Titanium Floor විස්තර දන්නා අය ඉන්නවනම් දානවද මට 24x 12 10x 12 ඒකකට 2x2 tiles වලට විතරක් 90000 විටර යනවලු Titanium කරන්න ගන්න 1x1 RS 200 විතරලු මේ වායේ quality එක කොහමද ස්කර්ටින් කොහොමද Titanium වලින් දාන්නේ pls හෙල්ප්
Titanium Floor විස්තර දන්නා අය ඉන්නවනම් දානවද මට 24x 12 10x 12 ඒකකට 2x2 tiles වලට විතරක් 90000 විටර යනවලු


24x 12 ,10x 12 uba me 90000 yanwa kiwwe , me dekatama neda machn
kohetda gdraktda?
math ape gdra karanna inne.e hinda dana gnna ahuwe![]()