Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
TITANIC වැරැද්ද හැදුවා....කැමරන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

TITANIC වැරැද්ද හැදුවා....කැමරන්

ටයිටැනික් හි තරු මඩුළු නිවැරදි නොවූ රෝස්ගේ ජවනිකාව කනගාටුවට කරුණක් - ආචාර්ය කැමරන්

ටයිටැනික් තිරගත වී වසර 15ක් ඉක්මවීමෙන් නවමු මගකට ...

සත්‍ය වශයෙන් ම තිබූ තාරකා මණ්ඩල නිවැරදිම ලෙසට...

අතගසන සෑම වැඩක්ම තිතට නිම කරන පුද්ගලයෙකු ලෙස සුප්‍රකට හොලිවුඞ් අධ්‍යක්ෂක ජේම්ස් කැමරන් අතින් වසර 15කට ඉහතදී සිදුවූ වරදක් පසුගියදා නිවැරදි කර ඇතැයි පැවසේ.

කැමරන් ට මෙම වරද සිදුවී ඇත්තේ සිය ශ්‍රේෂ්ඨතම සිනමා නිර්මාණයක් ලෙස සැලකෙන ටයිටැනික් චිත්රපටයේදීය.ටයිටැනික් නෞකාව මුහුදුබත් වීමෙන් අනුව අධික සීතල මැද තරු පිරුණු අහස දෙස බලා සිටින රෝස්ගේ ජවනිකාවේ දිස් වන තරු මඩුළු නිවැරදි නොවූ බව පසුගියදා හෙළි විය.

මේ පිළිබඳව කැමරන් හට පෙන්වා දී ඇත්තේ ඇමෙරිකාවේ තාරකා භෞතිකවිද්‍යාඥයෙකු වන ආචාර්ය නීල් දග්රාස් ටයිසන් වන අතර, ඔහු මුලින්ම කැමරන් ට මෙම වරද පෙන්වා දී ඇත්තේ මීට දස වසරකට ඉහතදීය.

සියළු ඓතිහාසික කරුණු නිවැරදිව ඉදිරිපත් කළ චිත්‍රපටියක් ලෙස පැවසෙන ටයිටැනික් හි මෙම දෝෂය කනගාටුවට කරුණක් බව ආචාර්ය ටයිසන් පවසයි.කෙසේ වෙතත්, මෙම වරද නිවැරදි කිරීමට කැමරන් පියවරගෙන ඇත්තේ 1997 ටයිටැනික් චිත්‍රපටිය තිරගත වී වසර 15ක් ඉක්මවීමෙන් අනතුරුවයි.

ඒ, මෙම සතියේදී ලොවපුරා සිනමාහල් වල තිරගතවීමට නියමිත ටයිටැනික් 3D චිත්රපටියේය.ආචාර්ය ටයිසන් එවන ලද විද්‍යුත් තැපෑලකට පිළිතුරු ලබා දෙමින් කැමරන් අභියෝග කර ඇත්තේ ටයිටැනික් නැව මුහුදුබත් වූ අවස්ථාවේදී එම ප්‍රදේශයේ සත්‍ය වශයෙන් ම තිබූ තාරකා මණ්ඩල නිවැරදි ලෙස තමාට ලබා දෙන ලෙසයි.

එම අභියෝගය භාරගෙන ඇති ආචාර්ය ටයිසන් කැමරන් හට නියම තාරකා මණ්ඩල ලබාදීමෙන් අනතුරුව මෙම වරද නිවැරදි කර ටයිටැනික් 3D චිත්‍රපටිය නිම කිරීමට කැමරන් කටයුතු කර ඇති බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

via hotandfastnews

[QUOTE="magicwithhasitha, post: 12791667, member: 372195"] [b]TITANIC වැරැද්ද හැදුවා....කැමරන්[/b] [IMG]http://2.bp.blogspot.com/-PLHpy7DsntQ/T32PpBTFxKI/AAAAAAAAFCU/vDGAR80s0EE/s1600/images.jpeg[/IMG] [COLOR="Red"][SIZE="5"][CENTER][I]ටයිටැනික් හි තරු මඩුළු නිවැරදි නොවූ රෝස්ගේ ජවනිකාව කනගාටුවට කරුණක් - ආචාර්ය කැමරන්[/I][/CENTER][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]ටයිටැනික් තිරගත වී වසර 15ක් ඉක්මවීමෙන් නවමු මගකට ... සත්‍ය වශයෙන් ම තිබූ තාරකා මණ්ඩල නිවැරදිම ලෙසට... අතගසන සෑම වැඩක්ම තිතට නිම කරන පුද්ගලයෙකු ලෙස සුප්‍රකට හොලිවුඞ් අධ්‍යක්ෂක ජේම්ස් කැමරන් අතින් වසර 15කට ඉහතදී සිදුවූ වරදක් පසුගියදා නිවැරදි කර ඇතැයි පැවසේ. කැමරන් ට මෙම වරද සිදුවී ඇත්තේ සිය ශ්‍රේෂ්ඨතම සිනමා නිර්මාණයක් ලෙස සැලකෙන ටයිටැනික් චිත්රපටයේදීය.ටයිටැනික් නෞකාව මුහුදුබත් වීමෙන් අනුව අධික සීතල මැද තරු පිරුණු අහස දෙස බලා සිටින රෝස්ගේ ජවනිකාවේ දිස් වන තරු මඩුළු නිවැරදි නොවූ බව පසුගියදා හෙළි විය. මේ පිළිබඳව කැමරන් හට පෙන්වා දී ඇත්තේ ඇමෙරිකාවේ තාරකා භෞතිකවිද්‍යාඥයෙකු වන ආචාර්ය නීල් දග්රාස් ටයිසන් වන අතර, ඔහු මුලින්ම කැමරන් ට මෙම වරද පෙන්වා දී ඇත්තේ මීට දස වසරකට ඉහතදීය. සියළු ඓතිහාසික කරුණු නිවැරදිව ඉදිරිපත් කළ චිත්‍රපටියක් ලෙස පැවසෙන ටයිටැනික් හි මෙම දෝෂය කනගාටුවට කරුණක් බව ආචාර්ය ටයිසන් පවසයි.කෙසේ වෙතත්, මෙම වරද නිවැරදි කිරීමට කැමරන් පියවරගෙන ඇත්තේ 1997 ටයිටැනික් චිත්‍රපටිය තිරගත වී වසර 15ක් ඉක්මවීමෙන් අනතුරුවයි. ඒ, මෙම සතියේදී ලොවපුරා සිනමාහල් වල තිරගතවීමට නියමිත ටයිටැනික් 3D චිත්රපටියේය.ආචාර්ය ටයිසන් එවන ලද විද්‍යුත් තැපෑලකට පිළිතුරු ලබා දෙමින් කැමරන් අභියෝග කර ඇත්තේ ටයිටැනික් නැව මුහුදුබත් වූ අවස්ථාවේදී එම ප්‍රදේශයේ සත්‍ය වශයෙන් ම තිබූ තාරකා මණ්ඩල නිවැරදි ලෙස තමාට ලබා දෙන ලෙසයි. එම අභියෝගය භාරගෙන ඇති ආචාර්ය ටයිසන් කැමරන් හට නියම තාරකා මණ්ඩල ලබාදීමෙන් අනතුරුව මෙම වරද නිවැරදි කර ටයිටැනික් 3D චිත්‍රපටිය නිම කිරීමට කැමරන් කටයුතු කර ඇති බව විදෙස් වාර්තා වල සඳහන් වේ.[/SIZE][/COLOR] via hotandfastnews [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom