Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Tips For Buying A Toyota Aqua 2012/2013
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපන් ගෙයි ලෙඩ 3ක් තියෙනවා. HV Battery එක, ABS unit එක, Cooling Pump එක. ඔය ටික ඉතින් කාලෙත් එක්ක අනිවා රිප්ලේස් කරන්න වෙනවා. ඒක ඉතින් කවදා වෙයිද කියන්න බෑ. 60000න් බැටරි රිප්ලේස් කරපු උනුත් ඉන්නවා. 194000න් බැටරි රිප්ලේස් කරපු උනුත් ඉන්නවා.

මාසෙට 1000km වගේ පොඩි ප්‍රමාණයක් නම් දුවන්නේ ගන්න එපා. මොකද ඔයාට තෙල් වලින් ඉතුරු කරන සල්ලි ටික ඔය උඩ තියෙන රෙපෙයාර් වලට ගෙව්වම පාඩුයි. පාවිච්චි නොකරන්න නොකරන්න බැටරි ඩිකේ වෙන ප්‍රමාණෙත් වැඩියි. නමුත් ඉතින් ගත්තයි කියලා අවුලක් නෑ. මේකාලේ තෙල් ප්‍රශ්න එක්ක ඇක්වා එකක් සෑහෙන්න ලාබදායිකයි.

ගද්දි ෆුල් ඉන්ස්පෙක්ශන් එකක් දාන්න. බැටරි ස්කෑන් එකක් කරලා චෙක් කරන්න. සෙල් සවුත්තුද කියලා හොයාගත්තැකි. සෙල් සවුත්තුයි නම් බැටරියට ගාණ අඩු කරගන්න බලලා. රීකන්ඩිශන් බැටරි නොදා බ්‍රෑන්ඩ්නිව් දාගන්න මැනුෆැක්චර් ඩේට් බලලා. 2021/2022 වගේ දාගන්න පුලුවන් නම් හොඳයි එහෙම දාන්න වුනොත්. ABS එහෙම නම් ඉතින් අවුල එනකන් හොයන්න බෑ. Cooling Pump එකත් එහෙමයි. කියන තරම් යකා කලුත් නෑ. ඒ නිසා හරියට චෙක් කරලා ගන්න. පාවිච්චි කරපු වාහනයක් නිසා පොඩ්ඩක් වැදිලා තියෙන්න ඉඩකඩ තියෙනවා. බෆර් වගේ ඩැමේජ් වෙලා නම් අවුලක් නෑ. මේජර් ඩැමේජස් නැතිව. සමහර ඒවාගේ ඉන්වටර් එක ලඟ බ්‍රැකට් එහෙම ඇද වෙලා තියෙනවා පැත්තෙන් වැදුන ඒවාගේ. ඒවා එහෙම දන්න එකෙක් එක්ක ගිහිල්ලා චෙක් කරලා ගන්න (Inspection එකට දැම්මොත් නම් කොලිශන් රිපෝර්ට් එකක් එනවා)

[QUOTE="^Night Fury^, post: 28205093, member: 327587"] උපන් ගෙයි ලෙඩ 3ක් තියෙනවා. HV Battery එක, ABS unit එක, Cooling Pump එක. ඔය ටික ඉතින් කාලෙත් එක්ක අනිවා රිප්ලේස් කරන්න වෙනවා. ඒක ඉතින් කවදා වෙයිද කියන්න බෑ. 60000න් බැටරි රිප්ලේස් කරපු උනුත් ඉන්නවා. 194000න් බැටරි රිප්ලේස් කරපු උනුත් ඉන්නවා. මාසෙට 1000km වගේ පොඩි ප්‍රමාණයක් නම් දුවන්නේ ගන්න එපා. මොකද ඔයාට තෙල් වලින් ඉතුරු කරන සල්ලි ටික ඔය උඩ තියෙන රෙපෙයාර් වලට ගෙව්වම පාඩුයි. පාවිච්චි නොකරන්න නොකරන්න බැටරි ඩිකේ වෙන ප්‍රමාණෙත් වැඩියි. නමුත් ඉතින් ගත්තයි කියලා අවුලක් නෑ. මේකාලේ තෙල් ප්‍රශ්න එක්ක ඇක්වා එකක් සෑහෙන්න ලාබදායිකයි. ගද්දි ෆුල් ඉන්ස්පෙක්ශන් එකක් දාන්න. බැටරි ස්කෑන් එකක් කරලා චෙක් කරන්න. සෙල් සවුත්තුද කියලා හොයාගත්තැකි. සෙල් සවුත්තුයි නම් බැටරියට ගාණ අඩු කරගන්න බලලා. රීකන්ඩිශන් බැටරි නොදා බ්‍රෑන්ඩ්නිව් දාගන්න මැනුෆැක්චර් ඩේට් බලලා. 2021/2022 වගේ දාගන්න පුලුවන් නම් හොඳයි එහෙම දාන්න වුනොත්. ABS එහෙම නම් ඉතින් අවුල එනකන් හොයන්න බෑ. Cooling Pump එකත් එහෙමයි. කියන තරම් යකා කලුත් නෑ. ඒ නිසා හරියට චෙක් කරලා ගන්න. පාවිච්චි කරපු වාහනයක් නිසා පොඩ්ඩක් වැදිලා තියෙන්න ඉඩකඩ තියෙනවා. බෆර් වගේ ඩැමේජ් වෙලා නම් අවුලක් නෑ. මේජර් ඩැමේජස් නැතිව. සමහර ඒවාගේ ඉන්වටර් එක ලඟ බ්‍රැකට් එහෙම ඇද වෙලා තියෙනවා පැත්තෙන් වැදුන ඒවාගේ. ඒවා එහෙම දන්න එකෙක් එක්ක ගිහිල්ලා චෙක් කරලා ගන්න (Inspection එකට දැම්මොත් නම් කොලිශන් රිපෝර්ට් එකක් එනවා) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom