To All Sri Lankan Buddhist............

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    391499_10151025314113962_976975936_n.jpg

    Link>>

    http://www.gopetition.com/petitions/remove-buddha-in-icon-shoe-designs/sign.html

    ඔබ බෞද්ධයෙක්ද..??
    පාවහන් , සෙරෙප්පු, සපත්තු සදහා බුදුරුව යොදාගැනීමට විරුද්ධව යොමුකරන පෙත්සම සදහා ඔබගේ අත්සන ලබාදී ඔබගේ වගකීම ඉටුකරන්න.
    හැකිතාක් SHARE කර ජනතාව දැනුවත් කරන්න
    ජාතිය ආගම උදෙසා නොපමාව ඔබේ යුතු කම ඉටු කරන්න

    Source:-
    http://www.facebook.com/photo.php?f...0671358018962.400925.564468961&type=1&theater
     
    • Like
    Reactions: Wild-EYE

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මාත් ඊයෙ අහගෙන මෙහෙම සිද්දියක් radio එකේ news වලට කියනවා,
    මම හිතන්නේ නම් මේවා පිට රටවල් වලින් එන කුනුගොඩවල්,

    රජයෙන් මේවාට ඉක්මනින් පියවරක් ගත්තේ නෑත්නම් මේවා වලක්වන්න බෑරි වෙයි,
    නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කඩන තරමට ලොකු කරගත්තොත්..........
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa

    මාත් ඊයෙ අහගෙන මෙහෙම සිද්දියක් radio එකේ news වලට කියනවා,
    මම හිතන්නේ නම් මේවා පිට රටවල් වලින් එන කුනුගොඩවල්,

    රජයෙන් මේවාට ඉක්මනින් පියවරක් ගත්තේ නෑත්නම් මේවා වලක්වන්න බෑරි වෙයි,
    නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කඩන තරමට ලොකු කරගත්තොත්..........

    thanks for comments