 30, 2006
    4,903
    936
    113
    Matale \ Colombo
    බඩුම තමා.ගැසට් එකේ විදියට ඉස්සරහ ෂටර්ස් වල පොඩ්ඩක්වත් ටින්ට් කරන්න බෑ.ඉස්සරහ ටින්ට් කරපුව ගලවන්න වෙනවා :no::no:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    බඩුම තමා.ගැසට් එකේ විදියට ඉස්සරහ ෂටර්ස් වල පොඩ්ඩක්වත් ටින්ට් කරන්න බෑ.ඉස්සරහ ටින්ට් කරපුව ගලවන්න වෙනවා :no::no:
    ithin ban den ara lawata enawa neda brownish color eken glass ekama.. glass ekama me wage stickers alawala newe.. den mewa kadanna oneda ethakota?
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    වාහනයක් සමිපූර්ණයෙන්ම ටින්ට් කරන්න නම් ආරක්ෂක අමාත්‍යංශෙන් අවසර ගන්න ඕනේ කියලා කථාවක් තිබ්බා ඉස්සර
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    car eke rare glass dekama tint 100%. mama karapuwa neweyi original aawa ewa.
    aanuwata hukaaganna kiyanawa. ehenam glass ain karala aluth glass daanna mama yana gaana illanawa polisiyen. mona uttak da ban meh???


    me **nna **sige puthalata hena gahanna oone
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වාහනයක් සමිපූර්ණයෙන්ම ටින්ට් කරන්න නම් ආරක්ෂක අමාත්‍යංශෙන් අවසර ගන්න ඕනේ කියලා කථාවක් තිබ්බා ඉස්සර


    පොලිස්ලා මෙහෙ උන්ට තමා සද්දේ දාන්නේ. යාපනේ දෙමලුන්ගෙන් පුක පැලෙන්න ගුටි කද්දී මික් කියලා සද්දයක් නෑ :lol: