Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
TO BE HAPPY
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි හැමෝම මිනිස්සු. සමාජ සත්වයන් විදියට අපි හරිම ආසයි සම්බන්ධතා හදාගන්න. අපේ දුක සැප අනිත් අයත් එක්ක බෙදාගන්න. ඉතින් අපි ගොඩක් වෙලාවට කරන්නේ අපේ ලෝකවල දොර, බාහිර ලෝකෙට විවෘත කරන එක. ඒ අයත් එක්ක දුක, සැප, හැගීම් බෙදාගන්න ගමන් එයාලට අපේ ජීවිතේ හැම අස්සක් මුල්ලක්ම දැනගන්න අවස්ථාව සලසන එක.

නමුත්, ඔබ ඔබේ පෞද්ගලික ජීවිතය වඩාත් විවෘතව කතා කළ අයම, කවදා හෝ දවසක ඒ දේවල් ඔබට විරුද්ධව භාවිතා නොකරයි කියල අපිට සහතික වෙන්න බැහැ නේද? අන්න ඒ නිසයි අපි හැමවිටම ජිවිතේ සමහර කාරණා රහසක්ව තබා ගත යුතු වන්නේ. එසේත් නැත්නම් තමුන්ටම ආවේණික වූ සීමාවන් සාදා ගත යුතු වන්නේ. එවිට, පසු කාලීනව ඔබට පසුතැවෙන්න තිබෙන ඉඩ ප්රස්තාව අවම වේවි.

1. ඔබගේ පෞද්ගලික ජීවිතය

ඇත්තටම අපේ ජීවිතේ සමහර දේවල් තියෙනවා, ඒවා අපි අනිවාර්යයෙන්ම යහළුවන් සමග බෙදා ගත යුතුයි. එකටනේ අපිට යහළුවන් ඉන්නේ නේද? ඔබට පුළුවන් ජීවිතේ සමහර දේවල් ගැන යහළුවන් සමග කතා කරන්න, ඔවුන්ගේ අත්දැකීම් බෙදාගන්න. ගන්න. නමුත් ඔබේ අතිශය පෞද්ගලික ජීවිතේ දේවල් ඔවුන් සමග කතා කිරීම නම් අනුමත කරන්න බැහැ. මොකද, වැරදි පුද්ගලයෙකු සමග ඔබ මේ සම්බන්ධව විවෘත වුවහොත්, ඔබට තිබෙන ප්රශ්න අඩු වෙනවා වෙනුවට, නැති කරදර වලට මුහුණ දීමට සිදු වේවි. ඒ නිසා, යහළුවන් ලං කරගැනීමේදී හැකිතාක්, ඔබේ සීමාවන් හඳුනා ගෙන ඒවා පවත්වාගෙන යාමට තරම් ඔබ බුද්ධිමත් වන්න.

2. ඔබගේ සම්බන්ධතාවල ස්වරූපය

ඔබේ සහකරුගෙන් හෝ පෙම්වතාගෙන් යමක් අසා දැන ගැනීමට වුවමනා නම් එය ඔවුන්ගෙන්ම අසා දැන ගැනීමට ඔබට පුළුවන්. ඔබ දෙදෙනා අතර ඇතිවන කුමන ආකාරයක හෝ ගැටළුවක්, ඔවුනොවුන් සාකච්ඡා කර විසඳා ගැනීමයි කල යුත්තේ. සමහර විට, ඔබ පවුලේ ගැටළු වෙනත් අය හා පැවසීමෙන් පහසුවෙන් විසඳාගත හැකිව තිබූ ප්රශ්නයක් දුර දිග යාම සිදුවිය හැකියි. නමුත්, ඔබේ සහකරුගේ හෝ සහකාරියගේ ගැටළුවක් නිසා ඔබේ ජීවිතය මිහිපිට අපායක් වී ඇත්නම්, නොපමාව විශ්වාස දායක වෙනත් පාර්ශ්වයක සහය ලබා ගැනීම ඉතාමත් සුදුසුයි.

3. ඔබගේ මුල්ය තත්වය

මේක නම් ඉතින් අලුතින් කියන්න දේකුත් නෙමෙයි. මුදල් කියන්නේ මිනිසාට ඉතාමත් අත්යවශ්ය දෙයක්. ඒ නිසාමයි ඔබ ඔබේ මුල්ය තත්වය රහසක්ව තබා ගත යුත්තේ.ඔබ දන්නවා, අප සමඟ සිටින හැම දෙනාම අපේ දියුණුව ප්රර්ථනා කරන අය නෙමෙයිනේ. එනිසා, ඔබ ඔබේ මුල්ය තත්වය රහසක්ව පවත්වා ගන්නා තරමටම මිනිසුන් ඔබව පහලට ඇද දැමීමට ගන්නා උත්සාහයනුත් අවම වේවි.

4. ඔබගේ දුර්වලතා

අපි කවුරුත් පරිපුර්ණ නැහැ. හැම කෙනාගෙම කුමක් හෝ දුර්වලතාවයක් තියෙන්න පුළුවන්. නමුත්, ඔබේ දුර්වලතා අන් අයට පැවසීමේදී ඔබ ඉතාම සැලකිලිමත් විය යුතුයි. මොකද, මිතුරන් වෙසින් සිටින සමහර මිනිසුන් ඔබගේ එම දුර්වලතා පාවිච්චියට ගෙන ඔබේ සාර්ථකත්වයට අකුල් හෙලන්නට ඒවා යොදා ගත හැකි නිසයි. එනිසා, ඔබගේ දුර්වලතා අන් අයට දැනගැනීමට නොසැලැස්වීම ඔබට සතුටින් සිටීමට තව දුරටත් උදව් වේවි.

5. ඔබගේ ඉලක්ක සහ සිහින

ඔබ දන්නවාද? ඔබේ සිහින හා ඉලක්ක අන් අය සමඟ බෙදා ගන්නා තරමටම ඔබ ඒවා ළඟා කර ගැනීමේ වේගයද අඩුවන බව? මා එය පෞද්ගලිකව අත්දැක ඇති දෙයක්. මම මගේ අනාගත සිහින වෙනත් අය සමග බෙදා ගැනීමෙන් සිදු වූයේ ඒ සම්බන්දව මා අධෛර්යමත් වීමයි. ඔබේ අනාගතය ඔබ තනිව සැලසුම් කරන්න. ඔබේ සිහින හැකි සෑමවිටම රහසක්ව තබා ගන්න. ඒ වෙනුවට ක්රියාත්මක වී පෙන්වන්න.

6. ඔබගේ අවංක ක්රියාවන්

කවුරුන් හෝ වෙනුවෙන් යමක් කිරීමට මෙන්ම ඒ වෙනුවෙන් සමාජයෙන් ප්රශංසා ලබන්නත් මිනිස්සු හරිම කැමතියි. නමුත්, ඔබට ලෝකය වෙනස් කිරීමට අවශ්ය නම් ඔබ එය කල යුත්තේ, එම වෙනස දැකීමට මිස ලෝකයාට පෙන්වීමට නොවේ. නිහතමානිකම, පරාර්ථකාමිබව මෙලොව ඇති ඉතාම වටිනා මානුෂීය ධර්මයන්. ඉතින්, ඔබට යම් කෙනෙකුට උදව් කිරීමට වුවමනා නම්, සමාජයෙන් කීර්ති පැසසුම් බලාපොරොත්තු නොවී, ඔවුන් ගේ සතුට වෙනුවෙන්ම ඒ දේවල් කිරීමට පුරුදු වන්න. ඒවායේ යහපත් ප්රතිඵල රහසේම ඔබට සතුට ගෙනෙන අයුරු විඳිමින් සැනසෙන්න.

ඔබ සැමට ප්රීතිමත් දවසක් වේවා..!!

UD- අන්තර්ජාලය ඇසුරෙනි

[QUOTE="cat123, post: 25495489, member: 51090"] [B][SIZE=5][/SIZE][/B] [SIZE=5][B]අපි හැමෝම මිනිස්සු. සමාජ සත්වයන් විදියට අපි හරිම ආසයි සම්බන්ධතා හදාගන්න. අපේ දුක සැප අනිත් අයත් එක්ක බෙදාගන්න. ඉතින් අපි ගොඩක් වෙලාවට කරන්නේ අපේ ලෝකවල දොර, බාහිර ලෝකෙට විවෘත කරන එක. ඒ අයත් එක්ක දුක, සැප, හැගීම් බෙදාගන්න ගමන් එයාලට අපේ ජීවිතේ හැම අස්සක් මුල්ලක්ම දැනගන්න අවස්ථාව සලසන එක. නමුත්, ඔබ ඔබේ පෞද්ගලික ජීවිතය වඩාත් විවෘතව කතා කළ අයම, කවදා හෝ දවසක ඒ දේවල් ඔබට විරුද්ධව භාවිතා නොකරයි කියල අපිට සහතික වෙන්න බැහැ නේද? අන්න ඒ නිසයි අපි හැමවිටම ජිවිතේ සමහර කාරණා රහසක්ව තබා ගත යුතු වන්නේ. එසේත් නැත්නම් තමුන්ටම ආවේණික වූ සීමාවන් සාදා ගත යුතු වන්නේ. එවිට, පසු කාලීනව ඔබට පසුතැවෙන්න තිබෙන ඉඩ ප්රස්තාව අවම වේවි. 1. ඔබගේ පෞද්ගලික ජීවිතය ඇත්තටම අපේ ජීවිතේ සමහර දේවල් තියෙනවා, ඒවා අපි අනිවාර්යයෙන්ම යහළුවන් සමග බෙදා ගත යුතුයි. එකටනේ අපිට යහළුවන් ඉන්නේ නේද? ඔබට පුළුවන් ජීවිතේ සමහර දේවල් ගැන යහළුවන් සමග කතා කරන්න, ඔවුන්ගේ අත්දැකීම් බෙදාගන්න. ගන්න. නමුත් ඔබේ අතිශය පෞද්ගලික ජීවිතේ දේවල් ඔවුන් සමග කතා කිරීම නම් අනුමත කරන්න බැහැ. මොකද, වැරදි පුද්ගලයෙකු සමග ඔබ මේ සම්බන්ධව විවෘත වුවහොත්, ඔබට තිබෙන ප්රශ්න අඩු වෙනවා වෙනුවට, නැති කරදර වලට මුහුණ දීමට සිදු වේවි. ඒ නිසා, යහළුවන් ලං කරගැනීමේදී හැකිතාක්, ඔබේ සීමාවන් හඳුනා ගෙන ඒවා පවත්වාගෙන යාමට තරම් ඔබ බුද්ධිමත් වන්න. 2. ඔබගේ සම්බන්ධතාවල ස්වරූපය ඔබේ සහකරුගෙන් හෝ පෙම්වතාගෙන් යමක් අසා දැන ගැනීමට වුවමනා නම් එය ඔවුන්ගෙන්ම අසා දැන ගැනීමට ඔබට පුළුවන්. ඔබ දෙදෙනා අතර ඇතිවන කුමන ආකාරයක හෝ ගැටළුවක්, ඔවුනොවුන් සාකච්ඡා කර විසඳා ගැනීමයි කල යුත්තේ. සමහර විට, ඔබ පවුලේ ගැටළු වෙනත් අය හා පැවසීමෙන් පහසුවෙන් විසඳාගත හැකිව තිබූ ප්රශ්නයක් දුර දිග යාම සිදුවිය හැකියි. නමුත්, ඔබේ සහකරුගේ හෝ සහකාරියගේ ගැටළුවක් නිසා ඔබේ ජීවිතය මිහිපිට අපායක් වී ඇත්නම්, නොපමාව විශ්වාස දායක වෙනත් පාර්ශ්වයක සහය ලබා ගැනීම ඉතාමත් සුදුසුයි. 3. ඔබගේ මුල්ය තත්වය මේක නම් ඉතින් අලුතින් කියන්න දේකුත් නෙමෙයි. මුදල් කියන්නේ මිනිසාට ඉතාමත් අත්යවශ්ය දෙයක්. ඒ නිසාමයි ඔබ ඔබේ මුල්ය තත්වය රහසක්ව තබා ගත යුත්තේ.ඔබ දන්නවා, අප සමඟ සිටින හැම දෙනාම අපේ දියුණුව ප්රර්ථනා කරන අය නෙමෙයිනේ. එනිසා, ඔබ ඔබේ මුල්ය තත්වය රහසක්ව පවත්වා ගන්නා තරමටම මිනිසුන් ඔබව පහලට ඇද දැමීමට ගන්නා උත්සාහයනුත් අවම වේවි. 4. ඔබගේ දුර්වලතා අපි කවුරුත් පරිපුර්ණ නැහැ. හැම කෙනාගෙම කුමක් හෝ දුර්වලතාවයක් තියෙන්න පුළුවන්. නමුත්, ඔබේ දුර්වලතා අන් අයට පැවසීමේදී ඔබ ඉතාම සැලකිලිමත් විය යුතුයි. මොකද, මිතුරන් වෙසින් සිටින සමහර මිනිසුන් ඔබගේ එම දුර්වලතා පාවිච්චියට ගෙන ඔබේ සාර්ථකත්වයට අකුල් හෙලන්නට ඒවා යොදා ගත හැකි නිසයි. එනිසා, ඔබගේ දුර්වලතා අන් අයට දැනගැනීමට නොසැලැස්වීම ඔබට සතුටින් සිටීමට තව දුරටත් උදව් වේවි. 5. ඔබගේ ඉලක්ක සහ සිහින ඔබ දන්නවාද? ඔබේ සිහින හා ඉලක්ක අන් අය සමඟ බෙදා ගන්නා තරමටම ඔබ ඒවා ළඟා කර ගැනීමේ වේගයද අඩුවන බව? මා එය පෞද්ගලිකව අත්දැක ඇති දෙයක්. මම මගේ අනාගත සිහින වෙනත් අය සමග බෙදා ගැනීමෙන් සිදු වූයේ ඒ සම්බන්දව මා අධෛර්යමත් වීමයි. ඔබේ අනාගතය ඔබ තනිව සැලසුම් කරන්න. ඔබේ සිහින හැකි සෑමවිටම රහසක්ව තබා ගන්න. ඒ වෙනුවට ක්රියාත්මක වී පෙන්වන්න. 6. ඔබගේ අවංක ක්රියාවන් කවුරුන් හෝ වෙනුවෙන් යමක් කිරීමට මෙන්ම ඒ වෙනුවෙන් සමාජයෙන් ප්රශංසා ලබන්නත් මිනිස්සු හරිම කැමතියි. නමුත්, ඔබට ලෝකය වෙනස් කිරීමට අවශ්ය නම් ඔබ එය කල යුත්තේ, එම වෙනස දැකීමට මිස ලෝකයාට පෙන්වීමට නොවේ. නිහතමානිකම, පරාර්ථකාමිබව මෙලොව ඇති ඉතාම වටිනා මානුෂීය ධර්මයන්. ඉතින්, ඔබට යම් කෙනෙකුට උදව් කිරීමට වුවමනා නම්, සමාජයෙන් කීර්ති පැසසුම් බලාපොරොත්තු නොවී, ඔවුන් ගේ සතුට වෙනුවෙන්ම ඒ දේවල් කිරීමට පුරුදු වන්න. ඒවායේ යහපත් ප්රතිඵල රහසේම ඔබට සතුට ගෙනෙන අයුරු විඳිමින් සැනසෙන්න. ඔබ සැමට ප්රීතිමත් දවසක් වේවා..!! [/B][/SIZE] [B][SIZE=5]UD- අන්තර්ජාලය ඇසුරෙනි[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom