Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
To Admin and modarators
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

To Admin and Moderators of this Forum.

මම සෑහෙන්න දෙමල හින්දි ඉන්ග්රීසි ෆොරම් වල සාමජිකත්වයක් දරනවා. සිංහලට මේ ෆොරම් එක විතරයි මන් දන්නේ. එහින්දා මෙකේ මන් ඉතා සතුටෙන් තමයි ජොයින්ට් උනේ.

මන් දන්න දෙයක් අනිත් කට්ටියට කියල දීල නොදන්න දෙයක් දැනගන්නයි මෙතනට ආවේ. හැබැයි ඒක කවදාවත් ඉටු උනේ නැහැ.

මේ සයිට් එකට කවදා ආවත් අනිවාර්යෙන්ම මුස්ලිම් විරොදි ත්රෙඩ් වලින්මයි පිරිලා තියෙන්නේ.ඕවාට උත්තර ලියල ලියලාම එපාවෙනවා.මේ සයිට් එකට ඇවිල්ලා හිත්වේදනා එතිවෙනවා,

දෙමලෙන් ෆොරම් ඔනේ තරම් තියෙනවා.ඒ හැම එකකම හැම ජාතිකයෙක්ම සාමාජිකයොත් ඉන්නවා.එතන හැම කෙනෙක්ම සහෝදරත්වයෙන් සමගියෙන් ඉන්නවා අනිත් ජාතීන් එක්ක.හැබැයි ඒ කිසිම ෆොරම් එකක Moderators Admins කිසි කෙනෙකුට ජාතිවාදය හෝ ආගම් වාදය කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ.

මෙතන මන් ආපු අලුත දැක්කා සෑහෙන්න මුස්ලිම් විරෝදී ත්රෙඩ් තිබුනා.

ඒ හැම එකකම කියන්නේ මුස්ලිම් කට්ටිය මේ සයිට් එකේ ඉන්දන් බුද්ධ ධර්මයට අපහාස කරනවා.

අපේ ලේ උනුවෙනවා.

නිකන් ඉන්න සිංහලයාව උසිගන්නනවා.

ඉතින් මමත් බලන් ඉන්නවා මොන මුස්ලිම් සාමාජිකයාද කරන්නේ එවාගේ වැඩ කියලා.

හැබැයි එහෙම කිසි දෙයක් පේන්න නැහැ.

මෙතන කෙරෙන්නේ,නිකන් ඉන්න මුස්ලිම් මිනුස්සුන්ව උසි ගැන්වීමක්.නිකන් ඉන්න සිංහලයන්ව බිය ගන්වා නැති ජාතිවාදයක් ඇති කිරීම.

මේ සයිට් එකේ පමනක් ඒ මෙච්චර ජාතිවාදී ත්රෙඩ් වැටෙන්නේ ඇයි?

ඇයි ඒකට ඉඩ දෙන්නේ.

ඇයි එහෙම කරන කිසිකෙනෙකුට අවවාද කරන්නේ නැත්තේ?

ජාතිවාදී ත්රේඩ් එකක් පටන් ගන්නවා ඉන්පස්සෙ ඒකට කවුත් උත්තර ලියනවද කියන් බලන් ඉන්නවා.නැත්නම් තමන්ගේ ත්රෙඩ් එකට තමන්ම්ම බම්ප් කරල යනවා

වෙනත් සයිට් වලනම් සාමාජිකත්වයක් ගන්න කොටම රූල් එකක් විදිහටම පිලිපදිනවා කිසිම ආගමකට ජාතියකට,අපහාස කිරීම.පුද්ගලිකව කිසිකෙනෙකුට අපහාස කිරීම.අසබ්ය වචන බාවිතා කිරීම සම්පූර්න තහනම් කියා.

ඔයගොල්ලන්ම හිතල බලන්න මෙතන ඉස්ලාම් අගමට විරුද්දව කොච්චරක් ත්රෙඩ් වැටෙනවද

එවා වල භාවිතාවන වචන මොනවගේද.

ඔයවගේම ඔය විලාසෙන්ම කිසිම මුස්ලිම් සාමජිකයෙක් බුදුහාමුදුරුවන්ගැන ලිව්වොත් ඔයගොල්ලන්ට පිළිගන්න පුලුවන්ද? අඩුම තරමින් හිතට වාවන්න පුලුවන්ද?

බෞද්ධයන්ට තමන්ගේ ආගම ගැන කතා කිරීම හෝ තමන්ගේ ආගම අනිත් කට්ටියට කියා දීම හෝ තමුන්ගේ ජාතිය නගා සිටුවීම හෝ කිසි කෙනෙකුට කිසිම ප්රස්නයක් නැහැ. හැබැයි ඒක අනිත් ආගම් අපහාස කරගෙන කරන්නේ ඇයි.

මේ සයිට් එක කරන කට්ටියට අනිත් ජාතීන් එක්ක අමනාපයක් තියෙනවද?

නැත්තනම් මේ සයිට් එක සිංහලයන්ට පමනයිද?

සිංහල නැති කට්ටිය මේ සයිට් එකට එන එක ඔයගොල්ලන්ට කැමති නැද්ද?

Looking for a Clear answer

[QUOTE="pmmali, post: 12799291, member: 114536"] [B][SIZE="4"][COLOR="DarkRed"]To Admin and Moderators of this Forum. මම සෑහෙන්න දෙමල හින්දි ඉන්ග්රීසි ෆොරම් වල සාමජිකත්වයක් දරනවා. සිංහලට මේ ෆොරම් එක විතරයි මන් දන්නේ. එහින්දා මෙකේ මන් ඉතා සතුටෙන් තමයි ජොයින්ට් උනේ. මන් දන්න දෙයක් අනිත් කට්ටියට කියල දීල නොදන්න දෙයක් දැනගන්නයි මෙතනට ආවේ. හැබැයි ඒක කවදාවත් ඉටු උනේ නැහැ. මේ සයිට් එකට කවදා ආවත් අනිවාර්යෙන්ම මුස්ලිම් විරොදි ත්රෙඩ් වලින්මයි පිරිලා තියෙන්නේ.ඕවාට උත්තර ලියල ලියලාම එපාවෙනවා.මේ සයිට් එකට ඇවිල්ලා හිත්වේදනා එතිවෙනවා, දෙමලෙන් ෆොරම් ඔනේ තරම් තියෙනවා.ඒ හැම එකකම හැම ජාතිකයෙක්ම සාමාජිකයොත් ඉන්නවා.එතන හැම කෙනෙක්ම සහෝදරත්වයෙන් සමගියෙන් ඉන්නවා අනිත් ජාතීන් එක්ක.හැබැයි ඒ කිසිම ෆොරම් එකක Moderators Admins කිසි කෙනෙකුට ජාතිවාදය හෝ ආගම් වාදය කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. මෙතන මන් ආපු අලුත දැක්කා සෑහෙන්න මුස්ලිම් විරෝදී ත්රෙඩ් තිබුනා. ඒ හැම එකකම කියන්නේ මුස්ලිම් කට්ටිය මේ සයිට් එකේ ඉන්දන් බුද්ධ ධර්මයට අපහාස කරනවා. අපේ ලේ උනුවෙනවා. නිකන් ඉන්න සිංහලයාව උසිගන්නනවා. ඉතින් මමත් බලන් ඉන්නවා මොන මුස්ලිම් සාමාජිකයාද කරන්නේ එවාගේ වැඩ කියලා. හැබැයි එහෙම කිසි දෙයක් පේන්න නැහැ. මෙතන කෙරෙන්නේ,නිකන් ඉන්න මුස්ලිම් මිනුස්සුන්ව උසි ගැන්වීමක්.නිකන් ඉන්න සිංහලයන්ව බිය ගන්වා නැති ජාතිවාදයක් ඇති කිරීම. මේ සයිට් එකේ පමනක් ඒ මෙච්චර ජාතිවාදී ත්රෙඩ් වැටෙන්නේ ඇයි? ඇයි ඒකට ඉඩ දෙන්නේ. ඇයි එහෙම කරන කිසිකෙනෙකුට අවවාද කරන්නේ නැත්තේ? ජාතිවාදී ත්රේඩ් එකක් පටන් ගන්නවා ඉන්පස්සෙ ඒකට කවුත් උත්තර ලියනවද කියන් බලන් ඉන්නවා.නැත්නම් තමන්ගේ ත්රෙඩ් එකට තමන්ම්ම බම්ප් කරල යනවා වෙනත් සයිට් වලනම් සාමාජිකත්වයක් ගන්න කොටම රූල් එකක් විදිහටම පිලිපදිනවා කිසිම ආගමකට ජාතියකට,අපහාස කිරීම.පුද්ගලිකව කිසිකෙනෙකුට අපහාස කිරීම.අසබ්ය වචන බාවිතා කිරීම සම්පූර්න තහනම් කියා. ඔයගොල්ලන්ම හිතල බලන්න මෙතන ඉස්ලාම් අගමට විරුද්දව කොච්චරක් ත්රෙඩ් වැටෙනවද එවා වල භාවිතාවන වචන මොනවගේද. ඔයවගේම ඔය විලාසෙන්ම කිසිම මුස්ලිම් සාමජිකයෙක් බුදුහාමුදුරුවන්ගැන ලිව්වොත් ඔයගොල්ලන්ට පිළිගන්න පුලුවන්ද? අඩුම තරමින් හිතට වාවන්න පුලුවන්ද? බෞද්ධයන්ට තමන්ගේ ආගම ගැන කතා කිරීම හෝ තමන්ගේ ආගම අනිත් කට්ටියට කියා දීම හෝ තමුන්ගේ ජාතිය නගා සිටුවීම හෝ කිසි කෙනෙකුට කිසිම ප්රස්නයක් නැහැ. හැබැයි ඒක අනිත් ආගම් අපහාස කරගෙන කරන්නේ ඇයි. මේ සයිට් එක කරන කට්ටියට අනිත් ජාතීන් එක්ක අමනාපයක් තියෙනවද? නැත්තනම් මේ සයිට් එක සිංහලයන්ට පමනයිද? සිංහල නැති කට්ටිය මේ සයිට් එකට එන එක ඔයගොල්ලන්ට කැමති නැද්ද? Looking for a Clear answer[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom