Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
To make a website
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං කිසිම දෙයක් නොදැන ඔය ෆීල්ඩ් එකට යන එක අවදානම්. මන් මුලින්ම සයිට් එකක් හැදුවේ godaddy වල.. wordpress වත් හරියට දනන් හිටියේ නැහැ.. ඒ නිසා godaddy එකෙන් සල්ලි නාස්ති උන.. උන්ගේ පොඩි පොඩි tricks තිනවා, කොහොමහරි ගානක් කඩා ගන්න.. සල්ලි ගෙවනකොට තව ගොඩාක් addons දානවා, සමහර ඒවා select වෙලයි එන්නේ.. පරිස්සම් නොවුනොත් සල්ලි ගෙවන්න වෙනවා..

මන් නම් අයේ Hosting වලට GoDaddy නම් use කරන්නේ නැහැ. DOMAIN NAMES වලට නම් අවුලක් නැහැ.. කුපන්ස් යුස් කරලා අඩුවට ගන්න පුළුවන්.

Hosting වලට මන් ගාව තියෙන්නේ servinio.com hosting account එකක්. ඒක ඉස්සර නම් පට්ටම පට්ට.. මේ දවස් ටිකේ විතරක් පොඩි අවුල් ටිකක් තිබුන අයිතිකාරයෝ මාරු වෙච්ච නිසා.. දැන් නම් අපහු හොඳයි..

Hosting ගන්නකොට කියන්න ඕනේ දෙයක් තමයි, සමහර අය "UNLIMITED PLANS" දෙනවා.. ඒවා පොඩි MARKETING පාරවල් විතරයි.. ඔයා ඔයාගේ සාමාන්‍ය භාවිතයෙන් පොඩ්ඩක් හරි වෙනස් උනොත් ඔයාගේ ACCOUNT එක BAN කරනවා.. එහෙම නැත්තම් LIMITATIONS දානව.

ඔය කොයි දේටත් මුහුණ දුන්නම තමයි හොඳ අත්දැකීම් ටිකක් එකතු වෙලා සබ්ජෙක්ට් එක ගැන දන ගන්නේ.. මට නම් හොඳ හොඳ පාඩු සෙට් වෙලා තියෙනවා..

එක නිසා වෙබ් සයිට් එකක් හදන්න කාට හරි සල්ලි ගෙවන්න කලින්, WIX.COM or WEEBLY.COM වගේ සයිට් වල ෆ්‍රී වෙබ් සියිට් එකක් කරලා ඉන්න.. එතකොට වැඩේ මීටර් වෙනවා.. අඩුම තරමින් බ්ලොග් එකක් පටන් ගන්න.. එහෙමත් නැත්තම් FREE HOSTING දෙන www.000webhost.com වගේ එකකින් WORDPRESS පුරුදු වෙලා ඉන්න.. cPanel වගේ දේවල් ගැන පොඩ්ඩක් හරි දනන් ඉන්න ඕන.. ඒවගේ දේවලට මන් දැන් කියපු free hosting සයිට් එක හොඳයි

මුකුත්ම නොදැන එක පාරට තව කාට හරි කියල සයිට් එකක් හදාගත්තොත් හරි , එහෙම නැත්තම් ඔක්කොම එක තැනකින් දෙන තැනකට ගෙවල ගත්තොත් හරි ගෙවන ගණන පලදායි නොවන්න පුළුවන්.

උදාහරණයක් ගත්තොත්, DOMAIN NAME එකක් තීරණය කරන්න ගොඩක් සාධක තියෙනවා.. එක පාරට ඔය ආසම ඩොමින් NAME එකක් ගත්තත්, ඒක SEARCH ENGINE වල පෙන්නන්නේ නැත්තම් TRAFFIC අඩුවෙන්න පුළුවන්. මිනිස්සු සයිට් එකට ආවේ නැත්තම් වැඩක් නැහැනේ..

ඒවගේ දේවල් දැනගන්නේ ටික දවසක් වෙබ් සයිට් එකක් කරන යනකොට.. ප්‍රධාන ඉන්ටෙර්නෙට් MARKETTING FORUMS වල මේ දේවල් ගැන හොඳට සඳහන් වෙනවා.. ඒවත් ටිකක් බලන්න..

[QUOTE="Black Rider, post: 19037046, member: 415811"] [SIZE="4"][COLOR="DarkGreen"]මචං කිසිම දෙයක් නොදැන ඔය ෆීල්ඩ් එකට යන එක අවදානම්. මන් මුලින්ම සයිට් එකක් හැදුවේ godaddy වල.. wordpress වත් හරියට දනන් හිටියේ නැහැ.. ඒ නිසා godaddy එකෙන් සල්ලි නාස්ති උන.. උන්ගේ පොඩි පොඩි tricks තිනවා, කොහොමහරි ගානක් කඩා ගන්න.. සල්ලි ගෙවනකොට තව ගොඩාක් addons දානවා, සමහර ඒවා select වෙලයි එන්නේ.. පරිස්සම් නොවුනොත් සල්ලි ගෙවන්න වෙනවා.. මන් නම් අයේ Hosting වලට GoDaddy නම් use කරන්නේ නැහැ. DOMAIN NAMES වලට නම් අවුලක් නැහැ.. කුපන්ස් යුස් කරලා අඩුවට ගන්න පුළුවන්. Hosting වලට මන් ගාව තියෙන්නේ servinio.com hosting account එකක්. ඒක ඉස්සර නම් පට්ටම පට්ට.. මේ දවස් ටිකේ විතරක් පොඩි අවුල් ටිකක් තිබුන අයිතිකාරයෝ මාරු වෙච්ච නිසා.. දැන් නම් අපහු හොඳයි.. Hosting ගන්නකොට කියන්න ඕනේ දෙයක් තමයි, සමහර අය "UNLIMITED PLANS" දෙනවා.. ඒවා පොඩි MARKETING පාරවල් විතරයි.. ඔයා ඔයාගේ සාමාන්‍ය භාවිතයෙන් පොඩ්ඩක් හරි වෙනස් උනොත් ඔයාගේ ACCOUNT එක BAN කරනවා.. එහෙම නැත්තම් LIMITATIONS දානව. ඔය කොයි දේටත් මුහුණ දුන්නම තමයි හොඳ අත්දැකීම් ටිකක් එකතු වෙලා සබ්ජෙක්ට් එක ගැන දන ගන්නේ.. මට නම් හොඳ හොඳ පාඩු සෙට් වෙලා තියෙනවා.. එක නිසා වෙබ් සයිට් එකක් හදන්න කාට හරි සල්ලි ගෙවන්න කලින්, WIX.COM or WEEBLY.COM වගේ සයිට් වල ෆ්‍රී වෙබ් සියිට් එකක් කරලා ඉන්න.. එතකොට වැඩේ මීටර් වෙනවා.. අඩුම තරමින් බ්ලොග් එකක් පටන් ගන්න.. එහෙමත් නැත්තම් FREE HOSTING දෙන [url]www.000webhost.com[/url] වගේ එකකින් WORDPRESS පුරුදු වෙලා ඉන්න.. cPanel වගේ දේවල් ගැන පොඩ්ඩක් හරි දනන් ඉන්න ඕන.. ඒවගේ දේවලට මන් දැන් කියපු free hosting සයිට් එක හොඳයි මුකුත්ම නොදැන එක පාරට තව කාට හරි කියල සයිට් එකක් හදාගත්තොත් හරි , එහෙම නැත්තම් ඔක්කොම එක තැනකින් දෙන තැනකට ගෙවල ගත්තොත් හරි ගෙවන ගණන පලදායි නොවන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත්, DOMAIN NAME එකක් තීරණය කරන්න ගොඩක් සාධක තියෙනවා.. එක පාරට ඔය ආසම ඩොමින් NAME එකක් ගත්තත්, ඒක SEARCH ENGINE වල පෙන්නන්නේ නැත්තම් TRAFFIC අඩුවෙන්න පුළුවන්. මිනිස්සු සයිට් එකට ආවේ නැත්තම් වැඩක් නැහැනේ.. ඒවගේ දේවල් දැනගන්නේ ටික දවසක් වෙබ් සයිට් එකක් කරන යනකොට.. ප්‍රධාන ඉන්ටෙර්නෙට් MARKETTING FORUMS වල මේ දේවල් ගැන හොඳට සඳහන් වෙනවා.. ඒවත් ටිකක් බලන්න..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom