Tissa Jananayake -ගෝඨාභය රාජපක්ෂ වහාම ඉල්ලා අස්වනු

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඔය හුකුං වැඩක් නෑ. ඕකව ගේන්න කඩේ ගියානම් හෙට පාරට බැහැපං. ක්ලාස්වල පුපනොදී 2

    ඔහේ පලයන්.
    පාන් කෑල්ල හිරවෙනවා කකා හිටපු තව පොඩ්ඩෙන්

    මාත් අද රෝස් පාන් කාලක් කෑව, හකුරුත් එක්ක :D
    ------ Post added on Jul 8, 2022 at 10:53 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,018
    153,077
    113
    1012646_10201292177414019_410808472_n.jpg
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    තිස්ස - සන්න කියන්නේ එකම කාසියේ දෙපැත්ත වගේ දෙන්නගෙම වැදගත් අදහස් තියනවා හැබැයි එකෙකුට වත් වදින්න යන්න එපා.​

     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දැන් කල්පනා කරද්ද තේරෙන්නේ
    මූ කලේ ඩීල් එකක්

    ඒ අවුරුද්දේ එලියට එන කුළුදුල් ජන්ද බරගාණක් තිබ්බා. ඒ කියන්නේ එලෙවල් අවුරුද්ද හරි කලින් අවුරුද්ද හරිනේ
    ඒ වයසේ සෙට් එකට කතා කරන්න මහින්දයා පාවිච්චි කල ටූල් එක මූ වෙන්න ඕනේ
    මොකද ඔය වයසේ එව්වෝ නාකි දේශපාලකයෝ ගණන් ගන්නේ නෑනේ

    මූ ඒ වැඩේ නියමෙට කලා. වැනි වැනි තිබ්බ, පාවුන, නොදා ඉන්න තිබ්බ ජන්ද දහස් ගාණක් මූ හැරෙව්වා
    මූට හොඳ කුට්ටියක් සෙට් වෙන්න ඇති දැන් මේ අමා පානි ටෝක් දුන්නට
    පර බල්ලා. පාරක දැක්කොත් මේ බල්ලව අත් අරින්න එපා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අනික් කැරියා මු තමයි ගොටාව ගෙන්න කඩේ ගියේ. map එකක් එහෙම ඇඳලා
    දැන් අදින්න කියපන් ගෝටා මුගේ අම්මට හුකන්න ගෙදර ආපු මැප් එක
    ඒක නෙමේ බන්. මු බය උනා ජැක්සන් ගොයියට පල දුන්න එකට. මුත් ලයින් එකේ ඊළගට ඉන්න එකෙක් නේ :lol: :lol: :lol: