Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Tissa Attanayake Givisuma!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිස්ස පචවේ, මෛත්‍රී - රනිල් ගිවිසුමේ අත්සන් බොරු - රස පරික්ෂක.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ඉතිහාසයේ ලොකුම මුදලකට විකුණුනු එජාපයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක විසින් අදාළ කොන්ත්‍රාත්තුවෙහි එක් පියවරක් ලෙස රනිල් හා මෛත්‍රීගේ ව්‍යාජ අත්සන් යොදා සැකසූ ගිවිසුමක් සම්බන්ධයෙන් දිවි පරදුවට තබා පෙනී සිටීමට ඉදිරිපත් විය.

එහෙත් මේ වන විට එකී ගිවිසුමට අදාල අත්සන් රහස් පොලීසියේ යොමු කිරීමෙන් රස පරීක්ෂණයකට භාජනය කළ අතර මේ වන විට එහි රස පරීක්ෂණ වාර්තාව එළිදක්වා ඇත.

ඒ අනුව අදාළ අත්සන් මෙම ලේඛනයට යොදාගෙන ඇත්තේ ස්කෑන් කිරීමෙන් පසුව බවට පරීක්ෂණ මගින් ඔප්පු වී ඇති අතර මෛත්‍රීපාල හා රනිල් වික්‍රමසිංහගේ රහස් ගිවිසුම මේ අනුව රාජපක්ෂ රෙජීමය සමග තිස්ස විසින් අතේ පත්තු කළ පුස්වෙඩිල්ලක් බවට පත්ව ඇත.

මේ අනුව තිස්ස අත්තනායකට එරෙහිව පනවා ඇති අධිකරණ ක්‍රියාමාර්ග ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එමගින් රාජපක්ෂවරු ඔහුගේ මිලට ගැනීමට යෙදවූ මුදල් එම නඩුවේ වන්දි ලෙස ගෙවීමට තිස්සට සිදුවනු ඇත. ඒ අනුව හිස් මිනිසෙකු ලෙස තිස්ස දේශපාලන ලෝකයේ අනාථ වීමට තව ඇත්තේ කෙටි කාලයක් පමණක්ම වනු නියතය.

[QUOTE="arjundv, post: 17683795, member: 522480"] [SIZE="6"][SIZE="6"][COLOR="Blue"]තිස්ස පචවේ, මෛත්‍රී - රනිල් ගිවිසුමේ අත්සන් බොරු - රස පරික්ෂක. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ඉතිහාසයේ ලොකුම මුදලකට විකුණුනු එජාපයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක විසින් අදාළ කොන්ත්‍රාත්තුවෙහි එක් පියවරක් ලෙස රනිල් හා මෛත්‍රීගේ ව්‍යාජ අත්සන් යොදා සැකසූ ගිවිසුමක් සම්බන්ධයෙන් දිවි පරදුවට තබා පෙනී සිටීමට ඉදිරිපත් විය. එහෙත් මේ වන විට එකී ගිවිසුමට අදාල අත්සන් රහස් පොලීසියේ යොමු කිරීමෙන් රස පරීක්ෂණයකට භාජනය කළ අතර මේ වන විට එහි රස පරීක්ෂණ වාර්තාව එළිදක්වා ඇත. ඒ අනුව අදාළ අත්සන් මෙම ලේඛනයට යොදාගෙන ඇත්තේ ස්කෑන් කිරීමෙන් පසුව බවට පරීක්ෂණ මගින් ඔප්පු වී ඇති අතර මෛත්‍රීපාල හා රනිල් වික්‍රමසිංහගේ රහස් ගිවිසුම මේ අනුව රාජපක්ෂ රෙජීමය සමග තිස්ස විසින් අතේ පත්තු කළ පුස්වෙඩිල්ලක් බවට පත්ව ඇත. මේ අනුව තිස්ස අත්තනායකට එරෙහිව පනවා ඇති අධිකරණ ක්‍රියාමාර්ග ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එමගින් රාජපක්ෂවරු ඔහුගේ මිලට ගැනීමට යෙදවූ මුදල් එම නඩුවේ වන්දි ලෙස ගෙවීමට තිස්සට සිදුවනු ඇත. ඒ අනුව හිස් මිනිසෙකු ලෙස තිස්ස දේශපාලන ලෝකයේ අනාථ වීමට තව ඇත්තේ කෙටි කාලයක් පමණක්ම වනු නියතය.[/COLOR][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom