Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
31 minutes ago
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
Tirupathi - Tirumala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිරුපති කෝවිල

ලෝකයේ ධනවත්ම කෝවිල

ඉන්දියාවේ අතිශයින්ම ජනප්‍රිය සහ අතිශයින්ම පොහොසත් කෝවිල.

අපේ රටේ විතරක් නොවේ විවිධ ලෝකයේ නම ගිය ප්රභූවරු, දේශපාලකයින් සහ සාමාන්‍ය වැසියන්ගේ ගෞවරවයට සහ වන්දනාවට පාත්රවූ රමණීය ස්ථානයකි.

අන්ද්‍ර ප්‍රදේශයත්, තමිල්නාඩු ප්‍රදේශයටත් අතර කඳුකරයක මෙම ස්ථානය සුන්දර කඳු මුදුනක පිහිට ඇති මෙම කෝවිල, විෂ්ණු දෙවියන්ට කැපවුණු පුජා භූමියකි. පරිවාර වෙනත් කෝවිල් රැසකින් ද සමන්විතය.

ඔබට දේව රුපය දැක වන්දනාකිරීමට හැකිවන්නේ තත්පර 10 කටත් අඩු ප්රමාණයකි. (මමත් ගිහින් තියෙනවා )

පාන්දර පෝලිමේ රැදී සිට වන්දනාවට බොහෝ ජනතාවක් දිනපතා රැඳී සිටි.

කඳුපාමුල සිට පාගමනින් කැලේ මාර්ගයකින් ද වාහන පහසුකමින්ද මෙම ස්ථානයට ළඟාවිය හැක. පාගමනින් පැය 3ක් පමණ ගතවේ.

මෙම ස්ථානයේ ලංකාවේ කෝවිල්ල වල වගේ මුළුතැන් බත් වෙනුවට ලඩ්ඩු කැමට ලබාගත හැක.

බාරහාර ඔප්පු කිරීමට තමන්ගේ බරට රත්තරන් දෙන්නත් සමහර උදවිය මෙහිදී පොරොන්දු වෙන බවද නොරහසකි.

අපේ රටේ බොහෝ දේශපාලකයින්ද මෙම ස්ථානයේ ආශීර්වාදය ලබාගත් බව පුවත්පත්වලින් දැකගන්නට ලැබුණි.

බොහෝ හාස්කම් ඇති මෙම ස්ථානය ඔබත් එකවතාවක් හෝ දැක බලාගන්න.

[QUOTE="NiyamaSinhalaya, post: 25103660, member: 113555"] [B][SIZE="6"]තිරුපති කෝවිල [/SIZE][/B] [B][SIZE="5"]ලෝකයේ ධනවත්ම කෝවිල [/SIZE][/B] [SIZE="5"]ඉන්දියාවේ අතිශයින්ම ජනප්‍රිය සහ අතිශයින්ම පොහොසත් කෝවිල. අපේ රටේ විතරක් නොවේ විවිධ ලෝකයේ නම ගිය ප්රභූවරු, දේශපාලකයින් සහ සාමාන්‍ය වැසියන්ගේ ගෞවරවයට සහ වන්දනාවට පාත්රවූ රමණීය ස්ථානයකි. අන්ද්‍ර ප්‍රදේශයත්, තමිල්නාඩු ප්‍රදේශයටත් අතර කඳුකරයක මෙම ස්ථානය සුන්දර කඳු මුදුනක පිහිට ඇති මෙම කෝවිල, විෂ්ණු දෙවියන්ට කැපවුණු පුජා භූමියකි. පරිවාර වෙනත් කෝවිල් රැසකින් ද සමන්විතය. ඔබට දේව රුපය දැක වන්දනාකිරීමට හැකිවන්නේ තත්පර 10 කටත් අඩු ප්රමාණයකි. (මමත් ගිහින් තියෙනවා ) පාන්දර පෝලිමේ රැදී සිට වන්දනාවට බොහෝ ජනතාවක් දිනපතා රැඳී සිටි. කඳුපාමුල සිට පාගමනින් කැලේ මාර්ගයකින් ද වාහන පහසුකමින්ද මෙම ස්ථානයට ළඟාවිය හැක. පාගමනින් පැය 3ක් පමණ ගතවේ. මෙම ස්ථානයේ ලංකාවේ කෝවිල්ල වල වගේ මුළුතැන් බත් වෙනුවට ලඩ්ඩු කැමට ලබාගත හැක. බාරහාර ඔප්පු කිරීමට තමන්ගේ බරට රත්තරන් දෙන්නත් සමහර උදවිය මෙහිදී පොරොන්දු වෙන බවද නොරහසකි. අපේ රටේ බොහෝ දේශපාලකයින්ද මෙම ස්ථානයේ ආශීර්වාදය ලබාගත් බව පුවත්පත්වලින් දැකගන්නට ලැබුණි. බොහෝ හාස්කම් ඇති මෙම ස්ථානය ඔබත් එකවතාවක් හෝ දැක බලාගන්න. [/SIZE] [IMG]https://postcard.news/wp-content/uploads/2018/05/tirupati-jewels.jpg[/IMG] [IMG]https://www.livechennai.com/businesslistings/News_photo/ttd1012181.jpg[/IMG] [IMG]http://www.naukrinama.com/stressbuster/wp-content/uploads/2016/06/Valparai-Tirupati-ghat.jpg[/IMG] [IMG]https://qph.fs.quoracdn.net/main-qimg-63fa5506b3dc1957db2b30c403c326c5.webp[/IMG] [IMG]https://66.media.tumblr.com/a03b7d8c70e785ce2b254eefc5d58579/tumblr_p0lo1qnuci1ru322to1_r2_1280.jpg[/IMG] [IMG]https://adaderanaenglish.s3.amazonaws.com/1406835302m2.jpg[/IMG] [IMG]https://th.thgim.com/news/national/andhra-pradesh/article16927738.ece/alternates/FREE_435/23VJPAGERANIL[/IMG] [IMG]https://images.outlookindia.com/public/uploads/gallery/20171008/Sirisena_20171009_350_630.jpg[/IMG] [IMG]https://static.toiimg.com/photo/69715984.cms[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom