To Let (2019)

rgamsp

Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    TOlet.png


    කාලෙකට පස්සෙ බලපු බොක්ක්ටම වැදුන චිත්‍රපටයක්

    සිය ඉඩම් හිමි කාන්තාව විසින් තම නිවෙසින් ඉවත්වීම සඳහා අවසන් වරට ලබා දුන් නිවේදනයත් සමග නිවසක් කුලියට ගැනීමට නිවසක් සොයමින් සිටින පවුලේ තුන් දෙනෙකුගේ අරගලය.

    මද්යම පාන්තික මිනිස්සුන්ගෙ ජීවිතය සුපිරියට පෙන්නල තියනව මේ දේවල් විදල තියන නිසා වෙන්නති මේක මට බොක්කටම වැදුනේ මේකෙ පොඩි එකත් නියමටම කරනව මේක සාමාන්ය දෙමල චිත්‍රපටයක් වගෙ සින්දු පහයි ෆයිට් හතරයි තියන එකක් නෙමෙයි බලලම තීරනය කරපන් ....




    https://9kmovies.vip/tolet-2019-tamil-720p-1gb-400mb-hdrip-esub-download]
     
    Last edited: