Ata ekka gahapuwama ohoma wenawa...මේක සිමියුලේටර් එකක් ඕක ඇත්තටම මුහුද යටට යනවා හැබැයි ඇත්ත මිනිස්සු නෑ ඇතුලේ VR box වලට video ස්ට්‍රීම් කරන්න සෙට් කරපු රොබෝ කැමරා 5ක් විතරයි. ඕකුන් පස් දෙනා වෙනම room එකක මරණෙන් පස්සේ අත්දැකීම විදිනවා VR box දාගෙන. body එකට ෆිළං එක දැනෙන්න කෙමිකල් , පෙෂර් එක වෙනස් කරලා ෆීල් කරවනවා. තව ටික දවසකින් ඔය Journey එක ඉවරයි ඊටපස්සේ පට්ට චිල් එකේ ඕකුන් ලෝකෙට මුණ දෙනවා.