Tips For Buying A Toyota Aqua 2012/2013

dasith077

Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    5-6m budget ekata car ekak baluwa, me kaleth ekka godak aya recommend kale Aqua eka. Meka gannakota balanna one dewal monada kiyala indetail danna kattiya poddak kiyannawada.
    mata wahana gana loku awabodayak na, saha meka palaweni wahane ganna.
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,596
    2,957
    113
    Uba daily use karanna balaagena gannawa nan hybrid ekak gattata kamak na, eth 2012 kiyanne dan hybrid battery eka bahala tiyenne okkogema wage, battery replace karapu ekak nan shape eta amatharawa owage ABS case ekak enawa hadanna ganak yanawa balala ganna wenawa, IMHO Vitz wage petrol ekak aran shape wena eka agata gunai
     
    ABS nui battery ekai thamai balanna kiyanne hama ekknama meeta amatharawa thawa balanna onedewal thiyanwada machn?
    ABS nui battery ekai replace karapu ekak ganna ekada hoda nattan nathi ekak aran karaganna ekada hoda kiyana ekath prashnayak

    1st vehicle eka widihata wena 1 try kaloth mokada?
    wena hodai kiyala hitena ekak thiyananwnan kiypan machn.
    ------ Post added on Sep 26, 2022 at 2:49 PM
     
    lakmal432

    Active member
  • May 25, 2017
    282
    84
    28
    බය නැතුව ගනන් මචෝ. Hybrid බැටරිය අළුතෙන්ම දාන්න උනත් අළුත් බැටරියෙන් 100000 km දුවන්න පුඵවන් කියල හිතුවත් උඹට පාඩු⁣ වෙන්නෙ නෑ. දැන් ⁣තෙල් වල ගාන එක්ක බැලුවම. ⁣ලග දිවුවත් 20km/L ට වැඩිට තෙල් කරනව 1500 cc වුනාට.
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    බය නැතුව ගනන් මචෝ. Hybrid බැටරිය අළුතෙන්ම දාන්න උනත් අළුත් බැටරියෙන් 100000 km දුවන්න පුඵවන් කියල හිතුවත් උඹට පාඩු⁣ වෙන්නෙ නෑ. දැන් ⁣තෙල් වල ගාන එක්ක බැලුවම. ⁣ලග දිවුවත් 20km/L ට වැඩිට තෙල් කරනව 1500 cc වුනාට.
    Eka thamai. Thanks macho
     
    • Like
    Reactions: Solo Rider

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,236
    72,417
    113
    මාලඹේ
    Car එක Check කරා කියලා වැඩක් නැහැ ABS එහෙම යනවා කියලා හොයන්න බැහැ අද අරගෙන ඊළග මාසේ ගියොත් ඔයාට ඒක දාගන්න වෙනවා

    ගන්නවා නම් බැටරි එකටයි ABS එකට යි ගණන් අඩු කරලා ගන්න ඔයා දෙක කොහොමත් උබ ට දාගන්න වෙනවා .
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    Car එක Check කරා කියලා වැඩක් නැහැ ABS එහෙම යනවා කියලා හොයන්න බැහැ අද අරගෙන ඊළග මාසේ ගියොත් ඔයාට ඒක දාගන්න වෙනවා

    ගන්නවා නම් බැටරි එකටයි ABS එකට යි ගණන් අඩු කරලා ගන්න ඔයා දෙක කොහොමත් උබ ට දාගන්න වෙනවා .
    oya dekatama samanyen keeyak wage ready karan inna oneda machn? battery eke status pennwa neda check kalama?
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,729
    8,510
    113
    In Your Heart
    Basic car ekak ganna vitz wage.hybrid loweth market bahinawa issarahata ko ban owata spare parts aduwata? Anika parana hybrid kiyanne leda .
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    Basic car ekak ganna vitz wage.hybrid loweth market bahinawa issarahata ko ban owata spare parts aduwata? Anika parana hybrid kiyanne leda .
    uba kiyanne 2015 vitz ekak ganna kiyaalada? . Vitz eka overall economical da bn aqua ekata wada?
    mata nan hitenne overall wahana market eka bahi kiyala komath habai thawa tika kalekin.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,070
    4,808
    113
    -In Darkness-
    උපන් ගෙයි ලෙඩ 3ක් තියෙනවා. HV Battery එක, ABS unit එක, Cooling Pump එක. ඔය ටික ඉතින් කාලෙත් එක්ක අනිවා රිප්ලේස් කරන්න වෙනවා. ඒක ඉතින් කවදා වෙයිද කියන්න බෑ. 60000න් බැටරි රිප්ලේස් කරපු උනුත් ඉන්නවා. 194000න් බැටරි රිප්ලේස් කරපු උනුත් ඉන්නවා.
    මාසෙට 1000km වගේ පොඩි ප්‍රමාණයක් නම් දුවන්නේ ගන්න එපා. මොකද ඔයාට තෙල් වලින් ඉතුරු කරන සල්ලි ටික ඔය උඩ තියෙන රෙපෙයාර් වලට ගෙව්වම පාඩුයි. පාවිච්චි නොකරන්න නොකරන්න බැටරි ඩිකේ වෙන ප්‍රමාණෙත් වැඩියි. නමුත් ඉතින් ගත්තයි කියලා අවුලක් නෑ. මේකාලේ තෙල් ප්‍රශ්න එක්ක ඇක්වා එකක් සෑහෙන්න ලාබදායිකයි.

    ගද්දි ෆුල් ඉන්ස්පෙක්ශන් එකක් දාන්න. බැටරි ස්කෑන් එකක් කරලා චෙක් කරන්න. සෙල් සවුත්තුද කියලා හොයාගත්තැකි. සෙල් සවුත්තුයි නම් බැටරියට ගාණ අඩු කරගන්න බලලා. රීකන්ඩිශන් බැටරි නොදා බ්‍රෑන්ඩ්නිව් දාගන්න මැනුෆැක්චර් ඩේට් බලලා. 2021/2022 වගේ දාගන්න පුලුවන් නම් හොඳයි එහෙම දාන්න වුනොත්. ABS එහෙම නම් ඉතින් අවුල එනකන් හොයන්න බෑ. Cooling Pump එකත් එහෙමයි. කියන තරම් යකා කලුත් නෑ. ඒ නිසා හරියට චෙක් කරලා ගන්න. පාවිච්චි කරපු වාහනයක් නිසා පොඩ්ඩක් වැදිලා තියෙන්න ඉඩකඩ තියෙනවා. බෆර් වගේ ඩැමේජ් වෙලා නම් අවුලක් නෑ. මේජර් ඩැමේජස් නැතිව. සමහර ඒවාගේ ඉන්වටර් එක ලඟ බ්‍රැකට් එහෙම ඇද වෙලා තියෙනවා පැත්තෙන් වැදුන ඒවාගේ. ඒවා එහෙම දන්න එකෙක් එක්ක ගිහිල්ලා චෙක් කරලා ගන්න (Inspection එකට දැම්මොත් නම් කොලිශන් රිපෝර්ට් එකක් එනවා)
     
    Thanks a lot machn, uba godak indetail dala thiyanwa.