සුමතිරන් උදේ: මට බෙට්ටක් රීගන්න තියෙනවා. තාම ගියේ නැහැ. මේ හැම දේම දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් නොදුන් නිසා.
සුමන්තිරන් රැයේ: දැන් තමා, බෙට්ට රීගත්තේ. බෙට්ට නම් ලොකුයි, හැබැයි ගඳයි. මේ නිසා ඇතිවෙච්ච පහසුවෙන් මට දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් අරන් දෙන්න පුළුවන්!