Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
To Admin and modarators
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහෝදරයා යම් සංවාදයකදී කියන වචන ගැන නොවේ එහි සමස්ථ අර්ථය ගැන සිත යොමු කරන්න...

මම ඔයාට ඇගිල්ල දික්කරල පෙන්වූයේ හද... ඒත් ඔයා දැන් කතාකරන්නෙ මගේ ඇගිල්ල ගැන..

මේකයි සහෝ.. ඔයා ඔය වෙන ත්‍රෙඩ් එකක දාපු කමේන්ට්ස් දැම්මෙ ඇයි කියන එක මමත් දුටුවා.. මම මුල ඉදන්ම ඒත්‍රෙඩ් එක බලමිනුයි සිටියේ... නමුත් එම කෝට්ස් ඉදිරිපත් කරමින් මා විසින් ඉදිරිපත්කල කාරණා ඔබ තේරුම් අරන් නෑ වගේ.. ඒකට හේතුව තමා මම කොතනකදිවත් ඔයාගෙ ඒ කමෙන්ට්ස් වැරදිවත් හරිවත් කියන්නෙ නෑ.. මට වැඩකුත් නෑ...

මම කීවේ සාධාරණ හෝ අසාධාරණ හෝ යම් යම් හේතු නිසා හෝ ඔබ එහිදී හැසුරුණු ආකාරය හා ඉන් පසු ඔබ දැමු මේ ත්‍රෙඩ් එක.. ඔබ මේ ත්‍රෙඩ් එක දැමීම යහපත් අරමුණක් උනත් ඔබට වැටහෙන්නේ නැද්ද ඔබත් මා පෙන්වූ කාරණා වලදී වැරදි කරුවෙක් කියලා..

අනෙක් කාරණය තමා සහෝ ඇඩ්මින්ලට රිපෝට් කරන්නෙ මෙහෙම නෙමේ.. එක එකාව රිපෝට් කරන්න ත්‍රෙඩ් දාන්න ගියොත් එලකිරියම රිපෝටින් ත්‍රෙඩ් වලින් පිරී යයි.. ඒකට වෙනම සිස්ටම් එකක් තිබෙනවා.. එක අදාල පෝසට් එකෙන්ම රිපෝට් කරන්න පුළුවන්.. එහෙමත් නැතිනම් tintin123 ට ගිහින් පීඑම් හෝ වීඑම් එකක් දාන්න අදාල ලින්ක් සමග....

අවසන් කාරනය ඇයි මම තුච්ඡ කාරණයක් ලෙස දැක්වූයේ.. තුච්ඡකාරණය තමා යමක් ඇඩ්මින්ලට රිපෝට් කරන්න ත්‍රෙඩ් එකක් දැමීම.. ඔබගේ මෙම ක්‍රියාව ආදර්ශයට ගෙන හැමෝම ත්‍රෙඩ් දාන්න පටන් ගත්තොතින් වෙනදේ ඔයාට මම කියන්න අවශ්‍ය නෑ නේද..? ඔයා බබෙක් නෙමෙයි නේ.. ඔබ කරපු දෙයින් උනේ මෙතන නිකරුනේ එක එකා බැනගැනීම පමණයි.. දැමූ ඔබ ලොග් ඕෆ්වී ගිහින්.. අපේ උන් පිටු ගානක් ඉදිරියට ගිහිල්ල... මම හිතන්නෙ ඔබට තේරෙනවා ඇති කියලා...

හරි හෝ වැරදි ඔබත් බුද්ධාගමට අපහාසවන පෝස්ට් දැම්මා... ඒකට සාධාරණ කාරණා තිබෙන්නත් පුළුවනි නොතිබෙන්නත් පුළුවනි.... නමුත් බල්ලෙක් අපිව සපා කෑවට අපිත් බල්ලෙක් සපා කනවනම් අපි බල්ලොන්ට අන්තයි... අන්න ඒ කාරණය තේරුම් කරන්න මිසක් ඔබේ පෝස්ට් වල නිධාන කතා හෝ හරි වැරැද්ද තෝරා ගැනීම හෝ විනිශ්චය කිරීම මගේ වැඩක් නොවේ..

i asol think u even dont have any clue about what i mentioned before. advice

[QUOTE="sasliit, post: 12803616, member: 35153"] [COLOR=blue] [B][SIZE=5][COLOR=DarkOrchid]සහෝදරයා යම් සංවාදයකදී කියන වචන ගැන නොවේ එහි සමස්ථ අර්ථය ගැන සිත යොමු කරන්න... මම ඔයාට ඇගිල්ල දික්කරල පෙන්වූයේ හද... ඒත් ඔයා දැන් කතාකරන්නෙ මගේ ඇගිල්ල ගැන.. මේකයි සහෝ.. ඔයා ඔය වෙන ත්‍රෙඩ් එකක දාපු කමේන්ට්ස් දැම්මෙ ඇයි කියන එක මමත් දුටුවා.. මම මුල ඉදන්ම ඒත්‍රෙඩ් එක බලමිනුයි සිටියේ... නමුත් එම කෝට්ස් ඉදිරිපත් කරමින් මා විසින් ඉදිරිපත්කල කාරණා ඔබ තේරුම් අරන් නෑ වගේ.. ඒකට හේතුව තමා මම කොතනකදිවත් ඔයාගෙ ඒ කමෙන්ට්ස් වැරදිවත් හරිවත් කියන්නෙ නෑ.. මට වැඩකුත් නෑ... මම කීවේ සාධාරණ හෝ අසාධාරණ හෝ යම් යම් හේතු නිසා හෝ ඔබ එහිදී හැසුරුණු ආකාරය හා ඉන් පසු ඔබ දැමු මේ ත්‍රෙඩ් එක.. ඔබ මේ ත්‍රෙඩ් එක දැමීම යහපත් අරමුණක් උනත් ඔබට වැටහෙන්නේ නැද්ද ඔබත් මා පෙන්වූ කාරණා වලදී වැරදි කරුවෙක් කියලා.. අනෙක් කාරණය තමා සහෝ ඇඩ්මින්ලට රිපෝට් කරන්නෙ මෙහෙම නෙමේ.. එක එකාව රිපෝට් කරන්න ත්‍රෙඩ් දාන්න ගියොත් එලකිරියම රිපෝටින් ත්‍රෙඩ් වලින් පිරී යයි.. ඒකට වෙනම සිස්ටම් එකක් තිබෙනවා.. එක අදාල පෝසට් එකෙන්ම රිපෝට් කරන්න පුළුවන්.. එහෙමත් නැතිනම් [URL="http://www.elakiri.com/forum/member.php?u=95387"]tintin123[/URL] ට ගිහින් පීඑම් හෝ වීඑම් එකක් දාන්න අදාල ලින්ක් සමග.... අවසන් කාරනය ඇයි මම තුච්ඡ කාරණයක් ලෙස දැක්වූයේ.. තුච්ඡකාරණය තමා යමක් ඇඩ්මින්ලට රිපෝට් කරන්න ත්‍රෙඩ් එකක් දැමීම.. ඔබගේ මෙම ක්‍රියාව ආදර්ශයට ගෙන හැමෝම ත්‍රෙඩ් දාන්න පටන් ගත්තොතින් වෙනදේ ඔයාට මම කියන්න අවශ්‍ය නෑ නේද..? ඔයා බබෙක් නෙමෙයි නේ.. ඔබ කරපු දෙයින් උනේ මෙතන නිකරුනේ එක එකා බැනගැනීම පමණයි.. දැමූ ඔබ ලොග් ඕෆ්වී ගිහින්.. අපේ උන් පිටු ගානක් ඉදිරියට ගිහිල්ල... මම හිතන්නෙ ඔබට තේරෙනවා ඇති කියලා... හරි හෝ වැරදි ඔබත් බුද්ධාගමට අපහාසවන පෝස්ට් දැම්මා... ඒකට සාධාරණ කාරණා තිබෙන්නත් පුළුවනි නොතිබෙන්නත් පුළුවනි.... නමුත් බල්ලෙක් අපිව සපා කෑවට අපිත් බල්ලෙක් සපා කනවනම් අපි බල්ලොන්ට අන්තයි... අන්න ඒ කාරණය තේරුම් කරන්න මිසක් ඔබේ පෝස්ට් වල නිධාන කතා හෝ හරි වැරැද්ද තෝරා ගැනීම හෝ විනිශ්චය කිරීම මගේ වැඩක් නොවේ.. [/COLOR][/SIZE][/B] [B][COLOR=DarkRed][SIZE=4]i asol think u even dont have any clue about what i mentioned before. advice[/SIZE][/COLOR][/B][/color] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom