තිස්ස පචවේ, මෛත්‍රී - රනිල් ගිවිසුමේ අත්සන් බොරු - රස පරික්ෂක.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ඉතිහාසයේ ලොකුම මුදලකට විකුණුනු එජාපයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක විසින් අදාළ කොන්ත්‍රාත්තුවෙහි එක් පියවරක් ලෙස රනිල් හා මෛත්‍රීගේ ව්‍යාජ අත්සන් යොදා සැකසූ ගිවිසුමක් සම්බන්ධයෙන් දිවි පරදුවට තබා පෙනී සිටීමට ඉදිරිපත් විය.
එහෙත් මේ වන විට එකී ගිවිසුමට අදාල අත්සන් රහස් පොලීසියේ යොමු කිරීමෙන් රස පරීක්ෂණයකට භාජනය කළ අතර මේ වන විට එහි රස පරීක්ෂණ වාර්තාව එළිදක්වා ඇත.
ඒ අනුව අදාළ අත්සන් මෙම ලේඛනයට යොදාගෙන ඇත්තේ ස්කෑන් කිරීමෙන් පසුව බවට පරීක්ෂණ මගින් ඔප්පු වී ඇති අතර මෛත්‍රීපාල හා රනිල් වික්‍රමසිංහගේ රහස් ගිවිසුම මේ අනුව රාජපක්ෂ රෙජීමය සමග තිස්ස විසින් අතේ පත්තු කළ පුස්වෙඩිල්ලක් බවට පත්ව ඇත.
මේ අනුව තිස්ස අත්තනායකට එරෙහිව පනවා ඇති අධිකරණ ක්‍රියාමාර්ග ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එමගින් රාජපක්ෂවරු ඔහුගේ මිලට ගැනීමට යෙදවූ මුදල් එම නඩුවේ වන්දි ලෙස ගෙවීමට තිස්සට සිදුවනු ඇත. ඒ අනුව හිස් මිනිසෙකු ලෙස තිස්ස දේශපාලන ලෝකයේ අනාථ වීමට තව ඇත්තේ කෙටි කාලයක් පමණක්ම වනු නියතය.

Last edited: