To Admin and modarators

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    To Admin and Moderators of this Forum.

    මම සෑහෙන්න දෙමල හින්දි ඉන්ග්‍රීසි ෆොරම් වල සාමජිකත්වයක් දරනවා. සිංහලට මේ ෆොරම් එක විතරයි මන් දන්නේ. එහින්දා මෙකේ මන් ඉතා සතුටෙන් තමයි ජොයින්ට් උනේ.

    මන් දන්න දෙයක් අනිත් කට්ටියට කියල දීල නොදන්න දෙයක් දැනගන්නයි මෙතනට ආවේ. හැබැයි ඒක කවදාවත් ඉටු උනේ නැහැ.
    මේ සයිට් එකට කවදා ආවත් අනිවාර්යෙන්ම මුස්ලිම් විරොදි ත්‍රෙඩ් වලින්මයි පිරිලා තියෙන්නේ.ඕවාට උත්තර ලියල ලියලාම එපාවෙනවා.මේ සයිට් එකට ඇවිල්ලා හිත්වේදනා එතිවෙනවා,

    දෙමලෙන් ෆොරම් ඔනේ තරම් තියෙනවා.ඒ හැම එකකම හැම ජාතිකයෙක්ම සාමාජිකයොත් ඉන්නවා.එතන හැම කෙනෙක්ම සහෝදරත්වයෙන් සමගියෙන් ඉන්නවා අනිත් ජාතීන් එක්ක.හැබැයි ඒ කිසිම ෆොරම් එකක Moderators Admins කිසි කෙනෙකුට ජාතිවාදය හෝ ආගම් වාදය කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ.

    මෙතන මන් ආපු අලුත දැක්කා සෑහෙන්න මුස්ලිම් විරෝදී ත්‍රෙඩ් තිබුනා.
    ඒ හැම එකකම කියන්නේ මුස්ලිම් කට්ටිය මේ සයිට් එකේ ඉන්දන් බුද්ධ ධර්මයට අපහාස කරනවා.
    අපේ ලේ උනුවෙනවා.
    නිකන් ඉන්න සිංහලයාව උසිගන්නනවා.
    ඉතින් මමත් බලන් ඉන්නවා මොන මුස්ලිම් සාමාජිකයාද කරන්නේ එවාගේ වැඩ කියලා.
    හැබැයි එහෙම කිසි දෙයක් පේන්න නැහැ.
    මෙතන කෙරෙන්නේ,නිකන් ඉන්න මුස්ලිම් මිනුස්සුන්ව උසි ගැන්වීමක්.නිකන් ඉන්න සිංහලයන්ව බිය ගන්වා නැති ජාතිවාදයක් ඇති කිරීම.

    මේ සයිට් එකේ පමනක් ඒ මෙච්චර ජාතිවාදී ත්‍රෙඩ් වැටෙන්නේ ඇයි?
    ඇයි ඒකට ඉඩ දෙන්නේ.
    ඇයි එහෙම කරන කිසිකෙනෙකුට අවවාද කරන්නේ නැත්තේ?
    ජාතිවාදී ත්‍රේඩ් එකක් පටන් ගන්නවා ඉන්පස්සෙ ඒකට කවුත් උත්තර ලියනවද කියන් බලන් ඉන්නවා.නැත්නම් තමන්ගේ ත්‍රෙඩ් එකට තමන්ම්ම බම්ප් කරල යනවා
    වෙනත් සයිට් වලනම් සාමාජිකත්වයක් ගන්න කොටම රූල් එකක් විදිහටම පිලිපදිනවා කිසිම ආගමකට ජාතියකට,අපහාස කිරීම.පුද්ගලිකව කිසිකෙනෙකුට අපහාස කිරීම.අසබ්ය වචන බාවිතා කිරීම සම්පූර්න තහනම් කියා.

    ඔයගොල්ලන්ම හිතල බලන්න මෙතන ඉස්ලාම් අගමට විරුද්දව කොච්චරක් ත්‍රෙඩ් වැටෙනවද
    එවා වල භාවිතාවන වචන මොනවගේද.
    ඔයවගේම ඔය විලාසෙන්ම කිසිම මුස්ලිම් සාමජිකයෙක් බුදුහාමුදුරුවන්ගැන ලිව්වොත් ඔයගොල්ලන්ට පිළිගන්න පුලුවන්ද? අඩුම තරමින් හිතට වාවන්න පුලුවන්ද?

    බෞද්ධයන්ට තමන්ගේ ආගම ගැන කතා කිරීම හෝ තමන්ගේ ආගම අනිත් කට්ටියට කියා දීම හෝ තමුන්ගේ ජාතිය නගා සිටුවීම හෝ කිසි කෙනෙකුට කිසිම ප්‍රස්නයක් නැහැ. හැබැයි ඒක අනිත් ආගම් අපහාස කරගෙන කරන්නේ ඇයි.

    මේ සයිට් එක කරන කට්ටියට අනිත් ජාතීන් එක්ක අමනාපයක් තියෙනවද?
    නැත්තනම් මේ සයිට් එක සිංහලයන්ට පමනයිද?
    සිංහල නැති කට්ටිය මේ සයිට් එකට එන එක ඔයගොල්ලන්ට කැමති නැද්ද?

    Looking for a Clear answer
     
    Last edited:
    • Like
    Reactions: pissupoosa jr.

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔයවගේම ඔය විලාසෙන්ම කිසිම මුස්ලිම් සාමජිකයෙක් බුදුහාමුදුරුවන්ගැන ලිව්වොත් ඔයගොල්ලන්ට පිළිගන්න පුලුවන්ද? අඩුම තරමින් හිතට වාවන්න පුලුවන්ද?

    ලිවුවොත් නෙමෙයි ලියනවා කියපන්... :angry:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සහෝදරයට මේකට හේතුව පැහැදිලි කරල දෙන්න තිබ්බ...
    ඒත් ඔයා අහන්නෙ ඇඩ්මින්ලගෙන්නේ... ඒ නිසා බම්ප් එකක් දීගෙන යනවා... :):):)
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,699
    1
    4,779
    113
    40
    හත් ඉලව්වෙ!
    Moderators, admin lama uththara dethwa....:)

    useless replying coz this is not the first time i see a thread like this...:)
    so if any action was taken this thread may not have posted ne?

    mage adahasa (may be out of topic) :-
    elakiri eke inna kunuharapa kiyawana ali olu karayo tikata adugane warning wath denne nedda kiyala denaganna kemathiy...thaman gawa weradi dahak thiyagena podi wereddak karana kenekuta ohea banina eun den meke inne...gon athul aran fun eke innawa kiyalane e minissu kiyanne..hhe hee..dutu thena weredata nisi danduwam dunnanam forum eke discipline thiyenawa mita wada...(issara thibuna wage)
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    සහෝදරයට මේකට හේතුව පැහැදිලි කරල දෙන්න තිබ්බ...
    ඒත් ඔයා අහන්නෙ ඇඩ්මින්ලගෙන්නේ... ඒ නිසා බම්ප් එකක් දීගෙන යනවා... :):):)

    bump ekak deegena uba koheda yanne....? :rofl:
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ලිවුවොත් නෙමෙයි ලියනවා කියපන්... :angry:

    මම කවදත් එහෙම ලියන්නේ නැහැ.
    එහෙම කවුරුත් ලියල තිබ්බොත්. එකට මේවාගේ ත්‍රෙඩ් වැටීම තමයි මුල කියල මන් හිතනවා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම කවදත් එහෙම ලියන්නේ නැහැ.
    එහෙම කවුරුත් ලියල තිබ්බොත්. එකට මේවාගේ ත්‍රෙඩ් වැටීම තමයි මුල කියල මන් හිතනවා

    මෙතන ඔයා ගැන නෙමෙයි කියලා තියෙන්නෙ. මේකේ සිංහලෙන්ම ලියලා තියෙන්නෙ. ඇයි ඔයා කෙලින් කතා කරන්නෙ නැත්තෙ? ලියලා තිබ්බොත් කියලා කියන්නෙ මොක්ද? අනුන්ට ඇඟිල්ල දික්කරන්න ඉස්සෙල්ලා මුස්ලිම් අයත් ලියලා තියෙනවා කියලා පිලිගනින්. අනික ඔය කියන්නෙ මොන වගේ ත්‍රෙඩ්ද?
    :confused:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඉතින් පලකො තෝ ඉන්නවා කියන දෙමල සයිට් එකකට, උඹ ගියා කියල එළකිරි එක වහන්නෙ නෑ :lol:
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මමත් සිංහලෙන් කෙලින් තමා ලියලා තියෙන්නේ.
    මුස්ලිම් කවුරුත් එහෙම්ම ලියල තිබ්බොත් ඒකට හේතුව දවසින් දවස මේ සයිට් එකේ වැටෙන මුස්ලිම්,ඉස්ලාම් විරෝදී ත්‍රෙඩ් තමයි ඒකට හේතුව කියලා.

    අනික ඔය කියන්නෙ මොන වගේ ත්‍රෙඩ්ද?
    මේක දැන දැන අහනවා වාගේ
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113

    මෙතන ඔයා ගැන නෙමෙයි කියලා තියෙන්නෙ. මේකේ සිංහලෙන්ම ලියලා තියෙන්නෙ. ඇයි ඔයා කෙලින් කතා කරන්නෙ නැත්තෙ? ලියලා තිබ්බොත් කියලා කියන්නෙ මොක්ද? අනුන්ට ඇඟිල්ල දික්කරන්න ඉස්සෙල්ලා මුස්ලිම් අයත් ලියලා තියෙනවා කියලා පිලිගනින්. අනික ඔය කියන්නෙ මොන වගේ ත්‍රෙඩ්ද?
    :confused:

    ada eeye awilla, Ek eke wenne monaa kiyala danne nathuwa katha arana eka hari nah neda..

    thread eka dapu saho ta kiyanne..machan umba mey thread eka dapu eka boru wadak.. meken wenne umbawa nikan bite wena eka thama.. elakiri eke samaya , sama agamak ta garu karanna kiyana ekath bala pathala waraddak..

    apita nikan - rep ewanne kurasayo kiyala.. kisima sambandekuth na.. eth ohey ewanawa..

    but since this is a pubic forum you cnt make all the ppl right.. many are some bunch of pussies who fucking dnt hav an education and just come here and brag about shit stuf.. so just try to ignore them.. anyways nice thread.. hope admins will look into that matter..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මමත් සිංහලෙන් කෙලින් තමා ලියලා තියෙන්නේ.
    මුස්ලිම් කවුරුත් එහෙම්ම ලියල තිබ්බොත් ඒකට හේතුව දවසින් දවස මේ සයිට් එකේ වැටෙන මුස්ලිම්,ඉස්ලාම් විරෝදී ත්‍රෙඩ් තමයි ඒකට හේතුව කියලා.

    මේක දැන දැන අහනවා වාගේ

    මුස්ලිම් අයට විරුද්ධව මේකෙ ත්‍රෙඩ් වැටෙනකොට උඹට රිදිලා තියෙන්නෙ මොකද? :eek:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    මමත් සිංහලෙන් කෙලින් තමා ලියලා තියෙන්නේ.
    මුස්ලිම් කවුරුත් එහෙම්ම ලියල තිබ්බොත් ඒකට හේතුව දවසින් දවස මේ සයිට් එකේ වැටෙන මුස්ලිම්,ඉස්ලාම් විරෝදී ත්‍රෙඩ් තමයි ඒකට හේතුව කියලා.

    මේක දැන දැන අහනවා වාගේ

    දැන්ද නැගිට්ටෙ ...:eek:..මෙච්චර කල් කාලතරණය කරන්න නිදන්ද හිටියේ ..:shocked:.බුද්ධාගමට අපහස කරනවා දැකලම නැද්ද .:growl:..කොහේද මෙච්චර කල් හිටියේ....:frown:..
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ada eeye awilla, Ek eke wenne monaa kiyala danne nathuwa katha arana eka hari nah neda..

    thread eka dapu saho ta kiyanne..machan umba mey thread eka dapu eka boru wadak.. meken wenne umbawa nikan bite wena eka thama.. elakiri eke samaya , sama agamak ta garu karanna kiyana ekath bala pathala waraddak..

    apita nikan - rep ewanne kurasayo kiyala.. kisima sambandekuth na.. eth ohey ewanawa..

    but since this is a pubic forum you cnt make all the ppl right.. many are some bunch of pussies who fucking dnt hav an education and just come here and brag about shit stuf.. so just try to ignore them.. anyways nice thread.. hope admins will look into that matter..

    Thanks

    and Good Night
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    මමත් සිංහලෙන් කෙලින් තමා ලියලා තියෙන්නේ.
    මුස්ලිම් කවුරුත් එහෙම්ම ලියල තිබ්බොත් ඒකට හේතුව දවසින් දවස මේ සයිට් එකේ වැටෙන මුස්ලිම්,ඉස්ලාම් විරෝදී ත්‍රෙඩ් තමයි ඒකට හේතුව කියලා.

    මේක දැන දැන අහනවා වාගේ
    [/ඹ්][/SඓZE][/COළ්Oර්‍][/QUOඨ්E]

    ඈ පකෝ එතකොට මෙක සින්හල රටක්ද එහෙම නැත්තම් මුස්ලිම් රටක්ද...? තෝ ඔය කියන ෆොරුම් බර ගානක ඉන්නව කිව්වනේ.... පකිස්තාන් ෆොරුම් එකක ගෙහින් අල්ලට බැනල එක පොස්ට් එකක් දාපන්කො බලන්න ඌට මොකඩ වෙන්නෙ කියල...

    යකෝ මේ සින්හල රටේ තොපිට නිදහස වැඩියි...
    :angry::angry::angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ada eeye awilla, Ek eke wenne monaa kiyala danne nathuwa katha arana eka hari nah neda..

    thread eka dapu saho ta kiyanne..machan umba mey thread eka dapu eka boru wadak.. meken wenne umbawa nikan bite wena eka thama.. elakiri eke samaya , sama agamak ta garu karanna kiyana ekath bala pathala waraddak..

    apita nikan - rep ewanne kurasayo kiyala.. kisima sambandekuth na.. eth ohey ewanawa..

    but since this is a pubic forum you cnt make all the ppl right.. many are some bunch of pussies who fucking dnt hav an education and just come here and brag about shit stuf.. so just try to ignore them.. anyways nice thread.. hope admins will look into that matter..

    මහත්තය මේ ඌ කතාකරලා තියෙන්නෙ අපි විතරක් උන්ගෙ ආගමට අපාහස කරන්න බලාගෙන ඉන්නවා වගේ, අපේ අයගෙත් වැරදි ඇති. ඒත් මන් කියන්නෙ මූන් කිසිම වැරැද්දක් කරලා නැති ගානට අපිටම කෙලින්න දඟලන්නෙ. අනික ඒක මගෙයි උගෙයි කතාවක්...
    :angry: