තිරුපති කෝවිල
ලෝකයේ ධනවත්ම කෝවිල
ඉන්දියාවේ අතිශයින්ම ජනප්‍රිය සහ අතිශයින්ම පොහොසත් කෝවිල.
අපේ රටේ විතරක් නොවේ විවිධ ලෝකයේ නම ගිය ප්‍රභූවරු, දේශපාලකයින් සහ සාමාන්‍ය වැසියන්ගේ ගෞවරවයට සහ වන්දනාවට පාත්‍රවූ රමණීය ස්ථානයකි.
අන්ද්‍ර ප්‍රදේශයත්, තමිල්නාඩු ප්‍රදේශයටත් අතර කඳුකරයක මෙම ස්ථානය සුන්දර කඳු මුදුනක පිහිට ඇති මෙම කෝවිල, විෂ්ණු දෙවියන්ට කැපවුණු පුජා භූමියකි. පරිවාර වෙනත් කෝවිල් රැසකින් ද සමන්විතය.
ඔබට දේව රුපය දැක වන්දනාකිරීමට හැකිවන්නේ තත්පර 10 කටත් අඩු ප්‍රමාණයකි. (මමත් ගිහින් තියෙනවා )
පාන්දර පෝලිමේ රැදී සිට වන්දනාවට බොහෝ ජනතාවක් දිනපතා රැඳී සිටි.
කඳුපාමුල සිට පාගමනින් කැලේ මාර්ගයකින් ද වාහන පහසුකමින්ද මෙම ස්ථානයට ළඟාවිය හැක. පාගමනින් පැය 3ක් පමණ ගතවේ.
මෙම ස්ථානයේ ලංකාවේ කෝවිල්ල වල වගේ මුළුතැන් බත් වෙනුවට ලඩ්ඩු කැමට ලබාගත හැක.
බාරහාර ඔප්පු කිරීමට තමන්ගේ බරට රත්තරන් දෙන්නත් සමහර උදවිය මෙහිදී පොරොන්දු වෙන බවද නොරහසකි.
අපේ රටේ බොහෝ දේශපාලකයින්ද මෙම ස්ථානයේ ආශීර්වාදය ලබාගත් බව පුවත්පත්වලින් දැකගන්නට ලැබුණි.
බොහෝ හාස්කම් ඇති මෙම ස්ථානය ඔබත් එකවතාවක් හෝ දැක බලාගන්න.