TNL විකාශය ගත්තේ බංග්ලාදේශයෙන්

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    TNL විකාශය ගත්තේ බංග්ලාදේශයෙන්

    ආසියානු කුසලාන ක්‍රිකට් තරග විකාශය ටී.එන්.එල්. රූපවාහිනි නාළිකාවට ලබාදී තිබෙන්නේ එම තරගාවලිය පවත්වන රට විසින් බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා ඊයේ (23දා) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

    උපුටාගැනීම : අද .lk

    සමහරු කියනවා dialog කාරයා මේක ගත්තා කියලා

    කවුද බන් ඇත්ත කියන්නේ??

    :oo::oo::oo::oo::oo: