2010 ජනාධීපතිවරණය නිසා එළකිරි එකත් හොඳටම උණුසුම් වෙලා තිබුණා. මේකෙ බහුතරය දෙපැත්තකට බෙදිලා එක් එක් අපේක්ෂකයට සහය පළ කරා එක එක විදියට. සමහරුන්ට ඉන්න තැනුත් අමතක වුණු වෙලාවල් තිබුණා. ඉතිං, අදින් ඒ සෙල්ලම් ඉවරයි.
දැන් ආයිත් එළකිරි එක තිබුණ විදියට පත් කරන එක කාගෙ කාගෙත් යුතුකම. ඒක මතක තියාගනිල්ලා.. පිල් බෙදිල හිටිය ඇති. පරණ තරහ මරහ අමතක කරල පුරුදු සහෝදරත්වයෙන් ඉන්න පටන්ගමු. කවුරු ආවත් අපේ ජනාධිපති ජීටී.
වෙනස් වෙන්න කාලයයි මේ....
ආයිත් ඔනි නම් මහමැතිවරණයෙදි පටන්ගමු... එතකම් වත් දෙයියනේ කියල සමගියෙන් ඉමු...